spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

පලාගිය නයිජීරියානුවා පොලිස් ත්‍රී රෝද රියට අත දාලා

වැළිසර මහබාගේ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි නයිජීරියානු ජාතිකයන් තිදෙනකු පලාගොස් ඇතැයි මහබාගේ පොලිසිය පවසයි. පලා යමින් සිටි එක් නයිජීරියානු ජාතිකයෙකු පසුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය...

මහින්දට නාවලපිටියේදී දැඩි විරෝධයක්

නාවලපිටියේ දී අද (16) පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ "එක්ව නැගිටිමු" ජන රැළියට සහභාගීවීමට පැමිණි හිටපු අගමැති මහින්ද රාජපක්ෂට නාවලපිටියේ ජනතාවගෙන් දැඩි...

උගන්ඩාවේ ඉබෝලා: දිස්ත්‍රික්ක දෙකක් සති තුනකට අගුලු දමයි

ඉබෝලා වසංගතය හේතුවෙන් උගන්ඩාවේ දිස්ත්‍රික්ක දෙකක සති තුනක අගුලු දැමීමක් ප්‍රකාශයට පත් කර ඇත. මුබෙන්ඩේ සහ අසල්වැසි කස්සන්ද දිස්ත්‍රික්ක දෙකෙහි බාර්, රාත්‍රී සමාජශාලා, ආගමික ස්ථාන...

රුසියානු හමුදා පුහුණු මධ්‍යස්ථානයකට එල්ලවූ ප්‍රහාරයකින් 11දෙනකු මරුට

රුසියානු හමුදා පුහුණු මධ්‍යස්ථානයකට තුවක්කුකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. සෙනසුරාදා(15), පැවති ගිනි අවි පුහුණු සැසියක් අතරතුර, යුක්රේනය සමග සටන්...

පියාගේ වැරදි එන්නතින් මියගිය පුතාගේ මරණය ගැන පරීක්ෂණ යට ගහන්න පොලිසිය සහ වෛද්‍යවරු එක්වෙති

විශ්‍රාම ලැබූ හෙද නිලධාරියකු විසින් තම පුතුට කරාපිටිය ශික්ෂණ රෝහලෙන් ලබාදුන් වැරදි එන්නතක් හේතුවෙන් රෝහල්ගත කර සිටිය දී මියගිය පුතකු පිළිබඳ අපි rata.lk වෙතින්...

අහුංගල්ලේ වෙඩි තැබීමේ සැකකරු STF වෙඩි තැබීමකින් මරුට

අහුංගල්ලේ දී ඊයේ (12) වෙඩි තැබීමක් සිදුකළ බවට සැකකරන පුද්ගලයා පොලිස් විශේෂ ‍කාර්ය බලකායේ වෙඩි පහරකින් අද (13) මියගිය බව පොලිසිය කියයි. මියගිය සැකකරු අද...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 25,396ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,572ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 295ක් ඉහළ...

වරෙන්තු ලබා සිටි සනත් නිශාන්තට අධිකරණයෙන් දැඩි අවවාද

අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාරවීමෙන් පසු තරයේ අවවාද කර වරෙන්තුව ආපසු කැඳවීමට අභියාචනාධිකරණය තීන්දු කළේය. සෑම නඩු දිනයක...

“රන් මහ සටන” ආදී ශිෂ්‍ය ක්‍රිකට් තරඟය ශාන්ත සෙබස්තියන් ජය ගනී

මොරටුව වේල්ස් කුමර හා ශාන්ත සෙබස්තියන් විදුහලේ ආදී ශිෂ්‍යන් විසින් සාජාහි ඊගල් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී 07 වැනි වරටත් සංවිධානය කල  “රන් මහ සටන”  ආදී ශිෂ්‍ය...

ප්‍රතිකාර සඳහා තැනින් තැනට රැගෙන ගිය 11 හැවිරිදි දරුවෙක් මරුට

අසනීප තත්වයක් හේතුවෙන් පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන දෙකකින් ප්‍රතිකාර ගෙන අසාධ්‍ය වූ 11 හැවිරිදි දරුවෙක් කළුතර රෝහලේ දී ඊයේ (12) මියගොස් තිබේ. මෙලෙස මරුමුවට පත්ව ඇත්තේ...

ඇල්පිටියේ පාසල් ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටෙයි

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අද (13) උදෑසන ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලයේ ගසක් කඩා වැටීමෙන් එහි ගොඩනැගිල්ලකට හානි සිදුව ඇතැයි ගාල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

“කදිරාණ පාසලේ නර්තනයේ විනය කඩවීමක් නෑ” කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තීරණය කරයි

මීගමුව කදිරාණ කණිෂ්ඨ විද්‍යාලයේ ගරුවරු සහ ළමයින් එකව මත්පැන් සම්බන්ධ පදවැලක් සහිත ගීතයකට නර්තනයේ යෙදීමේ දී විනය කඩවීමක් සිදුව නැති බවත්, ඒ ගැන ඉදිරි...
error: Content is protected !!