spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

සියලු පොලිස් ස්ථානවලට, අලුතින් ස්ථානාධිපතිවරු පත්කිරීමේ සූදානමක්

රටේ සියලු ‍පොලිස් ස්ථාන සඳහා නව පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීම සඳහා අයදුම්පත්‍ර කැඳවා ඇති අතර එහි අවසන් දිනය 17 වනි දා බව පොලිස් මූලස්ථානය පවසයි. පසුගිය...

අයිස් වැස්සක් පතිත වෙයි

දියතලාව නගරයට සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට අද (13) සවස 1.45 ට පමණ වැස්ස සමඟ අයිස් වැටුණු බව ප්‍රදේශවාසීහු කියති. එම ප්‍ර‍දේශයට තද සුළඟක් සමඟ...

Crypto currency, ශ්‍රී ලංකාවේ දී භාවිතයට අවසර

කොළඹ වරාය නගරයේ ක්‍රිප්ටෝ මුදල් ඒකකය භාවිතා කිරීමේ අවස්ථාව තවත් මාස තුනකින් පමණ ලැබෙනු ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් දැනටමත් අදාල කටයුතු සකස් කරමින් පවතී. ශ්‍රී...

“අපි රැවටුණා. ඩලස් සමඟ නව දේශපාලන ගමනක් යනවා” – නාලක ගොඩහේවා

“අපි රැවටුණා. ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකරන්න වෙහෙසුණු වියත්මගේ සාමාජිකයන් අමතක කරලා වෙත් පිරිසක් සමඟ එක්වුණා. අපිට දැන් දුරකථනෙයන්වත් ජනාධිපතිව සම්බන්ධ කරගන්න බෑ” යැයි...

කැලයක් තුළ දී විදුලිසැර වැදී මියගිය තරුණයකුගේ සිරුරක් හමුවෙයි

විදුලි සැර වැදීමෙන් මියගිය තරුණයකුගේ සිරුරක් කැලයක් තුළ තිබී සොයාගත් බව පොලිසිය පවසයි. මහව ප්‍රදේශයේ මහඉතිරුම්මැඩිල්ල කැලයේ තිබී එම තරුණයාගේ සිරුර සොයාගෙන ඇති අතර ඔහු...

රාජ්‍ය මාධ්‍ය ආයනවලට අලුත් ලොක්කෝ එයි

රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නව ප්‍රධානීන් පත්කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක නිවෙද්නයක් නිකුත් කරමින් කියා සිටියි. ජනමාධ්‍ය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය...

විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි. නියෝජ්‍ය සභාපතිට වගකීම් පැවරෙයි

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී.ෆර්ඩිනැන්ඩු සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. පසුගිය දා කෝප් කමිටුවේ දී ඔහු...

ආගමික නායකයෙක් සහ දේශපාලකයකුගේ ගෑස් මාෆියාවක් නිසා රටේ ජනතාව අමාරුවේ ?

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අසාමාන්‍ය ලෙස ඉහළ දමමින් පාරිභෝගිකයා අසීරුතාවට පත්වන්නේ මෙරට ඉතාමත් ප්‍රකට ආගමික නායකයකු සහ දේශපාලන පිල්මාරු කරන්නකුගේ අවශ්‍යතාව මත බව rata.lk...

පළමු එක්දින තරඟය සඳහා ඕස්ට්‍රේලියා කණ්ඩායම නම්කරයි

ශ්‍රී ලංකා කණ්ඩායමට ‍එරෙහිව හෙට (14) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය සඳහා සහභාගීවන ඕස්ට්‍රේලියානු කණ්ඩායම නම්කර තිබේ. එම කණ්ඩායමේ නායකත්වය ආරොන්...

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්

ලිට්‍රෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් පත්කර තිබේ. ‍මෙම පත්කිරීම සිදුකර ඇත්තේ හිටපු සභාපති විජිත හේරත් එම තනතුරින් ඉල්ලා අස්වීමෙන් අනතුරුවය. මුදිත පීරිස් මීට...

සිල්ලර කඩේ එළවළු ගිනි ගණනට යද්දී, තොග වෙළෙඳ මධ්‍යස්ථානවල එළවළු කුණු ලොරියට පටවයි

සමාන්‍ය පාරිභෝගියන්ට එළවළු අධික මිලකට ගැනීමට සිදුව ඇතත් එළවළු තොග වෙළෙඳ මධ්‍යස්ථානවලින් දෛනිව එළවළු විශාල ප්‍රමාණයක් කසළ ලෙස ඉවත් කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ. තොග...

කරාපිටිය රෝහලේ ගිලන්රථ ‍කිසිවක ඉන්ධන නෑ. රෝහලම දැඩි අර්බුදයක

කරාපිටිය ශික්ෂණ රෝහලේ ගිලන්රථ කිසිවක් සඳහා මේ වනවිට ඩීසල් නොමැති බව වාර්තා වේ. මේ හේතුවෙන් අසාධ්‍ය වූ රෝගියකු වෙනත් රෝහලකට මාරුකර යැවීම ඇතුළු රෝහලේ කටයුතු...
error: Content is protected !!