spot_img
spot_img

Tag: covid

මියගිය පොලිස් නිලධාරියාගේ සිරුර PCR නොකරම නිදහස් කරලා

රාජගි‍රියේ දී වෑන් රථයක ගැටීමෙන් මියගිය උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහය කොළඹ පොලිස් මෘත ශරීරාගාරයට ගෙන ගිය ද එම සිරුර පීසීආර් පරීක්ෂණයක් නොපවත්වාම ඊයේ (24)...

හින්දු කෝවිලක කොරෝනා පොකුරක්

මස්කෙළියේ හින්දු කෝවිලක පුද්ගලයන් 11 දෙනකු කොරෝනා ආසාදිත බව අද (22) තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම කොරෝනා ආසාදිතයන් හමුවී ඇත්තේ ශ්‍රී ෂන්මුගනාදන්...

ගාල්ල නගරයේ වැටී මියගිය පුද්ලයාට කොරෝනා. ප්‍රශ්න ගොඩක් මතුවෙයි

ගාල්ල නගරයේ ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට ඊයේ (21) මියගොස් සිටිය දී කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ගෙන ගිය පුද්ගලයා කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇතැයි තහවුරු...

ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරු රැසක් නිරෝධායනයට

ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරු රැසක් නිරෝධායනයට ලක්කිරීමට සිදුව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙයට හේතු වී ඇත්තේ පසුගිය 17 හා 18 දෙදින රාජ්‍ය නොවන සංවිධානයකින් ඇල්පිටිය...

ධර්මාශෝක සිසුවකුට කොරෝනා

අම්බලන්ගොඩ ධර්ම‍ාශෝක විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ සිසුවකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තවත් සිසු සිසුවියන් 23 දෙනකු නිරෝධායනයට යොමුකළ බව සෞඛ්‍ය අංශ පවසයි. විලේගොඩ පදිංචිව සිටින...

ගාල්ලේ එක්තැන්ව සිටි අයෙක් කොරෝනා සෑදී මියයයි

ගාල්ල මකුළුවේ නිවසක මියගිය 84 හැවිරිදි පුද්ගලයකු කොරෝනා ආසාදනය වී ඇතැයි ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක බී.එන්.ජී.කරුණාතිලක පවසයි. මියගිය දරුවන් 06 දෙනකුගේ පියෙක් වන අතර...

Recent articles

spot_img
error: Content is protected !!