Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
covid
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
කරාපිටිය මෘත ශරීරාගාරයේ කොරෝනා මරණ වැඩි වෙලා
පුවත්
January 28, 2022
කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා මරණ සංඛ්‍යාව යළි ඉහළ ගොස් ඇතැයි අධිකරණ වෛද්‍ය අංශය පවසයි. ඊයේ (27) දිනයේ කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ලැබී තිබුණු මළ...
කරාපිටිය රෝහලේ බත් පතටත් හෙනහුරා ලබයි
පුවත්
January 26, 2022
කැකුළු හාල් මිල දී ගැනීමට නොහැකිවීම හේතුවෙන් දැනට දින කිහිපයක සිට කරාපිටිය ශික්ෂණ රෝහලෙන් සපයන බත්වේලට ඇත්තේ සුදු හාලෙන් සැකසූ බත් පමණි. දියැවැඩියාව වැනි ආහාර...
මැණිකේ පන්සලටත් රිංගයි. හිමිවරු පෙමක පැටැලේ (වීඩියෝ)
පුවත්
January 24, 2022
මැණිකේ මගේ හිතේ ගීතය මේ වනවිට භික්ෂූන් වහන්සේලාගේ සිත් ඇතුළටත් රිංගාගෙන ඇත. යොහානි ද සිල්වා විසින් ගායනා කළ "මැණිකේ මගේ හිතේ" ගීතය මේ වනවිට...
ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකක කොරෝනා රෝගීන්ට. සාමාන්‍ය සැත්කම් නවතී
පුවත්
January 24, 2022
කොරෝනා ආසාදිතයන් රට පුරාම වැඩිවෙමින් පවතින බැවින් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය නැවත කොරෝනා ආසාදියන් සඳහා වෙන්කළ බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන...
ආහාර උද්ධමනය 21.5% කින් ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව කියයි
පුවත්
January 23, 2022
2021 දෙසැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාවේ ආහාර උද්මධනය 21.5%කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත්කළ නිවේදනයක දැක්වේ. එහි දැක්වෙන්නේ දෙසැම්බර් මාසයේ...
පේරාදෙණිය විද්‍යා පීඨයේ කොරෝනා පොකුරක්. ආශ්‍රිතයන් 400ක් පොදු වාහනවල රටපුරා යති
පුවත්
January 23, 2022
පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ මේ වනවිට කොරෝනා පොකුරක් නිර්මාණය වී ඇති අතර ආසාදිතයන්ගේ සමීප ආශ්‍රිතයන් වූ සිසු සිසුවියන් 400ක පමණ පිරිසක් පොදු ප්‍රවාහන සේවා භාවිතාකරමින්...
මෙරට 96.15% ක් ම ඔමික්‍රෝන් ප්‍රභේදය බව තහවුරු වෙයි
පුවත්
January 23, 2022
කොරෝනා ආසාදිත වූ 78 දෙනකුගේ ජෛව අනුක්‍රමිකතා පරීක්ෂා කළ විට ඉන් 75 දෙනකුට ම වැළඳී ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදය බව තහවුරු වී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය...
නීලාගේ දේහයට ඉතාලියේ දී අවසන් ගෞරව (මෙතෙක් නොදුටු ඡායාරූප සහ වීඩියෝ)
පුවත්
January 23, 2022
ඉතාලියේ දී මියගිය ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහගේ දේහය ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට ගෙනඒමට පෙර එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව සළසා දී...
කරාපිටියේ කොරෝනා පරීක්ෂණ නතරවෙයි ? “පරීක්ෂණ කට්ටල වෙනුවෙන් ණය වෙන්න බෑ” අධ්‍යක්ෂ කියයි
පුවත්
January 22, 2022
කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ සිදුකර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල නොමැතිවීමෙන් එම පරීක්ෂණ සීමා සහිත කිරීමට සිදුව ඇත. මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලෙන්...
උපකුලපති ධූරත් මන්ත්‍රී චිට් ක්‍රමයට දෙන යුගයක පෙරනිමිති. වියත්මඟ ඊට සහය දෙයි
පුවත්
January 22, 2022
මේ වනවිට පුරප්පාඩු වී ඇති වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරය සඳහා මහාචාර්ය එච්.එම්.ඒ.හේරත් පත්කරන්න යැයි වියත්මඟ සහ දේශපාලකයන් රැසක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීම් කරමින් ලිපි...
ශිෂ්‍යත්ව ළමුන්ට ගුරුවරයෙක් විභාග ශාලාවේ දී පහර දුන්නැයි දෙමාපියෝ පාසලක් වටලති. පොලිසියත් කැඳවයි
පුවත්
January 22, 2022
නාගොඩ රාජකීය විද්‍යාලයේ ශාලා අංක 02හි අද (22) ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් තිදෙනකුට ශාලාවේ නිරීක්ෂණ කටයුතු සඳහා සිටි ගුරුවරයකු විසින් පහර දීමේ සිද්ධියක්...
රුහුණ අධ්‍යාපන විද්‍යා පීඨයේ කොරෝනා පොකුරක්. සියලු දෙනා ආශ්‍රිත වෙලා
පුවත්
January 22, 2022
ගාල්ල අක්මීමණ, කුරුඳුවත්තේ පිහිටි රුහුණු අධ්‍යාපන විද්‍යා පීඨයේ පුහුණුව ලබන ගුරු සිසු සිසුවියන් ඇතුළු 60කට වැඩි පිරිසක් ඊයේ (21) සවස් වනවිට කොරෝනා ආසාදිත බව...
1
...
7
8
9
...
97
Page 8 of 97
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok