spot_img
spot_img

Tag: lanka

පානදුර රෝහලේ දී කොරෝනා මළ සිරුරු දෙකක් මාරුවීමෙන් ජරමරයක්

පානදුර මූලික රෝහලේ කොරෝනා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුද 89ක කාන්තවාක් හා 93 හැවිරිදි වියේ පසු වූ කාන්තාවකගේ සිරුරු එකිනෙක මාරුවීමෙන් බරපතල ගැටලුවක්...

හෙද පාලිකාවක් කොරෝනා ‍ආසාදිතව මරුට

මිනුවන්ගොඩ මූලික රෝහලේ හෙද පාළිකාවක් කෙරෝනා ආසාදිතව ඊය් (27) මිය‍ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මියයන විට 56 වැනි වියේ පසු වූ ඇය දෙදරු මවකි. මිනුවන්ගොඩ රෝහලේ...

සතොස හෙට සිට සීනි 130ට විකුණයි ?

සතොස අළෙවි සැල්වලින් හෙට (30) සිට දුඹුරු සීනි කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 130.00ක මුදලකට ලබාගත හැකියැයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි. ඔහු පවසන්නේ ‍ලංකා සීනි...

ශ්‍රී ලංකාවෙන් “Super Delta” ප්‍රභේදයක් බිහිවේදැයි සැකයක්

ශ්‍රී ලංකාවේ දී විකෘති ඇතිකළ ඩෙල්ටා ප්‍රභේදයෙන් “සුපිරි ඩෙල්ටා” ප්‍රභේදයක් නිර්මාණය වනු ඇත්ද යන්න සැකයක් ඇති වී තිබෙන බැවින් ඒ පිළිබඳ පර්යේෂණ ආරම්භ කළ...

“සංචාරක බුබුළ”, ගැලවීමට ඇති එකම මාර්ගයයි

විපුල වනිගසේකර විසිනි විදේශ විනිමය උපයන ඇඟලුම් සහ තේ අපනයන වැනි ක්ෂේත්‍ර පසුගිය කාලයේ බෙහෙවින් පාඩු ලැබීය. ඒ අතර ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ද ඉතා...

“මට හෝ පවුලේ අයට හෝ කොරෝනා හැදුනේ නෑ. ඒක බොරුවක්” – ඕෂධී කියයි

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන විසින් පරීක්ෂණ මගින් සොයාගෙන කොරෝනා සුව කිරීම සඳහා නිෂ්පාදනය කර බෙදාහරීම කටයුතු සිදුකරන රංගන ශිල්පී ඕෂධී හේවාමද්දුම...

දකුණේ ප්‍රධාන ලේකම් රාජ්‍ය නිලධාරීන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරයි. රජය බේරාගන්න නිලධාරීන්ගේ කට වැසිමේ තැතක්

දකුණු පළාත් සභාවේ සියලුම තනතුරුවල සේවය කරන නිලධාරීන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්.සී. ද සොයිසා විසින් ඊයේ (28) සියලු...

ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව තවත් ඉහළට

කොරෝනා ආසාදිතව ඊයේ (27) දිනයේ මෙරට පුද්ගලයන් 212ක් මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිත සමස්ත...

විනිසුරු අඹේපිටිය ඝාතනයේ සැකකරු නවුෆර් කොරෝනා ආසාදිතව මරුට

මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම් නියම වී සිටි මොහොමඩ් නියාස් නවුෆර් (59) හෙවත් පොට්ට නවුෆර් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගත ව...

ගරු විදුහල්පති ප්‍රශ්න විසඳුවොත් සඳුදාම වර්ජනය අතහරින බව ජෝසප් ස්ටාලින් කියයි

ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලුවලට එළැඹෙන සඳුදා (30) විසඳුම් ලබාදීමට රජය කටයුතු කරන්නේ නම් වර්ජනය අවසන් කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි. ඔහු...

rata.lk අනාවරණය කළ හික්කඩුවේ එන්නත් මගඩිය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් ?

හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් දොඩංදූව රෝහණ විද්‍යාලයේ පැවැති එන්නත්කරණ වැඩසටහනේ දී ප්‍රදේශවාසීන්ට දෙවැනි මාත්‍රාව ලබා නොදී පොළොන්නරුවෙන් පැමිණි පුද්ගලයන්ට ද දෙවැනි මාත්‍රාව...

දොස්තර නිරෝධායන උපදෙස් නොතකා පුද්ගලික සේවයේ. බද්දේගම ජනතාව අමාරුවේ

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ තොරතුරු තාක්ෂණ අංශයේ සේවය කරන වෛද්‍යවරයකු කොරෝනා ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයකු වී ඇති බැවින් නිරෝධායනය වෙන ලෙස දී...

Recent articles

spot_img
error: Content is protected !!