spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

සයිබර් අපරාධ කඳවුරුවල සිිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් නිදහස්

සයිබර් අපරාධවලට සම්බන්ධයැයි පවසමින් මියන්මාරයේ කඳවුරුවල රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 17 දෙනකු අතරින් 13 දෙනකු නිදහස් කර ඇතැයි වාර්තා වේ. විදේශ කටයුතු ඇමති විජිත හේරත්...

“උද්ධමනය යළි ඉහළට”- මහ බැංකුව අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවේ තරුණ පිරිස් විශාල වශයෙන් විදෙස් රැකියා සඳහා පිිටත්ව යාම හේතුවෙන් මෙරට වෘත්තීන් සඳහා පළපුරුදු පිරිස් අහිමිවීම හේතුවෙන් ශ්‍රම බළකායේ හිගයක් නිසා ඵලදායීතාවයේ...

මාලිමාවේ මන්ත්‍රී රිය අනතුරකින් රෝහලට

පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඉලංකුමාරන් ගමන් කරමින් සිටි මෝටර් රථය චාවකච්චේරි ප්‍රදේශයේ දී අනතුරට ලක්ව යාපනය ‍ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව චාවකච්චේරි  පොලිසිය පවසයි. ඉලංකුමාරන් යාපනය දිස්ත්‍රික්කයේ...

“අලියා” පළාත් පාලන මැතිවරණයට එයි

අප්‍රේල් මාසයේ පැවැත්වෙන බව කියන පළාත් පාලන මැතිවරණයේ දී මහ නගර සභා කිහිපයක් සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණෙන් තරඟ කිරීමට තීරණය කර තිබේ. මෙම...

අධික රස්නයෙන් ප්‍රවේශම් වෙන්න. දරුවන්ට අහිතකර බලපෑම්

අධික උණුසුමක් සහිත කාලගුණික තත්වය හේතුවෙන් ප්‍රවේශම් වන ලෙස සෞඛ්‍ය අංශ ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිටයි. අද (15) කොළඹ උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ක සාමාන්‍ය අගයක...

ඥාති මුණුපුරාගේ තල්ලුවෙන්, සීයා මරුට

ඇහැළියගොඩ, පරකඩුව ප්‍රදේශයේ දී ඥාති මුණුපුරකු විසින් තල්ලුකරන ලද සීයා කෙනකු තුවාල ලබා රෝහලට ඇතුළත් කළ පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස...

ඇල්ල රක්ෂිතයේ ගින්න තවමත්, ගින්න නිවීමට ගුවන් සහාය නෑ

ඇල්ල රොක් කඳු වැටියේ ඇති වූ ගින්න මේ වනවිට පාලනය කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධයස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ඒ.එල්.එම්.උදය කුමාර පවසන්නේ...

පකිස්තානයේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව වැඩි වෙයි

නිරිතදිග පකිස්තානයේ, බලුකිස්තාන් ප්‍රදේශයේ ඊයේ (14) සිදු වූ බෝම්බ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 11 දෙනකු දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පතල් කම්කරුවන් පිරිසක්...

වියලි කාළගුණය තව සති දෙකක්?

දැනට පවතින වියලි කාළගුණික තත්ත්වය ඉදිරි සති දෙක සඳහා පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේවුවද ඉන් පසුව තරමක වර්ෂාපතනයක් අපේක්ෂා...

ඇමරිකානු අරමුදල් සම්බන්ද වාර්තාවක් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ USAID අරමුදල් සැපයීම සම්බන්ධයෙන් මතභේදයක් පවතින අතරතුර, රජය මේ සම්බන්ධයෙන් ජාතික රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයෙන් වාර්තාවක් ඉල්ලා ඇතැයි වාර්තා වේ. මහජන ආරක්ෂක...

වාහන, සිසිල් බීම, අරක්කු, සිගරැට් බදු වැඩිකරයි

මෝටර් වාහන, දුම්වැටි, සිසිල් බීම සහ දුම්කොළ ඇතුළු භාණ්ඩ කිහිපයක නිෂ්පාදන බදු 5.9%කින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. සිය මූල්‍ය ප්‍රතිපත්ති ගැලපීමේ පියවරක් ලෙස...

ජාතික ක්‍රීඩා සභාව පත්කරයි

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සභාව පත්කිරීමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අද (14) කටයුතු කළේය. එම ක්‍රීඩා සභාවේ නව සභාපති ලෙස හිටපු...
error: Content is protected !!