Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
gas
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
කොළඹට ගෙනා ගෑස් ගොඩබෑමට එපා යැයි නියෝගයක්. යළි ගෑස් හිඟවෙයි ද ?
පුවත්
December 15, 2021
කොළඹ වරායේ දැනට නැංගුරම් ලා ඇති නැවකින් ගෙන ආ ගෑස් ශ්‍රී ලංකාවට ගොඩ බෑමෙන් වළකින ලෙස එම ගෑස් ගෙන්වූ ලිට්රෝ සමාගමට පාරිභෝගික කටයතු පිළිබඳ...
ආරක්ෂිත බව කියමින් නව ලේබලය යටතේ දුන්
පුවත්
December 10, 2021
හඟුරන්කෙත ප්‍රදේශයේ නිවසක ගෑස් පිපිරීමක් සිදුව ඇති අතර එය නව ලේබලය යටතේ ආරක්ෂිත බව කියමින් නිකුත් කරන ලද ගෑස් සිලින්ඩරයක් බව ද අනාවරණය වී...
“ගෑස් පිපිරුම් නවත්වන්න නම්, ගෑස් ගඳ අවශ්‍යයි” – ගෑස් අනතුරු විශේෂඥ කමිටුවේ නිර්දේශය
පුවත්
December 6, 2021
ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනය කර ඒ පිළිබඳ විසඳුම් සෙවීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ලබාදුන් තොරතුරු පාදක කරගනිමින් ජනාධිපති මාධ්‍ය...
ගෑස් බෙදාහැරීම යළි අරඹයි. පාරිභෝගික අධිකාරියෙන් සමාගම්වලට කොන්දේසි තුනක්
පුවත්
December 5, 2021
කොන්දේසි තුනක් යටතේ යළි ගෑස් බෙදාහැරීමට පාරිභෝගික අධිකාරිය විසින් අද (05) සිට ලිට්‍රෝ සහ ලාෆ් සමාගම්වලට අවසර දී තිබේ. මීට පෙර ආනයනය කරන ලද ගෑස්...
ගෑස් බෙදාහැරීම වහාම අත්හිටුවයි. ගත වූ පැය 24 දී පිපිරීම් 20ක්
පුවත්
December 3, 2021
ගෑස් ටැංකි පුපුරායාමේ සිද්ධීන් සැළකිල්ලට ගනිමින් වහාම ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළෙඳ පොළට නිකුත් නොකරන ලෙස ගෑස් සමාගම්වලට දැනුම් දුන් බව පාරිභෝගික...
වැලිගම ගින්නකින් අට හැවිරිදි දැරියක් මරුට
පුවත්
December 1, 2021
වැලිගම වැවේගෙදරවත්තේ නිවසක ඊයේ (30) රාත්‍රී ඇති වූ ගින්නගින් අවුරුදු 08ක දැරියක් මියගොස් ඇතැයි පොලිසිය කියයි. නිවසේ කාමරයක මේ ගින්න හටගෙන ඇති අතර ගින්න හේතුවෙන්...
රට පුරා යළි ගෑස් හිඟයක්
පුවත්
November 1, 2021
රට පුරා යළි ගෑස් හිගයක් ඇති වී තිබේ. ලාෆ් හා ලිට්‍රෝ ගෑස් සමාගම්හි ගෘහස්ථ ගෑස් සිලින්ඩර මේ වනවිට කිසිම ප්‍රදේශයකින් මිල දී ගත නොහැකි...
පාලන මිල ඉවත්කිරීම හේතුවෙන් සමාගම් රැසක කොටස් සඳහා ඉල්ලුම වැඩි වෙයි
පුවත්
October 11, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 31,045ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2,577ක් බවට පත්විය. අද දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක...
ගෑස් මිල යළි සංශෝධනය කරයි
පුවත්
October 11, 2021
ලිට්රෝ ගෑස් සමාගමේ ගෑස් මිල අද (11) යලි සංශෝධනය කර තිබේ. ඒ අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල්...
ලාෆ් සමාගමත් ගෑස් මිල උස්සයි
පුවත්
October 11, 2021
ලාෆ් ගෑස් සමාගම ද ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිල ඉහළ දමා තිබේ. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල්...
ගෑස්, ඉතිහාසයේ වැඩිම මිල වාර්තා කරයි
පුවත්
October 10, 2021
මෙරට ඉතිහාසයේ ගෑස් සිලින්ඩරයක් මිල ඉහළ දැමූ වැඩිම ප්‍රමාණයෙන් ඉහළ දමමින් ලිට්‍රෝ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ සිලින්ඩරයක් අද (10) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල්...
කොළඹ කොටස් වෙළෙඳ පොළ ඒකක 10,000 සීමාවට ක්‍රමයෙන් ළඟාවෙයි
පුවත්
October 8, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (08) දිනයේ ගනුදෙනු 28,519ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,046ක් බවට පත්විය. අද දිනය තුළ දී පමණක් සමස්ත කොටස්...
1
...
3
4
5
6
Page 4 of 6
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok