Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
lanka
Breaking News
අද කොටස් වෙළඳ පොළ
පෙට්‍රල් ලීටර් 04ට දින 21ක් හිරේට
විදේශීය හිමිනමක් කොටියකුට බිලි
වැලි කතරේ සිට ගුවන් ලොවේ කිරුළ දක්වා: මැදපෙරදිග ගුවන් සේවයේ ස්වර්ණමය යුගය අභියෝගයට ලක්වෙයිද?
දිස්ත්‍රික්ක රැසකට දැඩි උණුසුම් කාලගුණයක්
දේශපාලකයන් ප්‍රතික්ෂේප කිරීමට සංඝ සම්මුතියක් සූදානම්
පුවත්
May 1, 2022
අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී අනතර්පාලන ආණ්ඩුවක් පිහිටුවන්නේ නැතිනම් සියලු දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කරමින් සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත්කරන බව මහා සංඝරත්නය පවසති. ඊයේ (30) කොළඹ...
බණ්ඩාරනායක පිළිරුවට නිගා කළේ කඩකප්පල්කාරීන්. සැබෑ අරගලකරුවන් නොවේ
පුවත්
April 30, 2022
ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුවට නිග්‍රහ සිදුවන ආකාරයෙන් පසුගිය දා කටයුතු කළේ සැබෑ අරගලකරුවන් නොවන බවත්, ජනතා අරගලය කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නා කණ්ඩායමක් බවත්...
බවුසර් රියදුරෝ තෙල් ප්‍රවාහනයෙන් ඉවත් වෙති
පුවත්
April 30, 2022
ඉන්ධන ප්‍රවාහනය කිරීමෙන් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ප්‍රවාහනයෙන් ඉවත්වන බව ලංකා ඛනිජ තෙල් පුද්ගලික ටැංකි රථ රියදුරන්ගේග සංගමය පවසයි. එම සංගමයේ ලේකම් ඩී.වී.ශාන්ත...
රජයේ ආයන බෙදා දෙයි. අලි සබ්‍රිට 83ක්, ජනපතිට 50ක්, අගමැතිට 43ක්
පුවත්
April 30, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත්කිරිමට ජනාධිපතිවරයා එකඟ වී ඇතැයි ද ඒ අනුව නව අගමැතිවරයකු සහ සීමිත කැබිනට් මණ්ඩලයක් ඉදිරියේ දී පත්කරන බව ඊයේ (29) පැවැති...
මෙරට ආහාර ද්‍රව්‍ය උද්ධමනය 46.6%ක්
පුවත්
April 30, 2022
ශ්‍රී ලංකාවේ ආහාර ද්‍රව්‍ය මිල වැඩවීම මේ වනවිට සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි තරමට ඉහළ ගොස් ඇතැයි චෝදනා නැගෙමින් තිබේ. මහ බැංකු වාර්තාවේ දැක්වෙන පරිදි අප්‍රේල්...
“බදු වැඩිකළ යුතුයි” – මුදල් ඇමති
පුවත්
April 29, 2022
ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා බදු ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නැතැයි මුදල් අමාත්‍ය අලි සබ්‍රි කියයි. 2019 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත්වූ විගස වැට් බද්ද...
ඉදිරියේ දී සිදුවන දේ ගැන ජනාධිපති කියයි
පුවත්
April 29, 2022
පාර්ලිමේන්තුව නියේජනය කරන සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ආරාධනා කරන බව ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. මේ වනවිට ස්වාධීනව සිටින පක්ෂ...
ත්‍රිපෝෂ නිෂ්පාදනයත් නවතී
පුවත්
April 29, 2022
පෝෂණය අඩු දරුවන් සඳහා රජයෙන් නොමිලයේ ලබාදුන් ත්‍රිපෝෂ නිෂ්පාදනය නැවතී ඇති බවත් ඉදිරියේදී ත්‍රිපෝෂ බෙදාහැරීමට නොහැකි බවත් ත්‍රිපෝෂ සමාගම පවසයි ජා ඇල, කපුවත්තේ පිහිටි ත්‍රිපෝෂ...
මන්ත්‍රීවරුයකුට උද්ඝෝෂණයට යන්න එපා යැයි අධිකරණයෙන් නියෝගයක්
පුවත්
April 29, 2022
රටේ දකුණු ප්‍රදේශවල ක්‍රියාත්මක උද්ඝෝෂණවලට එරෙහිව පොලිසිය අධිකරණ නියෝග ගැනීමට කරන ලද උද්ඝෝෂණ අධිකරණයෙන් ප්‍රතික්ෂේප වුව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ආණ්ඩු විරෝධී උද්ඝොෂණවලට...
දීර්ඝ නිවාඩුවක් ලැබෙයි
පුවත්
April 29, 2022
මැයි දෙවැනි දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. මෙවර මැයි 01 වැනි දා ලෝක කම්කරු දිනය ඉරිදාට යෙදී...
අරලිගහ මන්දිරය ඉදිරිපිට පහරදීමක්
පුවත්
April 29, 2022
අරලිගහ මන්දිරය අසළ පැවැත්වෙන විරෝධතාවයේ නොසන්සුන්තාවක් හටගෙන ඇත. දින කිහිපයක් තිස්සේ පදික වේදිකා අවහිරවන පරිදි එම ස්ථානයේ නවතා තිබූ බස් රථ කිහිපයකට විරෝධතාකරුවන් විසින් සවිකර...
ලිට්‍රෝ ගෑස් අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි. විකල්ප හොයාගන්න වෙයි
පුවත්
April 28, 2022
ආර්ථික අර්බුදය අවසන්වනතුරු ලිට්‍රෝ ගෑස් සපයනු ලබන්නේ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා සහ නගරවලට පමණක් යැයි ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. මෙරට දෛනික ගෑස් අවශ්‍යතාව සිලින්ඩර 60,000ත් 80,000ත්...
1
...
13
14
15
...
156
Page 14 of 156
Recent articles
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 26, 2026
පෙට්‍රල් ලීටර් 04ට දින 21ක් හිරේට
පුවත්
March 26, 2026
විදේශීය හිමිනමක් කොටියකුට බිලි
පුවත්
March 26, 2026
වැලි කතරේ සිට ගුවන් ලොවේ කිරුළ දක්වා: මැදපෙරදිග ගුවන් සේවයේ ස්වර්ණමය යුගය අභියෝගයට ලක්වෙයිද?
පුවත්
March 26, 2026
දිස්ත්‍රික්ක රැසකට දැඩි උණුසුම් කාලගුණයක්
කාළගුණ තොරතුරු
March 26, 2026
හෝමූස් හරහා යාත්‍රා කිරීමට ගාස්තුවක්, ඉරානයෙන් නව නීති කෙටුම්පතක්
පුවත්
March 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok