spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

“රෝයල් පාර්ක් ඝාතනය” යළි එළියට එයි. ජනාධිපති සමාව දීමට එරෙහි පෙත්සම විභාගයට තීරණය කරයි

රෝයල් පාර්ක් ඝාතන සිද්ධියට මරණ දඬුවම හිමි වූ පුද්ගලයා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කළ යුතු...

මහින්ද රාජපක්ෂ ආණ්ඩු බලය ඇල්ලීමේ සූදානමක්

මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් නැවත ආණ්ඩුවක් පිහිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (25) මහනුවර පැවැති...

භික්ෂුවක් කෝටි ගණනක නීති විරෝධී භාණ්ඩ රැගෙන එද්දී අත්අඩංගුවට

තිස්සමහාරාමය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටින බව පවසන බෞද්ධ භික්ෂුවක් රුපියල් කෝටි ‍02කට අධික වඩිනාමකින් යුතු නීති විරෝධී භාණ්ඩ තොගයක් සමඟ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

වැව්පිටියක පොහොර උරයෙන් බිළි‍ඳකු මතු වෙයි

පොහොර උරයක බහා වැව් පිටියක දමා ගොස් සිටි බිළිඳකු හමු වූ බව වාරියපොළ පොලිසිය පවසයි. පඬුවස්නුවර, බණ්ඩාරගොස්වත්ත, උගුරැස්සගම වැව් පිටියේ එම බිළිඳා දමා ගොස් තිබිණි. දරුවකු...

අල්ලස් කොමිසම ඉල්ලා අස්කරගත් නඩු නැවත පවරන්න යැයි උපදෙස්

තාක්ෂණික දෝෂයැයි පවසමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉල්ලා අස්කරගන්නා ලද නඩු නැවත සකසා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන්න යැයි විගණකාධිපති...

මාර්ග සංවර්ධන අධිකාරිය කෝටි ගණනක දේපළ අතහැර දමලා. කාගේ වුවමනාවකට දැයි සැකයක් ?

විදේශ ආධාර ව්‍යාපෘති කිහිපයක් යටතේ ඉදිකර මාර්ග සංව්ධන අධිකාරියට පවරා දී ඇති ‍කෝටි ගණනක් වටිනා ගොඩනැගිලි එම අධිකාරියේ ලේඛනවලට ඇතුළත් කර නැතැයි විගණකාධිපති කාර්යාලය...

ටින් මාළු, දුඹුරු සීනි ප්‍රමිතිය පරීක්ෂා නොකර වෙළෙඳ පොළට මුදාහැරලා

ප්‍රමිතිය සහ විෂ පිළිබඳ පරීක්ෂාවකින් තොරව දුඹුරු සීනි සහ ටින් මාළු තොග පිටින් ශ්‍රී ලංකාවට ගෙන්වා වෙළෙඳ පොළට නිකුත්කර ඇතැයි විගණන දෙපාර්තමේන්තුවේ වාර්තාවක දැක්වේ. ආනයනය...

දුප්පත් මිනිසුන්ගෙන් රජය මුදල් හූරාගන්නා හැටි පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියයි. බදු ගෙවන්න සමෘද්ධියත් මදි

ශ්‍රී ලංකාවේ පවුල් සංස්ථාවක් වෙත පැටවෙන බදු 2021 ට සාපේක්ෂව 2022 වර්ෂයේ දී 42%කින් වැඩි වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් සිදුකරන ලද පරීක්ෂණයකින් අනාවරණය...

අලි ‍වෙඩි සඳහා රුපියල් කෝටි 28ක්

ගම් වදින අලි පැන්නීම සඳහා අවශ්‍ය අලි වෙඩි සඳහා වසරකට රුපියල් කෝටි 28ක් වැය කිරීමට සිදුව ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ...

පාසල් සිසුන් 16ක් අත්අඩංගුවට

ඇල්ල රක්ෂිතය ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පාසල් සිසුන් 16 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි එලෙස අත්අඩංගුවට ගත් පාසල් සිසුන් බදුල්ල, හාලිඇල, සහ නමුණුකුළ...

ජනාධිපති රනිල් නීති විරෝධී වැඩක් කරලා, නීතිඥ සංගමය කියයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ධූරයට නොමැති බලයක් භාවිතා කරමින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ විසම්මුති අයිතියට බාධා කර ඇතැයි නීතිඥ සංගමය පවසයි. ඔවුන් මේ බව ප්‍රකාශ...

සමාජවාදී තරුණයන්ට පොලිසියෙන් දැඩි ප්‍රහාරයක්. 07ක් රෝහලේ

සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කර තිබූ විරෝධතායක් විසුරුවා හැරීම සඳහා අද (24) සවස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ පොලිසියය විරෝධතාකරුවන් කළහකාරී...
error: Content is protected !!