Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
gas
Breaking News
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
ගාල්ලේ ලිට්‍රෝ නියෝජිතයා නීති විරෝධී ගාස්තු අයකරයි. පාරිභෝගිකයාට අධි මිලට ගෑස් බෙදයි
පුවත්
January 6, 2022
ගාල්ලේ ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමේ නියෝජිතයන් විසින් අමතර ගාස්තුවක් අයකරන බවට මේ වනවිට අනාවරණය වී තිබේ. ගාල්ල නගරයේ ලිට්‍රෝ ගෑස් බෙදා හැරීමේ නියෝජිතයාගේ අළෙවි සැළක පමණක්...
ගාල්ලේ ගෑස් පෝළිම් අදත්
පුවත්
January 5, 2022
ගාල්ලේ තවදුරටත් දිගු ගෑස් පෝළිම් දක්නට ලැබෙයි. ලිට්‍රෝ සමාගමේ බෙදාහැරීමේ නියෝජිතයා විසින් ගාල්ල නගරයේ පිහිටි සිය අළෙවි සැළෙන් දිනකට ගෑස් ටැංකි සුළු ප්‍රමාණයක් නිකුත් කිරීම...
කොරෝනා මළ සිරුරු ගොඩගැහිලා. ආදාහනයට ගෑස් නෑ
පුවත්
January 3, 2022
දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ කොරෝනා මළ සිරුරු ගොඩගැසී ඇතැයි ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පවසයි. මෙයට හේතු වී ඇත්තේ ආදාහානාගරවල ගෑස් නොමැතිවීම හේතුවෙන් එම සිරුරු ආදාහනය කිරීටම...
කහපාට ගෑස්වලට දිගු පෝළිම්
පුවත්
December 31, 2021
ලාෆ් සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර දින 42කට පසු අද (31) ගාල්ලට ලැබීමත් සමඟ ගාල්ලේ ප්‍රදේශ රැසක අළෙවි නියෝජිතයන්ගෙන් ගෑස් සිලින්ඩර ලබාගැනීම සඳහා දිගු පෝළිම්...
ගාල්ලට දින 42කට පසු කහ පැහැති ගෑස් තොග ලැබෙයි
පුවත්
December 30, 2021
ගාල්ල නගරය අවට ප්‍රදේශයට හෙට (31) අළුයම ලාෆ් සමාගමේ ගෘශස්ථ ගෑස් සිලින්ඩර තොගයක් ලැබෙන බවට තතුදත් ආරංචිමාර්ග පවසයි. පසුගිය දින කිහිපයේ ම හම්බන්තොට වරායට පැමිණි...
ලිට්‍රෝ ගෑස් සමාගම, පාරිභෝගිකයන් අමාරුවේ දැමූ හැටි මෙන්න
පුවත්
December 29, 2021
ගෑස් සිලින්ඩර හා ඒ ආශ්‍රිත පිපිරීම් සහ ගිනිගැනීම් හේතුවෙන් පාරිභෝගිකයන් වෙත නිකුත් කර ඇති ප්‍රමිතියකින් තොර සිලින්ඩර නැවත කැඳවා පාරිභෝගිකයන්ට නව සිලින්ඩර ලබාදෙන ලෙස...
ගෑස් අනතුරු තවත් වැඩිවෙයි ගත වූ පැය 24 දී සිදුවීම් 23ක්
පුවත්
December 19, 2021
ගෑස් ටැංකි සහ ගෑස් ලිප් පිපිරීමේ හෝ ගිනි ගැනීමේ සිද්ධි 23ක් අද (19) උදෑසන 6.00ට අවසන් වූ පැය 24 දී දිවයින පුරා පොලිසි කිහිපයකට...
ගෑස් පිපිරීම් ඉවරයක් නෑ. පැය 24ක දී සිදුවීම් 22ක්
පුවත්
December 18, 2021
ගෑස් ටැංකි, ගෑස් ලිප් හා ඒ ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පිපිරීමේ සිද්ධි 22ක් ගත අද (18) උදෑසන 6.00ට අවසන් වූ පැය 24 දී වාර්තා වී...
ප්‍රමිතියක් නැතැයි කී ගෑස් ගොඩබෑමට අවසර දීලා ?
පුවත්
December 18, 2021
ප්‍රමිතියෙන් තොර ගෑස් අඩංගු නෞකා දෙකෙන් එක් නැවක ඇති ගෑස් මෙරටට ගොඩබෑම සඳහා ලිට්‍රෝ සමාගමට අවසර ලැබී ඇතැයි වාර්තා වේ. මේ නැව් දෙකෙහිම ඇති ගෑස්වල ප්‍රොපේන්...
“ගෑස් සමාගම් පාරිභෝගිකයාාට වන්දි ගෙවිය යුතුයි” – මානව හිමිකම් කොමිසම
පුවත්
December 17, 2021
ගෑස් සිලින්ඩර ආශ්‍රිතව යම් ගැටලුවක් ඇතිවුවහොත් අදාල ගෑස් සමාගම්වලින් පාරිභෝගිකයාට වන්දි ගෙවන ක්‍රමවේදයක් සකස් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අද (17)...
ගෑස් සිලින්ඩර නැවත කැඳවා, අඩක් භාවිතා කළ ඒවාට මුදල් ගෙවන ලෙස අධිකරණයෙන් නියෝග
පුවත්
December 17, 2021
දැනට වෙළෙඳ පොළට නිකුත් කර ඇති සියලු ගෑස් සිලින්ඩර ආපසු කැඳවන ලෙසත් ගෑස් බෙදාහැරීමේ දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්ණායකයන්ට අනුකූළ ගෑස් සිලින්ඩර පමණක්...
ගෑස් හිඟය උග්‍ර වෙයි. ආපනශාලා වැසී යයි
පුවත්
December 17, 2021
නෞකාවලින් රැගෙන ආ ගෑස් ප්‍රමිතියෙන් තොර යැයි නිර්දේශ වීම හේතුවෙන් ගෑස් මෙරට වෙළෙඳ පොළට නිකුත්කිරීමට නොහැකිවීමේ රට තුළ දැඩි ගෑස් අර්බුදයක් හටගෙන තිබේ. මෙරට දෛනික...
1
2
3
4
...
6
Page 3 of 6
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok