spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

පොලිස්පති ඇතුළු නිලධාරීන් පිරිසක් මානව හිමිකම් කොමිසමට කැඳවයි

මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසකට අද (22) දහවල් 11.00ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ. පොලිස්පතිවරයා, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා,...

රඹුක්කන ලේ වැගිරීමට එරෙහිව, බකමූණේ පන්දම් විරෝධයක්

රඹුක්කන දී පොලිසිය අමානුෂික ලෙස පහර දී මනුෂ්‍ය ඝාතන සිදුකිරිම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් ඊයේ (20) රාත්‍රියේ බකමූණ ප්‍රදේශයේ ජනතාව උද්ඝෝෂණයක් පැවැත්වූහ. රජයට වහාම ඉල්ලා අස්වන...

rata.lk පුවත පළවී පැය දෙකක් යාමට පෙර කලාප කාර්යාලය දෙන්න බෑ කියූ තොරතුරු ලබාදෙයි

ගාල්ල අධ්‍යාපන කලාප කාර්යාලය සිය අකාර්යක්ෂමතාව හේතුවෙන් 2016 අංක 12 දරණ තොරතතුරු දැනගැනීමේ පනතෙන් පුරවැසියාට ඇති අයිතිය නොසළකා හරින බවට අද (21) rata.lk ප්‍රවෘත්තියක්...

රඹුක්කන දී වාහන ගිනි තියන්න කතාකරපු වීඩියෝවක් පිට වෙයි

රඹුක්කන අරගලය මැඩ පැවැත්වීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු නොදන්නා කණ්ඩායමක් පැමිණ වාහනවලට ගිනි තැබූ බව අරගලයේ යෙදී සිටි පිරිස් කියති....

ආණ්ඩුවේ වෙනසක් නෑ. මහින්ද දිගටම අගමැති

පවතින තත්වය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පැවැත් වූ විශේෂ සාකච්ඡාවක දී අගමැති මහින්ද රාජපක්ෂගේ නායකත්වෙයන් ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු යැයි යෝජනාවක් ඒකමතිකව...

ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලය, තොරතුරු අයිතිය නොසළකා හරී. අකාර්යක්ෂමතාව නිදහසට කරුණක් කරගෙන

ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලය 2016 අංක 12 දරණ තොරතුරු පනතේ සඳහන් කරුණු නොතකා මහජන අයිතීන් උල්ලංඝනය කරමින් සිටී. ඔවුන් මේ සඳහා නිදහසට කාරණයක් ලෙස පවසන්නේ...

ජනපතිට ඉවත්වන්නැයි බලකරමින් 70 ලක්ෂයක මහජන පෙත්සමක්

ජනතා විරෝධතා නොතකා හරිමින් දිගින් දිගටම බලයේ සිටිමට උත්සාහ කල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වහා ඉවත් වන ලෙස බලකරමින් හැත්තෑ ලක්ෂයක මහජන පෙත්සමක් අත්සන් කිරිම ...

ආණ්ඩුවේ මන්ත්‍රීවරු 13ක් අන්තර්වාර පාලනයක් ඉල්ලා ජනපතිට ලිපියක් යවලා

ශ්‍රී ලංකා ‍‍පොදුජන පෙරමුණ නියෝජනය කරමින් වෙනත් අගමැතිවරයකු පත්කර ඔහු යටතේ සර්ව පාක්ෂිික අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 13...

රඹුක්කන දී ඇත්තටම සිදුවූ දේ හෙළිවෙයි ද ?

රඹුක්කන සිද්ධියේ දී ඉන්ධන ‍බවුසරයකට ගිනි තැබීමට තැත් කළ පුද්ගලයා පිළිබඳ බරතල සැකයක් ඇති බවත් ත්‍රී රෝද රථයකට ගිනි තැබුවේ මුහුණ ආවරණය කරගත් පොලිස්...

රඹුක්කන සිද්ධියේ ලේඛන විකෘති කළ පොලිසියට අධිකරණයෙන් දැඩි අවවාද

රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි කරුවන්ට කිසිදු බලපෑමක් නොකරන ලෙස කෑගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් වාසනා නවරත්න ඊයේ (19) පොලිසියට නියෝග කළාය. මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කරන ලද්දේ රඹුක්කන...

මහා නායක හිමිවරුන්ගෙන්, රජයට අවවාද. අහන්නේ නැත්නම් සංඝ සම්මුතියක් එයි

මීට පෙර ත්‍රෛනිකායික මහා සංඝරත්නය විසින් අප්‍රේල් 04 වැනි දා ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳ අවධානය යොමුකර නැති බවත් තවදුරටත් එලෙස ජනතා ගැටලු සම්බන්ධයෙන්...

පන්දම් රැගත් පිරිසක් රාත්‍රියේ කරාපිටිය නගරයට එති (වීඩියෝ සහිතයි)

ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව, භාණ්ඩ මිල ඉහළ දැමීම යන කරුණුවලට එරෙහි උද්ඝෝෂණයක් අද (20) රාත්‍රී ගාල්ලේ කරාපිටිය නගරයේ දී පැවැත්විණි. පන්දම් පත්තුකරගෙන ආණ්ඩුවට එරෙහි සටන්...
error: Content is protected !!