spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

සුදර්ශනී, ජනතාවගෙන් සමාව ඉල්ලයි. ජනපති අගමැති ඉල්ලා අස්විය යුතුයැයි කියයි

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ අගමැති මහින්ද රාජපක්ෂ දෙදෙනාම සිය ධූරයන්ගෙන් ඉවත් වී නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතුයැයි හිටපු ‍අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි. මේ වනවිට...

රටේ රාජ්‍ය සේවය ම කොට උඩ. සල්ලි නැතිව ඉදිකිරීම්, සුබ සාධන, සාමාන්‍ය කාර්යාල වැඩ නවතී

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බරපතල මූල්‍ය අර්බුදය හේතුවෙන් රජයේ සියලු වියදම් පාලනය කිරීමට මුදල් අමාත්‍යාංශය සියලු රාජ්‍ය ආයතන වෙත විශේෂ දැනුම් දීමක් කර...

පකිස්ථානයේ පිපිරීමකින් චීන ජාතිකයන් තිදෙනකු මරුට

කුඩා බස් රථයක සිදුවූ බෝම්බ පිපිරීමකින් පාකිස්ථානයේ කරච්චි විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයේ සේවයේ යෙදී සිටි චීන ජාතිකයින් තිදෙනෙකු මිය ගොස් තිබේ. බෝම්බය පිපිරෙන විට බස්...

අරලියගහ මැදුරට ආරක්ෂාව තරකරයි. පොලිස් රථ විශාල සංඛ්‍යාවක් ගෙන එයි

අග්‍රාමාත්‍ය නිල නිවස වූ අරලියගහ මන්දිරය වටා පොලිස් බස් රථ සහ ට්‍රක් රථ ගෙනවිත් නවතා දැඩි ආරක්ෂක රැකවල් තරකර තිබේ. මේ වනවිට අරලියගහ මන්දිරය ඉදිරිපිට...

“වැටුප් ගෙවන්න සල්ලි නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශය අවදානමේ” – ඇමති කියයි

සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ මුදල් අවසන් වී තිබීම හේතුවෙන් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයන්ට වැටුප් සහ අතිකාල දීමනා ගෙවාගත නොහැකි තත්වයක් උදා වී ඇතැයි...

හිටපු පළාත් මන්ත්‍රීලා, මහින්ද ම ඉල්ලයි. “බය වෙන්න එපා මම යන්නේ නෑ” මහින්ද කියයි

මේ වනවිට මහජනතාවගේ නියෝජිතයන් නොවන හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංසදය විසින් “මා ඉල්ලා අස් නොවිය යුතුයැයි යෝජනා කළ බැවින් ඉල්ලා වෙන්නේ නැහැ” යැයි අග්‍රාමාත්‍ය...

රජය ගෑස් මිල වැඩි කරයි

රජය සතු සමාගමක් වන Litro සමාගම අද (26) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,860.00ක් දක්වා ඉහළ දමා තිබේ. මීට...

කකුළු මස්, බිත්තර මිල ඉහළ යන අයුරු මෙන්න

සත්ව ආහාර මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් කුකුළු මස් සහ බිත්තර මිල ද වැඩිවනු ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මංජුල සුමිත් මාගමගේ...

ගෑස් මිල වැඩි වේ ? නැතිනම් සැපයුම් නෑ

ලිට්‍රෝ සමාගමේ කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 5,175.00ක් දක්වා ඉහළ දැමීම හැර වෙනත් කිසිදු විකල්පයක් නැතැයි එම සමාගමේ සභාපති විජිත හේරත් පවසයි. ඔහු...

ඒකාබද්ධ වැඩවර්ජනයක් 28 වැනි දා. පාදෙණියයි, මුරුත්තෙට්ටුවේ හිමියි එය මඟහරී

ආණ්ඩුවට විරෝධය දක්වමින් ලබන 28 වැනි දා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පුද්ගලික හා වතු ආශ්‍රිත සියළු ම වෘත්තීය සමිති ඒකාබද්ධ වැඩ වර්ජනයක යෙදීමට තිරණය කර...

මාතර නගරය මැද නව සිර මැදිරියක් ඉදිවෙයි

ගෝඨාගෝ ගම මාතර ශාඛාවේ සිර මැදිරියක් නිර්මාණය කර තිබේ. අරගලකරුවන් විසින් නිර්මාණය කර ඇති මෙම සිර මැදිරියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා...

කොටස් වෙළෙඳ පොළ අතරමග නවතා දමයි. අදත් විශාල කඩා වැටීමක්

ගනු දෙනු ආරම්භ කර විනාඩි 05ක් වැනි කෙටි කාලයක දී කොළඹ කොටස් වෙළෙද පොළ සියලු දර්ශක කඩාවැටීම හේතුවෙන් අද (26) දිනයේ දී ද කොටස්...
error: Content is protected !!