spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

අරණායක, අම්බලන්කන්දේ නායගිය තැනට ආධාර අවශ්‍යයි

අරණායක - අම්බලකන්ද ප්‍රදේශයෙහි නායයාම හේතුවෙන් පුද්ගලයන් 120ක් පමණ ජීවීත අවදානමක් සහිතව හිරවී සිටින අතර පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්ව ඇත. නිවාස ගණනාවකට හානි සිදුව ඇති...

කලා ඔයේ හිරවූ බසයේ සිටි පිරිස බේරාගත් මෙහෙයුම

කලා ඔයේ පාලම මත හිර වූ බසයේ සිට ඉන් ඉවත්ව වහළක් මතට නැග සිටි පුද්ගලයන් 68 දෙනකුගෙන් එක් අයකු මියගොස් අනෙක් 67 දෙනා බේරාගැනීමට හැකි...

තුල්හිරියේ නායයාමකින් 21ක් අතුරුදන්

තුල්හිරියේ සිදු වූ නායයාමකින් පුද්ගලයන් 21 දෙනකු අතුරුදන්ව ඇතැයි වරකාපොළ පොලිසිය පවසයි. මෙලෙස නායගොස් ඇත්තේ තුල්හිරිය මොන්රෝවියා වත්ත ප්‍රදේශයේ ය. පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක් ව අතුරුදන්වූ...

අනුරාධපුරය, නුවරඑළිය හුදකලා නගර වෙයි. මාර්ග රැසක් විනාශයි

අනුරාධපුරය සහ නුවරඑළිය නගර වෙත ප්‍රවේශවීමට ඇති සියලුම ගොඩබිම් මාර්ග අවහිර වී හෝ කැඩී යාම හේතුවෙන් එම නගරවලට ප්‍රවේශවීමට නොහැකි වී ඇතැයි මාර්ග සංවර්ධන...

පන්නල වැඩිහිටි නිවාසයක, 11 දෙනකු මරුට

පන්නල, නාලවලාන ප්‍රදේශයට බලපෑ ගංවතුරින් වැඩිහිටි නිවාසයක සිටි කාන්තාවන් 11 දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙම වැඩිහිටි නිවාසයේ 25 දෙනකු සිට ඇති අතර ඉන්...

අඹතලේ ගංවතුර පාලන වේල්ල පිටාර ගලයි ? ජනතාවට ඉවත්වන්න යැයි ඉල්ලීමක්

කැලණි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බැවින් අඹතලේ පිහිටි ගංවතුර පාලන වේල්ල පිටාර ගැලීමේ අවදානමක් පවතින බවත් මේ නිසා වේල්ල සහ මාළඹේ...

කුඹල්ඔළුව විදුහලේ රැඳී සිටින පිරිසකගේ ජීවිත අනතුරේ ?

කොත්මලේ, පූඩළුඔය, කුඹල්ඔළුව විද්‍යාලයේ අවතැන් වූ 300ක් පමණ රැස්වී සිටින බවත් එම පාසලේ විදුහල්පති නිල නිවසේ ද 20ක පමණ පිරිසක් රැඳී සිටින බවත් දැනගන්නට ඇත. මෙම...

ගමක් ම වැළලුණු නායයාමේ විස්තර තවමත් නෑ

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අලවතුගොඩ, අංකුඹුර - අලවතුගොඩ මාර්ගයේ රඹුක්ඇළ ප්‍රදේශයේ නායයාමකින් විිශාල පිරිිසක් අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. මෙම ගම්මානයේ පවුල් 800ක් පමණ පදිංචිව සිටි...

රුධිර පරිත්‍යාගශීලීන් අවශ්‍ය කර තිබේ

රුධිර පරිත්‍යාග අවශ්‍ය වී ඇතැයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසයි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා දෛනික රුධිර අවශ්‍යතාව දිනකට...

මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරයි

රටේ උද්ගත වී ඇති ආපදා තත්වය හේතුවෙන් මහජනන හසිසි අවස්ථා රෙලුලාසි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව, ශ්‍රී...

ඉරණමඩු ජලාශයේ ඇළ මාර්ගයක පැති බැම්ම කැඩෙයි

ඉරණමඩු ජලාශයේ පෝෂක ප්‍රදේශයට ලැබුණු අධික වර්ෂාව හේතුවෙන් එහි වාන් දොරටු මේ වනවිට විවෘත කර ඇත. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන්නේ ජලාශයෙන් ජලය ගලා බසින ඇල...

ජාඇල පාලම පුපුරලා. වාහන සීමා කරයි

මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයේ ජාඇල පාලමේ ස්ථාන කිහිපයක් ඉරිතලා ඇති බැවින් එහි රථවාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර ඇති බව පොලිසිය පවසයි. මේ හේතුවෙන්...
error: Content is protected !!