spot_img

Tag: lanka

ජැකලීන් ෆර්ඩිනැන්ඩස්ගෙන් ඉන්දීය මූල්‍ය අපරාධ අංශය පැය 05ක් ප්‍රශ්න කරයි

ඉන්දීය රුපියල් කෝටි 200කට වැඩි මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය සම්භවයක ඇති සුපිරි බොලිවුඩ් නිලි ජැකලීන් ෆර්නැන්ඩස්ගෙන් ඉන්දිය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය පැය...

දේශගුණික විපර්යාස හමුවේ ඩොලර් ට්‍රිලියන 11ක් හොයන හැටි ඉන්දීය වාර්තාවක් කියයි

දේශගුණික විපර්යාස හේතුවෙන් ආර්ථිකය කඩාවැටීම වැළැක්වීම සඳහා ඉන්දියාව දැන් සිටම පියවර ගත යුතු බව ඩීලොයිට් ආර්ථික විද්‍යා ආයතනයේ වාර්තාවක් පෙන්වා දී ඇත. එම වාර්තාවේ දක්වා...

අවසන් ඇමරිකානු යානය කාබුල් ගුවන්තොටින් පිටවේ

වසර 20ක කාලයක් පුරා පැවති දීර්ඝ යුද්ධය නිමා කරමින් ඇමරිකා එක්සත් ජනපද භටයින් රැගත් අවසන් ගුවන් යානය අද (31) ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන්තොටුපොළින් පිටවගියේය. ඇමරිකානු බලධාරීන්...

එන්නත්වලටත් මර්ධනය නොවන කොරෝනා විකෘතිය ශ්‍රී ලංකාවේ තිබේදැයි සෙවීමට පරීක්ෂණ ආරම්භ කරයි

මෙතෙක් භාවිතාවන එන්නත්වලින් ද පාලනය කළ නොහැකි නව කොරෝනා විකෘති ප්‍රභේදය ශ්‍රී ලංකාවට ද පැමිණ ඇතැයි සෙවීමට පරීක්ෂණ ආරම්භ කර තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය...

මිනිසුන්ට අනුමත නොකළ බලු බෙහෙතක් ගෙන්වීමට නියමිත ක්‍රමවේදයෙන් තොරව රජය අවසර දෙයි

ඔබ, හර‍කෙක් හෝ බල්ලෙකු නම් පමණක් පානය කරන ලෙසත් මිනිසකුනම් භාවිතයට නොගන්නා ලෙසත් ඇමෙරිකාවේ Food and Drug Administration (FDA)  ආයතනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය...

අත්‍යාවශ්‍ය ආහාර සඳහා හදිසි නීතිය බලාත්මක කරයි

රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගතය හේතුවෙන් ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්...

ගම්පහ ප්‍රථම දිසා ඇමති ටියුඩර් ගුණසේකර කොරෝනා සෑදී මරුට

ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ටියුඩර් ගුණසේකර කොරෝනා ආසාදිතව මියගියේය. කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු ඊයේ (29) මියගොස් ඇති අතර ඊයේ සවස...

කොරෝනා ආසාදිතයන්ගේ දත්ත වසංගත ‍රෝග අංශය විසින් යළි වෙනස් කරයි

ප්‍රමාද වී ලැබුණු දත්ත බව පවසමින් තවත් කො‍රෝනා ආසාදිතයන් 5,350ක් අද (30) උදෑසන වසංගත රෝග විද්‍යා ඒකකය විසින් ජාතික කොරෝනා දත්ත ලේඛනයට ඇතුළත් කර...

දුබලත්වය සවියක් කරගත්තවුන්ගේ පැරාඔලිම්පික් සිහිනය බලගැන්වූ Dialog Asiata

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන පැරාඔලිම්පික් තරඟාවලියට ශ්‍රී ලංකා ධජය යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙක් තරඟ වැදෙති. ඉතාමත් දුෂ්කර කාල වකවානුවක වුව ද දැඩි කැපවීමකින්...

එන්නත්වලින් පාලනය කළ නොහැකි නව කොරෝනා ප්‍රභේදයක් හමුවෙයි. දැනටමත් රටවල් කිහිපයක පැතිරිලා

ලෝකයේ මෙතෙක් භාවිතා කරන සියලුම කොරෝනා මර්ධන එන්නත්වලින් ලැබෙන ප්‍රතිශක්තිය අභිබවා යා හැකි කොරෝනා විකෘති ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හමු වී ඇතැයි එරට බෝවන රෝග...

ශ්‍රී ලංකා ඉන්දියා සාමාන්‍ය ගුවන් ගමන් ආරම්භ වෙයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සාමාන්‍ය ගුවන්ගමන් ආරම්භ කිරීමට පියවර ගත් බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ‍කොමසාරිස් කාර්යාලය පවසයි. ඒ අනුව මුම්බායි, චෙන්නායි සහ බැංගලෝර් දක්වා...

දෛනික මරණ 200 සීමාවෙන් පහළට එයි

කොරෝනා ආසාදනය වීමෙන් ඊයේ (28) මියගිය මෙරට පුද්ගලයන් සංඛ්‍යාව 192ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කර ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති...

Recent articles

spot_img
error: Content is protected !!