spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

චමල් රාජපක්ෂට කොරෝනා

කැබිනට් අමාත්‍ය චමල් රාජපක්ෂ කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇතැයි වාර්තා වෙයි. ඇමතිවරයා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සිටියි. ඇමතිවරයාගේ සමීප ආශ්‍රිතයන් ද නිරෝධානය...

ජනතාවගේ අසීරුතා අමතක නොකළ “සණස” සම්මාන දෙකකින් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතව ක්ෂුද්‍ර රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම පසුගිය දා “Life Insurance Covid 19 Response Initiative Sri Lanka 2021” සම්මානය සහ...

“පරණ කාටූනයට නව අර්ථයක් දෙමු” – අධ්‍යාපනය

මේ කාටූනය ඇඳ ඇත්තේ විනී හෙට්ටිගොඩ නම් කාටූන් ශිල්පියා විසිනි. 1998 වර්ෂයේ අගෝස්තු මස 13 වැනි දින අඳින ලද එම කාටූනය ඉරිදා ලක්බිම පුවත්පතේ...

බීමත්ව අනතුරට ලක්වූ පොලිස් නිලධාරියා කරාපිටිය රෝහලේ දී යකා නටයි

බීමතින් අනතුරට ලක්වූ ගාල්ල දිස්ත්‍රික්කයේ පොලිසියක නිලධාරියකු ඊයේ (09) කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු කළ විට වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ රාජකාරියට පවා හිරිහැරවන...

නිරෝධායන ඇඳිරිනීතය යළි දීර්ඝ කරයි

නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 21 වැනි දින අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට අද (10) රැස්වූ කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කර තිබේ. කලින් දැනුම්...

“ඩෙල්ටා ප්‍රභේදයේ හැසිරීම තවමත් දන්න‍ේ නෑ” – ආචාර්ය චන්දිම ජීවන්දර

මෙරට සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්වන කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය හැසිරෙන ආකාරය පිළිබඳ තවමත් නිශ්චිතව තේරුම්ගත නොහැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේදය සහ සෛල...

රෝහලට නොගොස් දේවාලයට ගිය තරුණිය ශාන්තිකර්මය අතරතුර මැරී වැටෙයි

දින කිහිපයක් පැවැති හිසරදයක් සුව කිරීමට දේවාලයකට ගොස් ශාන්තිකර්මයක් කරමින් සිටිය දී ඇද වැටුණු 21 හැවිරිදි තරුණියක මියගොස් ඇතැයි හෙට්ටිපොළ පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...

අගමැති මහින්ද ඉතාලිය බලා පිටත්ව යයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (10) අලුයම ඉතාලිය බලා පිටත්ව ගියේය. ඉතාලියේ බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශයන කිරීම සඳහා ඔහු ඉතාලියට ගිය බව...

මහබැංකුවේ නව කොන්දේසි ආනයනයට බලපාන හැටි‍. භාණ්ඩ හිගයක් ඇතිවෙයි ද ?

විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ මුදල් වෙළෙඳපොළේ ද්‍රවශීලතාව රැක ගැනීමේ අරමුණින් අත්‍යාවශ්‍ය නොවන භාන්ඩ ආනයනය කිරීමේ දී ආනයනයට වැයවන මුදල හා සමාන මුදලක් (100%)...

බනිස් කෑල්ලක්, ගාල්ලේ කොරෝනා ආසාදිතයකුට මරු කැඳවයි

දින කිහිපයක් ම ඝන ද්‍රව්‍ය කිසිවක් ආහාරයට නොගත් පුද්ගලයකු බනිස් කැබැල්ලක් උගුරේ හිරවී මියගොස් ඇති බවත් ඔහු කොරෝනා ආසාදිතයකු බවත් හබරාදුව හදිසි මරණ පරීක්ෂක...

ගාල්ල‍ේ ගැබිණියකගේ බිළිඳා උපතේදී මියයයි. මවට කොරෝනා

කොරෝනා ආසාදනය වී සිටි කාන්තාවක විසින් බිහිකළ බිළිඳකු උපදින විටම මියගොස් සිටි බව ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...

ඖෂධ දත්ත ගබඩාව මැකී යාමේ සිද්ධියේ CID ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරමින් සැකකරුට ඇප ලබාදෙයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිප් කළ එපින් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හරීන්ද්‍ර කල්පගේ ඇප මත...
error: Content is protected !!