spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

මන්දපෝෂණය ගැන අනාවරණය කළ නිසා රැකියාව අහිමි වූ වෛද්‍යවරයා ගැන, පාර්ලිමේන්තුව වාර්තාවක් කැඳවයි

ශ්‍රී ලංකාවේ දරුවන් අතර මන්ද පෝෂණය වර්ධනය වෙමින් තිබෙන බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් වැඩ තහනමට ලක්ව සිටින විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්...

STF සැරයන් සහ මිතුරකු ඝාතනය කරලා

පොලිස් විශේෂ කාර්ය බලකායේ සැරයන්වරයකු සහ ඔහුගේ මිතුරකු ඊයේ (15) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් කපා කොටා ඝාතනය කර ඇතැයි ගිරිඋල්ල පොලිසිය පවසයි. ඝාතනයට ලක්ව ඇත්තේ...

පිරිමි දරුවන් දෙදෙනකුට අතවර කළ පොලිස් සැරයන් අත්අඩංගුවට

පිරිමි ළමුන් දෙදෙනකු අපයෝජනයට ලක්කළා යැයි සැකපිට පොලිස් සැරයන්වරයකු අද (16) අලුයම අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඕකෙවෙල පොලිසියට අනුයුක්තව සේවය කළ...

නිිවසක වැඩට ආ කතකගේ පිහි පහරින් ගෙහිමි කත මරුට

නිවසක සේවයට පැමිණ සිට කාන්තාවක් විසින් පිහි පහරක් එල්ල කිරීම හේතුවෙන් නිවෙස හිමි කාන්තාව ඊයේ (15) මියගොස් ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය,...

ධර්මාශෝකයේ මුදල් ගැරීම ගැග සාක්ෂි තිබිය දී, ආදි සිසුන් කියන අමුතු කතාව

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ මුදල් ගැරීමේ ජාවාරම නිවැරදි කිරීමට එහි ආදි සිසු පිරිසක් ඉදි‍රිපත්ව සිටිති. ඔවුන් පවසන්නේ පාසලේ කීර්ති නාමය විනාශ කිරීමට පුවත් පළකරන බවයි. එමෙන්ම...

ශ්‍රේෂ්ඨාධිකරණ බලතල කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් ටෙල් අවිව් නුවරට අතිවිශාල ජනකායක් රැස්වෙති

ඊශ්‍රායලයේ ආන්ඩුව විසින් ඉදිරිපත්කර ඇති අධිකරණ ප්‍රතිසංස්කරණ සැලසුම් වලට එරෙහිව 80,000කට වැඩි පිරිසක් ‍ටෙල්අවිව් නගරයට රැස්වී විරෝධතා දැක්වූහ. නව ප්‍රතිසංස්කරණ මගින් පාර්ලිමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ප්‍රතික්‍ෂේප...

සිරිසේනගේ කෝටි 10 ගෙවන්න සිදුවෙන්නේ කාටද ?

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් තීන්දුව අනුව පාස්කු වින්දිතයන්ට වන්දි ලබාදීමේ අරමුදල වෙනුවෙන් රුපියල් කෝටි 10ක් ගෙවීමට තමන්ට මුදල් නොමැති බැවින් හිතවතුන්ගෙන් එම මුදල් එකතු කිරීමට...

මෙක්සිකෝව පොදු ස්ථානවල දුම්පානය සම්පූර්ණයෙන් තහනම් කරයි

මෙක්සිකෝව පොදු ස්ථානවල දුම්පානය සම්පූර්ණයෙන් තහනම් කරමින් ලොව දැඩි දුම්කොළ විරෝධී නීතියක් බලාත්මක කර ඇත. 2021 දී ප්‍රථම වරට අනුමත කරන ලද මෙම පියවරට දුම්කොළ...

දරුවන් රෝහලේ, විදුහල්පතිනිය නිදැල්ලේ. විනය හදන්න ගහපු බව කියයි. පොලිසිය නිහඬයි

තම දරුවන්ට ශාරීරික තුවාල සිදුවන ආකාරයෙන් අමානුෂික ලෙස පහර දුන් ජර්මන් ජාතික කාන්තාව වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න යැයි ඉල්ලමින් දෙමාපියන් පිරිසක් අද...

මත්ද්‍රව්‍ය ටොන් ගණනක් ඇල්ලූ බව නාවික හමුදාව කියයි

ගෙවීගිය 2022 වර්ෂයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 1363යි ග්‍රෑම් 503ක් හෙවත් ටොන් 1.3කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව නාවික...

මගී ගුවන් යානයක් කඩා වැටේ (වීඩියෝ සහිතයි)

නේපාලයේ පොකාරා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ දී පුද්ගලයන් 72 දෙනකු රැගත් ගුවන් යානයක් අද (15) දහවල් කඩා වැටී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. යෙටී ගුවන් සේවයට...

මන්ත්‍රී නිලනිවාසවල පිටස්තරයන් පදිංචිකරලා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මාදිවෙල ඉදිකර ඇති මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවාසවල රැඳී සිටින්නේ මන්ත්‍රීවරුන්ගේ ඥාති හිතවතුන් සහ ආරක්ෂක නිලධාරීන් බවත්, හිටපු මන්ත්‍රීවරු කිහිප දෙනකු ද...
error: Content is protected !!