spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

තවත් කොරෝනා මරණ 202ක්

කොරෝනා ආසාදිතව ඊයේ (02) දිනයේ දී පුද්ගලයන් 202 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 9,806ක්...

අක්කයි මල්ලියි කොරෝනා ආසාදිතව නිවසේ දී ම මියයති

පූගොඩ, යකඹේ නිවසක පදිංචි දෙදෙනකු කොරෝනා ආසාදිතව නිවස තුළම මියගොස් සිටිය දී අද (03) සොයාගත් බව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි අවිවාහක ඇඟළුම්...

ඇඳිරිනීතිය දික්වෙයි. කොටස් වෙළෙඳ පොළත් ඉහළ යයි ?

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (03) දිනයේ දෛනික ගනුදෙනු 57,193ක් සමඟ දෛනික පිරිවැටුම ලෙස මිලියන 9,387ක් වාර්තා කරන ලදී. දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක...

තැපැල් හා උප තැපැල් කාර්යාල 500ක් වසා දමලා

කොරෝනා ආසාදිතයන් වාර්තාවීම සහ සේවක සේවිකාවන් ආශ්‍රිතයන් වීම හේතුනේ දිවයින පුරා තැපැල් සහ උප තැපැල් කාර්යාල සම්පූර්ණයෙන් ම වසා දැමීමට සිදුව ඇතැයි තැපැල්පති රංජිත්...

අසැබි දර්ශන පටිගත කළ තරුණයාට කොරෝනා නිසා දෙදෙනාටම පොලිස් ඇප

පහන්තුඩාව දිය ඇල්ල අසළ දී අසැබි ලෙස හැසිරෙමින් වීඩියෝ දර්ශනයක් සැකසුවේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් තරුණයා කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගැනීමත් තරුණිය ආශ්‍රිතයකු වීමත් හේතුවෙන්...

යළි සොයාගත් ශාක රැසක තොරතුරු සමඟ රතු දත්ත පොත නිකුත්වෙයි

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වඳ වී ගොස් ඇතැයි ජාතික රතු දත්ත ලේඛනයට ඇතුළත්ව තිබූ ශාක විශේෂ 05ක් අතරින් ශාක විශේෂ 03ක් යළි සොයාගෙන ඇති බව...

සිංහල – මුස්ලිම් – දෙමළ එකම ජාතියක් බව විද්‍යාත්මකව තහවරු වෙයි

අපි ඔක්කොම රජවරුඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝඅපි ඔක්කොම පියවරු ඔක්කොම මවුවරුතුන් සිංහලයම දූදරුවෝතුන් සිංහලයම දූදරුවෝ යනුවෙන් මහාචාර්ය සුනිල් ආරියරත්නගේ පද රචනයෙන් වික්ටර් රත්නායක ගායනා කළ...

නිරෝධායන ඇඳිරිනීතිය දිගටම

නිරෝධායන ඇඳිරිනීතිය අඛණ්ඩව ලබන සැප්තැම්බර් 13 වැනි දා දක්වා දීර්ඝ කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් කියා සිටියි. අද (03) පෙරවරුවේ රැස්වන...

නවසීලන්ත පොලිස් වෙඩි පහරින් ශ්‍රී ලාංකිකයකු මරුට

නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි සුපිරි වෙළඳසැළක දී හය දෙනකුට පිහියෙන් ඇන තුවාල සිදුකළ ශ්‍රී ලාංකිකයෙකු එරට පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ. මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක්...

ගාල්ල සතොසේ සීනි හොර පාරේ ද ? මාධ්‍යයට කිලෝ 03යි පාරිභෝගිකයන්ට කිලෝ 02යි

ගාල්ල බස් නැවතුම් පොළේ ඉහළ මහළේ පිහිටි සතොස වෙළෙඳ සැළේ කළමනාකාරවරයා මාධ්‍යයට එක් කතාවකුත් පාරිභෝගිකයන්ට තවත් කතාවකුත් කියයි. මාධ්‍යවේදීන් එහි සීනි වෙළෙඳාම පිළිබඳ රූගත කිරීමට...

බලු බද්දක් එයි ?

නිවෙස්වල ඇතිකරන සුනඛයන් සඳහා බලු බද්දක් හඳුන්වාදීමට දඹුල්ල මහ නගර සභාව කටයුතු කරමින් තිබේ. 2022 ජනවාරි මස 31 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම...

PHIට බැණ පහරදුන් දෙදෙනකු රිමාන්ඩ්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට පරුෂ වචනයෙන් බැණ වැදී අතින් පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනකු ලබන 06 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ගල්ගමුව...
error: Content is protected !!