spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

ලොවට ආදර්ශයක් වෙමින් සමනලයන් ගැන පර්යේෂණ කරන ගාල්ලේ පාසල් සිසුවා

ඔහු තවමත් පාසල් වයසේ පසුවන්නෙක්. අහංගම රෝහණ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අනූප ඉන්දුම නම් ඔහු කුඩා කාලයේ සිට සතුන්ට දැක්වූයේ අසීමිත ආදරයක්. කුරුල්ලන් ගැන...

කාලගුණේ අනතුරු අඟවයි. මුහුද රළු වෙයි

ඉදිරි පැය කිහිපයේ දී මෙරට ප්‍රදේශ කිහිපයකට අයහපත් කාලගුණ තත්වයක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ගාල්ල සිට හම්බන්තොට හාරහා පොතුවිල් දක්වා සහ...

ග්‍රාම නිලධාරීන්ට තවත් වැඩක්. කොරෝනා එන්නත්කරණයේ ප්‍රගතිය සොයන්න වෙයි

කොරෝනා එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය වාර්තාකිරීමේ වගකීම ග්‍රාම නිලධාරීවරුන්ට පවරමින් නව චක්‍රලේඛයක් නිකුත්කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකා රැස්වීමේ මෙම...

වසර 09කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ඉන්දීය කණ්ඩායම පරාජය කරයි

ශ්‍රී ලංකා කණ්ඩායමක් වසර 09කට පසු සිය මව්බිමේ දී ඉන්දීය කණ්ඩායමක් පරාජය කරමින් ඊයේ (23) කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැති තුන්වැනි එක්දින තරඟයෙන් කඩුළු 03ක...

පොලිස් නැටුම් කණ්ඩායමේ අලුත් නාඩගමක් කොරෝනා සමඟ එළියට එයි ?

පොලිස් නැටුම් කණ්ඩායමක සාමාජිකයන් බව කියමින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සඳහා යොමුකළ පිරිසක අයකු කොරෝනා ආසාදිත බව සනාථවීමත් සමඟ කරන ලද සොයාබැලීම්වලින් ඔහු පොලිස් නිලධාරියකු...

අධ්‍යාපන ඇමති දරුවන්ට පරිගණක දුන්නේ ඡායාරූප ගැනීමට පමණක් ද ?

අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පැමිණ කළුතර වලල්ලාවිට දොඩම්පාපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන්ට පරිත්‍යාග කරන ලද ලැප්ටොප් පරිගණක යන්ත්‍ර කිහිපයක් ඡායාරූප ගැනීමෙන් පසු ඒ මොහොතේම යළි රැගෙන...

මවත් දරුවාත් දෙදෙනාම මියයති. වෛද්‍යවරුන්ගේ උත්සාහය ව්‍යර්ථ වෙයි

කොරෝනා ආසාදනය වී අසාද්‍ය තත්ත්වයෙන් පසු වූ ගැබිනි කාන්තාවක් සිසේරියන් සැත්කමකට ලක්කර දරුවා බේරාගැනීමට ගත් උත්සාහය අසාර්ථක වී ‍මවත් බිළිඳාත් මියයාමේ සිද්ධියක් සොයිසා කාන්තා...

අධ්‍යාපන වැඩමුළුවකට ගිය 02කට කොරෝනා දකුණු පළාත් අධ්‍යක්ෂකත් නිරෝධායනයේ

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ‍මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සංවිධානනය කර තිබූ දෙදින වැඩමුුළුවක ට සහභාගී ගාල්ල දිස්ත්‍රික් අධ්‍යාපන නිලධාරීන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් දකුණු...

ගාල්ල දැඩි කොරෝනා අවදානමක ? තැන තැන කොරෝනා පොකුරු. පවුල් පිටින් ආසාදිතයි

ගාල්ලේ කොරෝනා තත්වය අතිශය දරුණු මට්ටමකට ළඟා‍වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි. මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හා බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය...

ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

අතිශය දරුණු කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය මෙරට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත...

ගාල්ලේ පන්සලක හිමිවරුන් පිරිසකට කොරෝනා

හබරාදුව, ලියනගොඩ ශ්‍රී පුලිනතලාරාම විහාරයේ වැඩ සිටින හිමිවරු 17 දෙනකු හා ආසන්න නිවසක පුද්ගයන් 04 දෙනකු කොරෝනා ආසාදිත බවට හඳුනානෙ ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම...

බාලවයස්කාර දැරියන් දෙදෙනකුට අතවර කළ බාලවයස්කාර ළමුන් දෙදෙනකු අත්අඩංගුවට

බාලවයස්කාර දැරියන් දෙදෙනකු අපයෝජනය කළ බවට සැකපිට බාලවයස්කාර පිරිමි ළමයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය පවසයි. නාඋල පදිංචි වයස අවුරුදු 12ක සහ 08ක වයසේ...
error: Content is protected !!