spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

බඳින තුවක්කුවක් පත්තු වී හිමිනමක් අපවත්‍ වෙති

සතුන් දඩයම් කිරීම සඳහා බඳින ලද තුවක්කුවක් පත්තුවී පොල්පිතිගම නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ විසූ හිමිනමක් අපවත්වී ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අපවත් වී ඇත්තේ උඩුගම...

පදිංචි පදනමින් ළමුන් ගන්නා කොළඹ ආනන්දයට කළුඅග්ගල සිට විශේෂ බස් සේවා

පදිංචිය පදනමෙන් ජාතික පාසල් සඳහා ළමුන් ඇතුළත් කරගත්ත ද කොළඹ ආනන්ද විද්‍යාලය සඳහා කලුඅග්ගල සිට විශේෂ බස් රථ යෙදවීමට සිදුව තිබේ. බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී...

වෙල්ලාලගේට එක්දින වරම් හිමිවෙයි

ශ්‍රී ලංකාවේ එක්දින වරම් දිනාගත් 204 වැනි ක්‍රීඩකයා ලෙස වයස 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාගේ අද (14) ඕස්ට්‍රේලියාවට එරෙහිව තරඟ බිමට...

සිල් සමාදන් වූ මවට දානය රැගෙන ගිය තිදෙනෙක් මුහුදේ අතුරුදන්

සිල් සමාදන් වූ මවට දානය රැගෙන ගොස් අනතුරුව රළ පාගන්නට මුහුදට ගිය මවක් ඇතුළු තිදෙනකු අද (14) දහවල් අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. අම්බලන්‍තොට, වැලිපටන්විල විහාරස්ථානයට...

පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ වෙනසක්. 2023ට නව චක්‍රලේඛකයක්

රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා 2023 වර්ෂයේ සිට නව චක්‍රලේඛයක්  හඳුන්වාදීම සඳහා ඊයේ (13) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමි...

අතීසාරයට අමුඩ ගහන ආණ්ඩුව, ගොවීන්ට පොහොර අහිමිකරලා, රජයේ සේවකයන් වගාවට ගෙදර තබයි

සතියේ රාජකාරී කිරීමට නියමිත එක් දිනයක් රජයේ සේවකයන් සඳහා නිවාඩු ලබ දී ඔවුන් වගා කටයුතු සඳහා යෙදවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. රාජ්‍ය පරිපාලන,...

ත්‍රී‍රෝද රිය මතට වැටුණු ගසේ තිබූ, අති දුර්ලභ උඩවැඩියා ශාකයට ලැබුණු වටිනාකම

ගාල්ලේ කොට්ටව දී කඩා වැටුණු බූහොර ගසක් මත තිබූ අතිශය දුර්ලභ ශ්‍රී ලංකාවට ආවේණික උඩවැඩියා ශාකයක් සුරක්ෂිතව ඉවත්කර වෙනත් උපස්ථරයක් මත ස්ථානගත කිරීමට වන...

කැන්ගරුවෝ සැළසුම් වෙනස් කරති. අද සටනට කුමක් සිදුවේ ද ?

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලිය අද පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දිවා රාත්‍රී තරඟයෙන් ආරම්භ වේ. සවස 2.30ට...

රෝහල් බිමේ වළ දැමූ බිළිඳු මළ සිරුරක් සහ කලල දෙකක් හමුවෙයි

නාවලපිටිය රෝහල් භූමියේ වළ දමා තිබූ බිළිඳු මළ සිරුරක් සහ කලල දෙකක් පිළිබඳ නාවලපිටිය පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ. පසුගිය දිනක මෘත ශරීරාගාරය පිටුපස...

පාඨලී චම්පික අලුත් ගමනකට අර අදී. මැතිවරණ කොමිසමත් හමුවෙයි

රටේ තරුණ පරම්පරාව ඉල්ලා සිටින දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය පාවඩය එළන්න තමන් ඇතුළු 43 වැනි සේනාංකය සූදානම් යැයි එහි නායක පාඨලී චම්පික රණවක ඊයේ...

21 වැනි සංශෝධනයට බාලගිරි දෝෂය

කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බව පැවසූ 21 වැනි සංශෝධනය ඊයේ (13) කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ද සම්මත කරගෙන නැත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වා...

අධිමිලට විකිණීමට සඟවාගෙන සිටි හාල් කිලෝ 30,000ක් අකුරැස්සේ දී අල්ලයි

පාලන මිලට වඩා වැඩි මිලට සහල් අළෙවි කළ අකුරැස්ස, බංගම හන්දියේ වෙළෙඳ සැළක සඟවා තිබූ සහල් කිලෝ 30,000ක් අද (13) දහවල් අත්අඩංගුවට ගත් බව...
error: Content is protected !!