spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

ඇඳිරිනීතිය නිසා උසස් පෙළ සිසුන් අමාරුවේ

රට පුරා ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් අද (03) පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාග ප්‍රායෝගිකක පරීක්ෂණ නොපැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පාසල් සිසුන්ට සහ ගුරුවරුන්ට අධ්‍යාපන අමාතයාංශයෙන් විශේෂ නිවේදනයක්

සියළුම පාසල්වල ප්‍රාථමක අංශ සිසුන් සහ වාර විභාග අවසන්ව ඇති පාසල්වල සිසු සිසුවියන් සඳහා නිවාඩු ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ දැනුම් දී ඇත. ඒ අනුව...

රියදුරු බලපත්‍ර මුද්‍රණයට කාර්ඩ්පත් නෑ. කල් ඉකුත්වන බලපත්‍රවල කාලය දීර්ඝ කරයි

කල් ඉකුත්වීමට නියමිත රියදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අප්‍රේල්, ජුනි සහ ජූලි මාසවල දී කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවල...

සමාජ මාධ්‍ය අවහිර කරයි. VPN භාවිතයෙන් පිවිසෙන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය අවහිර කර තිබේ. මේ අනුව මෙරට ඉන්ටර්නෙට් සේවා ඔස්සේ Facebook, WhatsApp, Viber, Telegram, Instagram සහ Youtube ආදී කිසිදු සමාජ...

බෙරගල – වැල්ලවාය මාර්ගය අවහිර වෙයි

මහ වැසි හේතුවෙන් අද (02) සවස බෙරගල වැල්ලවාය මාර්ගය ගල්කන්ද ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබිණි. හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් පවසන්නේ ගල් පර්වත,...

රාජ්‍ය ඇමතිගේ සොහ‍ොයුරා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක්

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ නියෝජිතයන් පිරිසකට පහරදීමේ සිද්ධියකට සැකපිට එම සභාවේ ම නියෝජිතයකු වූ ජගත් සමන්ත අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව...

යුරෝපා සංගමය, ඇමෙරිකාව හා ජර්මනිය ශ්‍රී ලංකාවට අප්‍රසාදය පළකරයි

සාමකාමී විරෝධතා දැක්වීමට ශ්‍රී ලාංකිකයන්ට අයිතියක් තිබෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා එය අත්‍යාවශ්‍ය බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනි ජුලී චන්ග් ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින්...

අනුරුද්ධ ජංගම දුරකථන සොයන්න රැගෙන යයි. තවමත් අධිකරණයට ඉදිරිපත් කර නෑ

පොලිසිය විසින් ඊයේ (01) රාත්‍රී නිවසින් රැගෙන ගොස් හොර රහසේ ම රඳවාගෙන සිටි අනුරුද්ධ බණ්ඩාර තරුණයා ගම්පොළ ප්‍රදේශයට රැගෙන යමින් සිටින බව වාර්තාවෙයි. අද සවස...

ලබන සතියේ පාසල් පැවැත්වෙන්නේ මෙහෙමයි

පාසල් වාර පරීක්ෂණ සහ පාසල්වල පැවැත්වීමට සැළසුම් කර ඇති අත්‍යාවශ්‍යම කටයුතු සඳහා පමණක් සිසු සිසුවියන් කැඳවීමේ බලය විදුහල්පතිවරුන් වෙත ‍ලබාදෙමින් අධ්‍යාපපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්...

රට පුරා ම ඇඳිරිනීතිය පනවයි

අද (02) සවස 6.00 සිට සඳුදා (04) අලුයම 6.00 දක්වා රට පුරා ඇඳිරිනීතිය පැනවූ බව රජය නිවේදනය කර සිටියි. ඊයේ රාත්‍රී ‍ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අති...

“රජතුමාගේ වැසියන් විරුද්ධ කළා” යැයි GoHomeGota හි Admin අධිකරණයට

පොලිසිය විසින් රැගෙන යාමෙන් පසු පැය ගණනක් ගතවනතුරු සොයාගත නොහැකිව සිටි අනුරුද්ධ බණ්ඩාර මෝදර පොලිසියේ රඳවාගෙන සිටියි. මෝදර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ඔහු රඳවාගෙන...

කාන්තාවන් ගෙන් ඥානක්කා බේරාගැනීමට දැඩි පොලිස් ආරක්ෂාවක්

හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ මෙහෙයවීමෙන් විරෝධතාවක නිරත කාන්තාවන් පිරිසක් අනුරාධපුරයේ ඥානක්කා නමින් ප්‍රසිද්ධ සාස්තරකාරියකගේ නිවස දෙසට පැමිණෙන බවට ලැබී ඇති තොරතුරක් හේතුවෙන් මේ වනවිට එම සාස්තරකාරියගේ...
error: Content is protected !!