Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
covid
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
යුක්රේනයේ විශාලතම න්‍යෂ්ඨික බලාගාරයට ප්‍රහාරයක්
පුවත්
March 4, 2022
යුක්රේනයේ සේපෝරිසේයා න්‍යෂ්ඨික බලාගාරයට රුසියන් හමුදා ෂෙල් ප්‍රහාරයක් එල්ල කර ඇති බැවින්, විකිරණ කාන්දුවීමේ අවදානමක් පවතින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සේපෝරිසේයා න්‍යෂ්ඨික බලාගාරය...
ඉන්ධන පිරවුම්හල් අසළට විශේෂ පොලිස් ආරක්ෂාවක්
පුවත්
March 2, 2022
රටතුළ ඇති දැඩි ඉන්ධන හිඟය හේතුවෙන් ඉන්ධන පිරිවුම්හල් අසළ ගැටුම්කාරී තත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවන ලෙස පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න නියෝග කර තිබේ. කෘෂිකාර්මික...
බෙංගාල බොක්කේ අවපීඩනයක්, ශ්‍රී ලංකාවේ වායු ගෝලයටත් බලපෑම්
පුවත්
March 1, 2022
බෙංගාල බොක්කේ අවපීඩන පැවැති කැළඹිලි සහිත තත්වය මේ වනවිට අවපීඩන කලාපයක් දක්වා වර්ධනය වෙමින් පවතින බව කාලගුණ ජාත්‍යන්තර කාලගුණ අංශ පවසයි. ශ්‍රී ලංකාවට ගිනිකොණ දිගින්...
දින කිහිපයකට පසු කොටස් වෙළෙඳ පොළ ඉහළට
පුවත්
February 25, 2022
ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඩොලර් අර්බුදය විසඳීම සඳහා සහයෝගය ලබාගනු ඇතැයි ඇති විශ්වාසය මත භාණ්ඩ හා සේවා අපනයන සමාගම් කෙරෙහි ආයෝජකයන්ගේ...
ඉන්දුනීසියාවේ ප්‍රබල භූමිකම්පා දෙකක්
පුවත්
February 25, 2022
ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රාහි බුකිට්ටින්ගි ප්‍රදේශයේ අද (25) උදෑසන 7.05ට සහ 7.09ට භූමිකම්පා දෙකක් සිදුව ඇත. පළමු භූමිකම්පාව උදෑසන 07.05ට සිදු වී ඇති අතර එය රිච්ටර්...
විශේෂ බදු පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන්, කොටස් වෙළෙඳ පොළට තල්ලුවක්
පුවත්
February 22, 2022
විශේෂ වෙළෙඳ බදු හා භාණ්ඩ සේවා පනත් කෙටුම්පත අනුමත කිරීමට නම් පාර්ලිමේන්තුවේ සම්පූර්ණ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකකට වැඩි බහුතරයක් පමණක් ප්‍රමාණවත් නැතැයි ද ඒ සඳහා...
හොර බෙහෙතක් විකුණමින් ජනතාව නොමග යැවූ, කරාපිටියේ දොස්තරගේ වැඩ තහනම්
පුවත්
February 22, 2022
කරාපිටියේ කොරෝනා කරල නමින් ප්‍රසිද්ධියට පත්වූ නීති විරෝධී ඖෂධයක් සාදා අළෙවි කළ කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධනගේ සේවය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට...
දකුණේ ජාතික පාසලක සිසුවියන්ට, අතවර කළ සිද්ධියක් සැඟවීමට උත්සාහයක්
පුවත්
February 22, 2022
බලපිටිය රේවත මහා විද්‍යාලයේ සේවය කරන ගුරුවරයකු නොවන රජයේ නිලධාරියකු පාසල් සිසුවියන් කිහිප දෙනකුට අතවර කිරීමේ සිදුවීමක් විවිධ පුද්ගලයන් විසින් නීතිය හමුවට නොයා වළක්වා...
පොලිස් ගොඩනැගිල්ලෙන් ඇදවැටී පුද්ගලයකු මරුට
පුවත්
February 22, 2022
මරදාන පොලිසියේ ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. තට්ටු 15කින් යුතු එම ගොඩනැගිල්ලේ 10 වැනි තට්ටුවෙන් ඔහු ඇදි වැටී ඇතැයි වාර්තා වේ. මෙලෙස මියගොස්...
දේශපාලන බලයෙන් කොරෝනා මළ සිරුරක් ගෙදර ගෙනියයි. බිරිඳ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක්. සිරුර පුද්ගලික ඉඩමක භූමදානයට
පුවත්
February 22, 2022
කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් සෞඛ්‍ය චක්‍රලේඛවලට පටහැනිව දේශපාලන බලය යොදා නිවසට ගෙන යාමේ පුවතක් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් වාර්තා වේ. කොරෝනා ආසාදිතව තිබිය...
උසස් පෙළ අවසන්නම්, වහාම කොරෝනා දෙවැනි මාත්‍රාව ගන්න. සෞඛ්‍ය අංශ කියයි
පුවත්
February 22, 2022
උසස් පෙළ විභාගයේ තමන්ට නියමිත විෂයයන් අවසන්ව ඇත්නම් ප්‍රමාද නොවී හැකි ඉක්මණින් කොරෝනා මර්ධන එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ උසස් පෙළ සිසුන්...
ඉන්ධන මිල තීරණය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ හදිසි රැස්වීමක්
පුවත්
February 22, 2022
මේ වනවිට උද්ගත වී ඇති බලශක්ති අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද (22) පැවැත්වේ. ඊයේ (21) සවස අමාත්‍ය මණ්ඩලය රැස්වීමේ දී...
1
2
3
4
...
97
Page 3 of 97
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok