Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
gotabhaya rajapaksha
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
“ඉක්මණින් ම 50,000ක් මිය යා හැකියි. කෑම නැතිව මැරෙනවා ද ඔක්සිජන් නැතිව මැරෙනවා ද ?” – ආචාර්ය චන්දිම ජීවන්දර
පුවත්
August 12, 2021
කොළඹ දිස්ත්‍රික්කයේ වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගෙන් 98% ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් වූ බවත් වහාම පිළියම් නොයෙදුවහොත් ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ඉතාමත් ඉක්මණින් 50,000ක සීමාවට ළඟාවනු ඇති...
සරණ ගුණවර්ධන අල්ලස් දූෂණ නඩු 08කින් නිදහස්
පුවත්
July 30, 2021
අල්ලස් හා දූෂණ කොමිසම විසින් ගොනුකර තිබූ නඩු 08කින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. එම නඩුව...
අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි
පුවත්
July 9, 2021
මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ පත්කිරීමෙන් පසු මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනික හා නෛතික රාමුව පිළිබඳ සංශෝධිත ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ සමගම අගමැති...
පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය ක්‍රියාමාර්ගයක. විසඳුම් නැත්නම් අඛණ්ඩ වැඩ වර්ජනයක්
පුවත්
July 3, 2021
පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය විසින් අද (03) සහ හෙට (04) දෙදින අත්සන් කර සේවයට නොපැමිණීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගෙන තිබේ. ඒ හේතුවෙන් රෝහල් රැසක සේවා...
දේශබන්දු තෙන්නකොන් මාධ්‍යවේදියාට අමුතු කතාවක් කියයි. ඔහුගේ ආරක්ෂාව තහවරු කරන්නයැයි මාධ්‍ය සංවිධාන ඉල්ලයි
පුවත්
July 3, 2021
මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ සංස්කාරකත්වයෙන් පවත්වාගෙන යන medialk.com නමැති වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කරන ලද “චන්ද්‍රිකා-මහින්ද-මෛත්‍රීපාල-ගෝඨාභය ඝාතන සැළසුම් විමර්ශනය කළ ශානි විශ්‍රාම ගනී”නමැති ලිපිය facebook සමාජ...
ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාර නඩුවෙන් සියලු දෙනා නිදහස්
පුවත්
July 2, 2021
ඩී.ඒ. රාජපපක්ෂ අනුස්මරණ කෞතුකාාරය ඉඳිකිරීමේ දී රුපියල් මිලියන 34ට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කරන ලදැයි චෝදනා ලබා සිටි විත්තිකරුවන් 06 දෙනකු නිදස් කරන...
කොරෝනා එන්නත් 70,000ක් හොර පාරේ ගිහින් ද ? ජනපති අණින් පරීක්ෂණ ඇරඹේ
පුවත්
June 27, 2021
කොරෝනා මර්ධන එන්නත් 70,000ක් පිළිබඳ තොරතුරු නොමැති බැවින් ඒ පිළිබඳ ජනාධිපිත ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...
දුමින්ද නිදහස් කිරීම නීතිය හෑල්ලුකිරීමක් යැයි ඇමෙරිකා තානාපතිනිය කියයි
පුවත්
June 24, 2021
මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වී බන්ධනාගාරගතකර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාවක් ලබාදීමෙන් නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක්කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත්...
අභ්‍යාසලාභීන් ලෙස බඳවාගත් උපාධිධාරීන් පිරිසකට ගුරු පත්වීම්
පුවත්
June 23, 2021
ගුරු හිඟය පවතින දුෂ්කර ප්‍රදේශ සඳහා අභ්‍යාසලාභී උපාධිධාරීන් පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව අභ්‍යාසලාභීන් 18,000ක් එලෙස අනුයුක්ත කිරීමට අනුමැතිය ලැබී ඇත. ජනාධිපති...
21 සංචරණ සීමා ඉවත්කරන්න එපා යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි
පුවත්
June 19, 2021
ඉන්දියාවට විශාල බලපෑමක් සිදුකළ කොරෝනා වයිරසයේ ඉන්දියානු ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් ද හමුවී ඇති බැවින් 21 වැනි දින සංචරණ සීමා ලිහිල් නොකරන ලෙස ශ්‍රී ලංකා...
ගම්මම්පිලට ඉල්ලා අස්වෙන්න කියයි. ඉන්ධන මිල අඩුවෙයි ද ?
පුවත්
June 12, 2021
අමාත්‍ය උදය ගම්මම්පිළට සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන ලෙස පොදුජන එක්සත් පෙරමුණ විසින් දැනුම් දි තිබේ. අද (12) ඔහුට ඒ බව පක්ෂ ලේකම් නීතිඥ සාගර කාරියවසම්...
පෙට්‍රල් රුපියල් 20කින්, ඩීසල් රුපියල් 07කින් නගී
පුවත්
June 11, 2021
ඉන්ධන මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට පහත සඳහන් පරිදි සංශෝධනය කිරීමට රජය කටයුතු කර තිබේ. පෙට්‍රල් (ඔක්ටේන් 92) - රුපියල් 157.00 (වැඩිවන මිල රුපියල්...
1
2
3
4
Page 3 of 4
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok