spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

දකු‍ණේ හිටපු පළාත් මන්ත්‍රී ෂම්මුගේ නිවසටත් ගිනි

දකුණු පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී ආරියවංශ ෂම්මුගේ රත්ගම පිිහිටි නිවසට ද ගිනි තබා ඇතැයි වාර්තාවේ. අද (10) සවස රත්ගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී...

ඇඳිරිනීතිය තවත් දීර්ඝ කරයි

දැනට දිවයින පුරා පනවා ඇති ඇඳිරිනීතිය බ්‍රහස්පතින්දා (12) උදෑසන 7.00 දක්වා දීර්ඝ කර තිබේ.

හිටපු ඇමති මොහාන්ගේ රත්ගම නිවසත් විනාශයි

හිටපු අමාත්‍ය ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පී. ද සිල්වා ට අයත් රත්ගම පිහිටි නිවස ගිනිගෙන විනාශ වන බව අවට ගම්වැසියෝ කියති. කිසියම් පිරිසක් විසින්...

රත්ගම රත්වෙයි. ප්‍රාදේශීය සභාවේ සභාපති දිවි බේරාගෙන පැන දුවයි

රත්ගම සභාපති ටී. නිමල්ගේ නිවස දෙසින් එල්ල කෙරුණු වෙඩි තැබීමකින් තරුණයන් 06 දෙනකු තුවාල ලබා ඇති අතර එක් අයකුගේ පපුවට වෙඩි වැදී ඇතැයි ද...

මුල්ලේරියාවේ පොලිස් වෙඩි තැබීමකින් අයෙකුට තුවාලයි

මුල්‍ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජීප් රථයට අද (10) සවස පහර දී ගිනි තැබීමට තැත්කළ පිරිසක් පළවාහැරීමට වෙඩි තැබීමට සිදුවූ බවත් එහි දී එක් පුද්ගලයකු තුවාල...

“දකුණේ ආණ්ඩුකාරවරයා ආගිය අතක් නෑ. කාර්ය මණ්ඩලයෙත් කවුරුත් නෑ” අණබෙර වයා කියති (වීඩියෝ සහිතයි)

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ අතුරුදන් වී ඇතැයි ද දුරකථනයට හෝ ඇමතුමක් ගත නොහැකියැයි ද ඔහුට ලිපියක් භාරදීමට ගිය දකුණේ පුරවැසියන් දෙදෙනකු චෝදනා කරති....

මීගමුව නගරයේ කලබලකාරී තත්වයක්. ජාතිවාදයට බැර කිරීමේ තැතක්

මීගමුව නගරයේ කලබලකාරී තත්වයක් අද (10) මේ වනවිට ඇති වී තිබෙන බව එහි සිටින අප වාර්තාකරුවෝ කියති. ඊයේ දිනයේ එම ප්‍රදේශයේ හෝටලයකට ගිනි තැබීමේ සිද්ධියකට...

වෙඩි තැබීමේ අවසරය ත්‍රිවිධ හමුදාවට දෙයි

මහජන දේපළ කොල්ලකන හෝ හානිකරන පුද්ගලයන්ටත්, පුද්ගල හානි සිදුකරන ඔනෑම තැනැත්තෙකුට වෙඩි තබන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය විසින් ත්‍රිවිධ හමුදාවට නියෝග කර තිබේ.

රත්ගම වෙඩි තැබීමක්. කිහිප දෙනෙකුට තුවාල (වීඩියෝ දර්ශන සහිතයි)

රත්ගම නිවසක වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය පවසයි. දේශපාලනයට සම්බන්ධ පුද්ගලයකුගේ නිවස අසළට උද්ඝෝෂකයන් පිරිසක් ගිය අවස්ථාවක දී මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි වාර්තා වෙයි....

තංගල්ලේ ඩී.ඒ.රාජපක්ෂ පිළිරුව පෙරළා දමයි (වීඩියෝ දර්ශන සහිතයි)

තංගල්ල නගරයේ ස්ථාපිත කර තිබූ දිවංගත පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.ඒ.රාජපක්ෂගේ පිළිරුව අද (10) සවස විරෝධතා කරුවන් පිරිසක් විසින් පෙරළා බිම දැමීය. ඩී.ඒ. රාජපක්ෂ යනු චමල් රාජපක්ෂ,...

පිරිසක් රටින් පලායාමේ තැතක. ආගමන විගමන නිලධාරීන් රාජකාරී නැවැත්වීමේ අවදානමක්

ඇතැම් කණ්ඩායම් රටින් පලා යාම පිළිබඳ දැඩි සංවාදයක් ඇති වී තිබෙන මොහොතක තම රාජකාරීවටල බලපෑම් එල්ල වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා ආගමන හා විගමන...

“අපි රටින් පලා යන්නේ නැහැ” නාමල් රාජපක්ෂ කියයි

“අපි රටින් පලා යන්නේ නැහැ. මගේ තාත්තා මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත්වෙන්නෙත් නෑ. ඒ වගේම මීළඟ අගමැතිවරයා තෝරා ගැනීමේ දී ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීටම...
error: Content is protected !!