Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
gas
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තීරණයෙන් රජය ඉවත්වෙයි. සමාගම්වල මිලට භාණ්ඩ විකිණිය හැකියි
පුවත්
October 8, 2021
කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති සඳහා මෙතෙක් පනවා තිබූ පාලන මිල ඉවත්කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව මින් ඉදිරියට එම ද්‍රව්‍යයන්හි මිල තීරණය...
දේශපාලන මාරුවකින් අයිතිවාසිකම් අහිමිකර ඇතැයි පොලිස් ස්ථානාධිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
පුවත්
October 2, 2021
ගාල්ල තෙලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති කේ.එම්.එල්.ජානකප්‍රිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරමින් දේශපාලන බලපෑම් මත සිදුකර ඇති තම ස්ථානමාරුවීම බල රහිත කරන්න යැයි ඉල්ලා...
ගෑස් ගෙන්වීම ප්‍රශ්නයක් වෙයි. මිල ඉහළ දැමීමටත් ඉල්ලයි
පුවත්
September 11, 2021
ගෑස් ආනයනය කිරීම සඳහා අවශ්‍ය ණයවර ලිපි නිකුත්කිරීමේ ගැටලුවක් හේතුවෙන් ගෑස් හිගයක් ඇතිවීමට ඉඩ ඇතැයි ගෑස් සමාගම් කියයි. ගෑස් අනයනය කිරීමට නම් ඉක්මණින් ඩොලර් ලැබීමේ...
අපායේ දොරටුව කාන්තාරයකින් මතුවෙයි
පුවත්
August 28, 2021
කරකුම් කාන්තාරයේ පිහිටා ඇති ගිනි ගනිමින් තිබෙන දර්වාසා වායු ආවාටය හඳුන්වන්නේ අපායේ දොරටුව නමිනි. මේ අපායේ දොරෙහි පළල මීටර හැටකි. ගැඹුර මීට 20 කි....
කහ ගෑස් ගන්න ගාල්ලේ දිගු පෝළිමක්
පුවත්
August 28, 2021
සති කිහිපයක් වෙළෙඳ පොළට නිකුත් නොකෙරුණු ලාෆ් ගෑස් මේ වනවිට වෙළෙඳ පොළට ලැබි ඇති අතර ගාල්ල බටදූවේ පිහිටි ගෑස් බෙදාහැරීමේ මධ්‍යස්ථානය අසළ අද (28)...
ලාෆ් සමාගමේ ගෑස් මිල වැඩිකරයි
පුවත්
August 12, 2021
ලාෆ් සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363.00කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවසර දී ඇත. රුපියල් 1,493.00ක් ලෙස පැවැති කිලෝ ග්‍රෑම් 12.5ක් වූ...
ගෑස් නෑ. LITRO සමාගම බොරු කියයි
පුවත්
August 9, 2021
ලිට්රෝ ගෑස් හිගයක් ද මේ දිනවල තිබෙන බැවින් රට පුරා ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලබාගැනීම සඳහා දිගු පෝළිම් දක්නට ලැබිණි. නමුත් ලිට්‍රෝ සමාගම පවසන්නේ ප්‍රමාණවත් තරම්...
කහ ගෑස්වලට නිල් ගෑස් නොලැබෙන්නේ ඇයි ? ලාෆ් පාරිභෝගිකයාට සිදුවන දේ මෙන්න
පුවත්
August 5, 2021
ලාෆ් ගෑස් සමාගම නිකුත් කරන ලද කහ පැහැති ගෘහස්ත ගෑස් සිලින්ඩර මේ වනවිට වෙෙළඳ පොළේ නොමැතිවීමෙන් ගෑස් පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවකට පත්ව සිටිති. ලිට්රෝ සමාගමේ වෙළෙද...
ලාෆ්ස් ගෑස් හිගයක් ආවේ ඇයි ?
පුවත්
July 31, 2021
ලාෆ්ස් ගෑස් හිඟයක් ඇතිවීමට හේතුව ගෑස් ආනයනයට අවශ්‍ය ණයවර ලිපි බැංකුවලින් නිකුත් කිරීමේ ප්‍රමාදයන් බව එම ලාෆ්ස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය පවසයි. ගෑස් මෙට්‍රික් ටොන් 3000ක...
ගෑස් මිල වැඩිවෙන්නේ මෙහෙමයි
පුවත්
June 15, 2021
ගෑස් මිල වැඩිකිරීම සම්බ්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද (15) සවස 5.00ට වෙළෙඳ අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වේ. මෙරට ගෘහස්ථ ගෑස් සපයන සමාගම් වූ ලිට්‍රෝ සහ ලාෆ්ස් සමාගම් දෙකම...
ගෑස් සිලින්ඩරය පාලනය කිරීමට ගැසට් නිවේදනයක්
පුවත්
June 10, 2021
කිලෝ ග්‍රෑම් 12.5ක් වූ ගෘහස්ථ ගෑස් සිලින්ඩර දිවයින පුරා සියලු ගෑස් අළෙවි සැල්වලින් මිල දී ගැනීමට තිබිය යුතු බව අනිවාර්ය කරමින් රජය අතිවිශේෂ ගැසට්...
කිරිපිටි, ගෑස් හා කුකුළු මස් ගණන් උස්සයි ?
පුවත්
June 6, 2021
කිරිපිටි, ගෑස්, කුකුළු මස් හා සිමෙන්ති යන ද්‍රව්‍ය ආනයනයේ දී වියදම් ඉහළ යාම හේතුවෙන් ඒවායේ මිල වැඩිකිරීම සඳහා අදාල සමාගම් පාරිභෝගික අධිකාරියෙන් මිල වැඩිකිරීම...
1
...
4
5
6
Page 5 of 6
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok