spot_img
spot_img

Tag: covid

rata.lk පුවත ඵලදරයි. කරාපිටිය රෝහලේ රෝගීන්ට නොමිළයේම ඇන්ටිජන් පරීක්ෂණ

ගාල්ලේ කරාපිටිය ශික්ෂණ ‍රෝහලේ සැත්කම් සඳහා පැමිණෙන රෝගීන්ට පිටතින් පීසීආර් හෝ ඇන්ටිජන් පරීක්ෂණ කරගෙන ඒමට සිදුව ඇති බවත් ඒ හේතුවෙන් රෝගීන් දැඩි අසීරුතාවකට පත්වන...

බද්දේගම පිවිසුමේ ප්‍රවේශ පත්‍ර නිකුත් කළ සේවකයකුට කොරෝනා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුමේ සේවයේ නිරත ප්‍රවේශ පත්‍ර නිකුත් කරන පුද්ගලයකු කොරෝනා ආසාදිත බව ඊයේ (06) තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන්...

බද්දේගම විෂ ආහාර සෙවීම ‍සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ හිතවත්කම් නිසා වළකී. ජනතාව අවදානමේ

බද්දේගම නගරය හා ඒ අවට ව්‍යාපාරික ස්ථානවල අළෙවියට තබා ඇති පොල්තෙල් ඇතුළු ආහාර ද්‍රව්‍යවල විෂ සහිත හා මිනිස් පරිභෝජනයට ‍නුසුදුසු ආහාර ඇත්දැයි යන්න පරීක්ෂා...

වාර විභාගයට ලියමින් සිටි සිසුවියක් මියයයි

වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සපයමින් සිටි සිසුවියක අද (06) හදිසියේම අසනීප වී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි වනාතවිල්ලුව පොලිසිය කියයි. මෙලෙස මි‍යගොස් ඇත්තේ...

ගාල්ලේ පාසලක සිසුන් දෙදෙ‍නකුට කොරෝනා

ගාල්ලේ බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයේ හොරගම්පිට විද්‍යාලයේ ඉගෙනුම ලබන එකම පවුලේ සිසුන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් එම විද්‍යාලයේ ගුරුවරු...

බුදු පිළිම කැඩුවා යැයි සැකපිට බන්ධනාගාරයේ සිටි ඉන්දීය ජාතිකයා හදිසියේම මියයයි

බුදුපිළිමවලට හානි සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඉන්දියානු ජාතිකයකු හදිසියේ ම මියගොස් ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි. මෙලෙස...

සවුත්ලන්ඩ්ස් විදුහල්පතිනියට සමු දෙන්න මුදල් එකතු කරයි

ගාල්ල‍ේ සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය විශ්‍රාම ගන්නා විට ත්‍යාගයක් ලබාදිමටත් උත්සවයක් සංවිධානය කිරීමටත් බව පවසමින් රුපියල් 1700.00 ක මුදලක් විද්‍යාලයීය ගුරුවරුන්ගෙන් එකතුකරමින් සිටින බව...

වෛද්‍යවරු සේවය පැහැර හරිද්දී ගාල්ල නගර සභාවට අලුතෙන් වෛද්‍යවරු බඳවාගනී

ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයකු බඳවා ගැනීම සඳහා අයදුම්පත්‍ර කැඳවා ඇත. අයදුම් පත්‍ර භාර ගන්නා අවසන් දිනය 2021 අප්‍රේල් මස...

කොරෝනා එන්නත් ලබාදීම නවතී

කොරෝනා මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන්ට ලබාදුන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත්කරණය මේ වනවිට තාවකාලිකව නවතා දැමීමට සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසයි. පසුගිය ජනවාරි...

ගාල්ලේ ජනතාව අමාරුවේ දමන වෛද්‍යවරු

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අත්තනෝමතික ක්‍රියාවන් හේතුවෙන් ගාල්ලේ කොරෝනා මර්ධන කටයුතු අඩපණ වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු චෝදනා කරති. මේ වනවිට ගාල්ල නගර  සභා සීමාවේ...

කරාපිටිය රෝහලට යනවානම් පීසීආර්/ඇන්ටිජන් සඳහා මුදල් රැගෙන යන්න

පීසීආර් පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ පුද්ගලික අංශයෙන් සිදුකරගෙන පැමිණෙන්න යැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ ශල්‍යකර්ම සඳහා පැමිණෙන රෝගීන්ට උපදෙස් ලබාදීම හේතුවෙන් රෝගීහු දැඩි අසීරුතාවකට පත්ව...

මහාචාර්ය නිලිකාගේ දායකත්වයෙන් කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමේ නව පර්යේෂණ ක්‍රමයක් ලොවට හඳුන්වාදෙයි

කොරෝනා ආසාදනය වී වෛරසයට එරෙහි ප්‍රතිදේහ සහිත පුද්ගලයන් හඳුනාගැනීම සඳහා වඩාත් ලාභදායී සහ පහසු පරීක්ෂණ ක්‍රමවේදයක් ශ්‍රී ලාංකික මහාචාර්ය නීලිකා මලවිගේ ඇතුළු පර්යේෂකයන් කණ්ඩායමක්...

Recent articles

spot_img
error: Content is protected !!