spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

මරණ 1,000 ඉක්මවයි ආසාදිතයන් 150,000 ආසන්නයට

කොරෝනා ආසාදනය වී මෙරට දී මියගිය පුද්ලයන් අතරින් රජය නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ මරණ සංඛ්‍යාව 1,015 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (18) දිනයේ දී...

ඉන්දියාවේ සිට කටුනායකට ගුවන් යානයක් ඇවිත්

ශ්‍රී ලාංකකයන් 19 දෙනකු ඇතුළු ගුවන් මගීන් පිරිසක් රැගත් ඉන්දීය ගුවන් යානයක් අද (19) අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ තිබේ. මෙම යානයේ ශ්‍රී ලාංකිකයන්ට...

කාන්තාවක් මෙහෙයවූ කුඩු ව්‍යාපාරයක සාමාජිකයෙක් ගාල්ල නගරයෙන් අල්ලයි

විදේශගතව සිට පැමිණි කාන්තාවක විසින් මුදල් ආයෝජනය කර පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක සාමාජිකයකු ගාල්ල අයිස්මෝල හන්දියේ දී අත්අඩංගුවට ගත් බව ගාල්ල මූලස්තාන පොලිසිය පවසයි.ඔහු...

අධ්‍යාපනයේ දෙබිඩි පිළිවෙත. මහින්දයට වසර 07කින් විදුහල්පති නෑ. මාසයකින් සවුත්ලන්ඩ්ස් විදුහල්පති එයි

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ නව විදුහල්පතිනිය ලෙස එහි හිටපු විදුහල්පතිනී ශාන්ති සෙනෙවිරත්න හෙට (19) වැඩ භාරගැනීමට නියමිතය. සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ හිටපු විදුහල්පතිනිය පසුගිය අප්‍රේල් 09 වැනි...

අසාදිත මහළු මවක් 60ට වැඩියැයි කියා කොරෝනා මධ්‍යස්ථානයෙන් හරවා යවලා

වයස අවුරුදු 60ට වඩා වැඩි අය භාරගැනීමට නොහැකියැයි පවසමින් කෑගල්ලේ වයස්ගත මවක් කො‍රෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් යළි නිවෙස වෙත එවීමේ කණගාටුදායක සිද්ධියක් වාර්තා වී ඇතැයි...

ජාතික රෝහලේ MRI සහ CT අංශ වසා දමයි

කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ MRI සහ CT Scan අංශ වසා දැමීමට සිදුව ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. මෙලෙස එම අංශ වසා දැමීමට සිදුව...

ආසාදිතයන් මිලියනයක් වාර්තාවීමේ අවදානමක් ගැන සෞඛ්‍ය අංශ පවසයි

දින 100ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් ලක්ෂ 10ක් (මිලියනයක්) වාර්තාවීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි. ඔහු පවසන්නේ සාමාන්‍ය...

වරාය නගර පනත සංශෝධනය කර සම්මත කිරීමට හැකි බව රජය කියයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති ඇතුළත් බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති තීන්දුව සහ...

රජයේ සේවකයන්ට මැයි පඩිය කලින් ලැබෙයි

රාජ්‍ය සේවකයන් සඳහා මැයි මාසයට නියමිත වැටුප් ලබන 21 වැනි සිකුරාදා ලබාදීමට තීරණය කර ඇතැයි රජය පවසයි. සිකුරාදා (21) මධ්‍යම රාත්‍රී 11.00 සිට අඟහරුවාදා...

කොරෝනා සෑදී ECMO ප්‍රතිකාර ලබාදීමට පෙර තරුණියක් කරාපිටියේ දී මරුට

කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ ECMO ප්‍රතිකාරයට යොමු කිරීමට කටයුතු කරමින් සිටි සිටි 27 හැවිරිදි තරුණියක් අද (18) මියගිය බව රෝහල් ආරංචිමාර්ග පවසයි....

කිසිදිනක ජලයෙන් යටනොවූ කැටන්දොළ යටවුණේ ඇයි ?

කිසිම ගංවතුරකට මෙතෙක් යට නොවූ කැටැන්දොළ ප්‍රදේශය පසුගිය දිනවල ඇතිවූ වර්ෂාවත් සමඟින් ජලයෙන් යටවූ බවට ගැමියෝ චෝදනා කරති. ඔවුන් පවසන්නේ ඇල්පිටිය පිටිගල මාර්ගය පවා කැටන්දොළ...

වරාය නගර පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වගන්ති රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒ අනුව එය සම්මත කිරීමටනම් විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණයක්...
error: Content is protected !!