spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

අඩු පීඩනය, සුළිි කුණාටුවක් වන ලකුණු

මහ වැසි ඇතිකරන අඩු පීඩන කලාපය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එබැවින් දැනට ඇති වැසි තත්වය ලබන 25 වැනි...

හමුදා රථය ගසක වැදී කපිතාන් මරුට

යුද හමුදා විශේෂ කාර්ය බලකායේ කපිතාන්වරයකු රිය අනතුරකින් මියගොස් ඇතැයි ‍යුද හමුදාව පවසයි. වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ දී හමුදා ඩිෆෙන්ඩර් රථයක් අද (22) අලුයම ගසක වැදීමෙන්...

ඖෂධ සැකසීමට ගෙන්වූ ද්‍රව්‍යවල ප්‍රමිතියක් නෑ. ලක්ෂ ගණනක මුදල් අපතේ

ඖෂධ පර්යේෂණ කටයුතු සඳහා 2020 වර්ෂයේ දී ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් මිල දී ගෙන තිබූ අමුද්‍රව්‍ය 82.15%ම නියමිත ප්‍රමිිතියෙන් තොර යැයි...

රටේ දූෂිතම ආයතන බවට ප්‍රාදේශීය ලේකම් කාර්යාල පත්වෙලා. පොලිසිය දෙවැනි තැනට

රාජ්‍ය ආයතන අතරින් අල්ලස් ගැනීම වැඩිපුරම සිදුවන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල යැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. දෙවැනි තැන පොලිසියටත්, තුන්වැනි තැන අධ්‍යාපන...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (20) දිනයේ ගනුදෙනු 14”832 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,496 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 150ක් පහළ...

විශ්වවිද්‍යාල ඇදු‍රන් 189 දෙනකු කෝටි 93ක් විනාශ කරලා

ආචාර්ය උපාධිය හැදෑරීමට බව කියමින් රජයේ මුදල් රුපියල් කෝටි 93ක් පුද්ලයන් 189 දෙනකු විසින් නාස්තිකර දමා ඇතැයි පාර්ලිමේන්තුවේ දී අද අනාවරණය විය. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු...

“ඉටුකම” ගිණුම වසා දමයි

කොරෝනා වසංගතය සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද “ඉටුකම” කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වසා දැමීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී තිබේ. පරිත්‍යාගශීලීන්ගේ...

ගාල්ල මහින්දයේ මුදල් වංචාවේ අත්සන් ගැලපෙයි. නීතිපති උපදෙස් ඉල්ලයි

ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ ගිණුමෙන් රුපියල් 23 ලක්ෂයකට වැඩි මුදලක් වංචාකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමටත් වැඩිදුර විභාගය එළඹෙන මාර්තු මස...

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය රාජ්‍ය තාන්ත්‍රික ලෙස යොදා ගනිමු

උදිත දේවප්‍රිය විසිනි මල්වතු ඔය යනු ශ්‍රී ලංකාවේ ‍අතීත ශිෂ්ඨාචාරයේ වැදගත් ම සහ පැරණිත ම සාධක රැගත් ගංඟාවයි. එය රටේ ඉතිහාසය සහ සංස්කෘතිය සමඟ බද්ධ...

පාසල් සිසුන්ගේ සාදයක් අතර මහවැලිි ගඟට වැටී සිසුවෙක් අතුරුදන්

මහනුවර වරාතැන්නේ, මහවැලි ගඟ ඉවුරේ සාදයක් පවත්වමින් සිටි පාසල් සිසුන් දෙදෙනකු අද (19) සවස ගඟට ඇද වැටී එක් අයකු අතුරුදන්ව ඇතැයි කටුගස්තොට පොලිසිය කියයි. දෙදෙනාගෙන්...

බදු සංශෝධනය ගැන ජනාධිපති කියන කතා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ අරමුණින් බදු සංශෝධනය කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස...

ගාල්ලේ විහාරස්ථානයක අපයෝජනයට ලක්වන දරුවන් (වීඩියෝ සහිතයි)

ගාල්ල පිලාන පිහිටි හරිතගම, හරිත ගිරි විහාරයේ දී බාලවයස්කාර පිරිමි ළමයින් අපයෝජනයට ලක්වන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබේ. එහි දැක්වෙන්නේ විහාරස්ථානයේ...
error: Content is protected !!