spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

පැනඩෝරා සිද්ධි ගැන සොයන්න නිරූපමාගේ සැමියා අල්ලස් දූෂණයට කැඳවයි

ලොව මූල්‍ය වංචා පිළිබඳ හෙළිදරව් කරන ලද පැන‍ඩෝරා දත්ත වල නම සඳහන් හිටපු අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්ෂගේ සැමියා තිරුකුමාර් නඩේෂන් ‍අල්ලස් හේා දූෂණ චෝදනා...

ගුරු දිනය දා ගුරු විදුහල්පතිවරු මහ පාරේ උද්ඝෝෂණයේ

වැටුප් විෂමතා ඉවත්කරන ලෙස රජයට බලකරමින් ගුරු විදුහල්පති වෘත්තීය සංගම් ගරු දිනය සැමරෙන අද (06) රපුරා උ‍ද්ඝෝෂණ සංවිධාය කර තිබිණි. මේ සඳහා ගුරු විදුහල්පතිවරු විශාල...

භාණ්ඩ මිල වැඩිකරනවා දැයි තීරණය ගැනීමට අමාත්‍ය මණ්ඩලය හදිසියේ කැඳවයි

කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති මිල සංශෝධනය කිරීමට අදාළ යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් හෙට (07) පැවැත්වීමට තීරණය කර තිබේ. රජයේ...

සමාගම්වල මූලික කොටස් නිකුතුවෙන් කොටස් වෙ‍ළඳ පොළට ශක්තියක්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද දිනයේ ගනුදෙනු 40,176ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 4,715ක් බවට පත්විය. ඒ අනුව අද දින කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත...

මවගේ පොරෝ පහරින් බිළිඳිය මරුට

මවක් විසින් එල්ල කරන ලද පොරෝ පහරකින් මාසයකුත් දින 20ක් වයසැති බිළිඳියක මියගෙ‍ාස් ඇතැයි ගල්නෑව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ අනුරාධපුරයේ ශ්‍රාවස්තිපුර පදිංචි පවුලක දරුවෙකි....

පාසල් ‍3,000ක් ලබන 21 වැනි දා ආරම්භ කරයි

පළාත් සභා පාසල් 3,000ක් ඔක්තෝබර් මස 21 වැනි දින ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි. පළාත් ආණ්ඩුකාරවරු සමඟ කරන ලද සාකච්ඡා...

සමාජ මාධ්‍ය බිඳවැටීමෙන් බිලියන ගණනක පාඩුවක්

facebook, Instergram සහ WhatsApp සමාජ මාධ්‍යයන් පැය 06 ක් බිඳවැටී තිබීම හේතුවෙන් එම සමාගමට ඇමෙරිකානු ඩොලර් බිලියන 07ක පාඩුවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය...

අධිවේගයේ ගාල්ල පිවිසුම ආසන්නයේ දී කාරයක් ගිනිගෙන විනාශ වෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුවූ පිවිසුමට කිලෝ මීටර 02ක් ආසන්නයේ දී අද (05) උදෑසන මෝටර් රථයක් ගිනිගෙන විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. මෙම රථයේ රියදුරා පමණක්...

දකුණේ සහ බස්නාහිර ප්‍රදේශ කිහියකට විදුලිය ඇණහිටී

විදුලි සැපයුම් පද්ධතියේ රැහැන් මාර්ග කිහිපයක හදිසි බිඳවැටීම් හේතුවෙන් රටේ ප්‍ර‍දේශ කිහිපයක විදුලි සැපයුම් අඩාල වී ඇතැයි විදුලි බල අමාත්‍යාංශය පවසයි. මේ අනුව දකුණු පළාත,...

බද්දේගම බැංකුවක් හා වෙළඳ සංකීර්ණයක් පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් (වීඩියෝ සහිතයි)

බද්දේගම නගරයේ කොමර්ෂල් ක්‍රෙඩිට් බැංකුව සහ අබේවික්‍රම ෆුඩ් සිටි පිහිටි ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබේ. මේ වනවිට ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන රථ එම...

ත්‍රිකුණාමලේ තෙල් ටැංකිවල බොරුව සහ ඇත්ත

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සියල්ල ඉන්දියාවට දීමට රජය පිඹුරුපත් සකස් කර ඇතැයි වෘත්තීය සමිති චෝදනා කරයි. මේ අතර ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම්වරයා ද...

ආචාර්ය සිරාන් දැරණියගල දැයෙන් සමුගනී

මෙරට පුරාවිද්‍යා ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් කළ විද්වතකු ලෙස ප්‍රකට හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් සිරාන් දැරණියගල අභාවප්‍රාප්ත වූයේය. මියයන විට 79 වැනි වියේ පසුවූ දැරණියගල...
error: Content is protected !!