Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
lanka
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලොක්කෝ රට සවාරියේ. අමාත්‍යාංශයේ සල්ලි නෑ
පුවත්
May 27, 2022
අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණන මිල දී ගැනීමට, වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට වැටුප් ගෙගවීමට මුදල් නැතත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ඉහළ නිලධාරීන් 05...
කුරුණෑගල දී තෙල් බවුසරයක් පෙරැළී, පෙට්‍රල් අපතේ යයි
පුවත්
May 27, 2022
කෙළඹ සිට කින්නියා බලා ඉන්ධන රැගෙන යමින් තිබූ බවුසරයක් ඊයේ (26) රාත්‍රී කුරුණෑගල නගරයේ දී මාර්ගය හරහා පෙරැළී ඇතැයි පොලිසිය සඳහන් කරයි. බවුසරය පෙරැළෙන අවස්ථාවේ...
මහ බැංකුවට අහිමි වූ කාය වර්ධන උපදේශක
පුවත්
May 26, 2022
ශ්‍රී ලංකා මහ බැංකුවට කාය වර්ධන උපදේශකවරයෙක් බඳවා ගැනීම වහාම නතර කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංිහ අද (26) නියෝග කළේය. රටේ විශාල මූල්‍ය අර්බුදයක් තිබිය...
මහින්දගෙන් CID ය ප්‍රකාශයක් ගනී
පුවත්
May 26, 2022
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් ඊයේ (25) සවස ප්‍රකාශයක් සටහන් කරගෙන ඇතැයි වාර්තා වේ. පසුගිය 09 වැනි දා ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින...
“අපි නැවත බලය අල්ලනවා. ඉවසගෙන ඉන්න” රාජ්‍ය ආයතනවලට රහස් පණිවිඩයක්. රනිල්ට සෞඛ්‍ය සහාය නෑ
පුවත්
May 25, 2022
“රාජපක්ෂලා රටේ සමස්ත බලය නැවත අල්ලාගන්නා බැවින් සති කිහිපයක් ඉවසාගෙන ඉන්න” යැයි ලැබී ඇති අභ්‍යන්තර උපදෙසක් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂද ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය...
රාජපක්ෂ ආණ්ඩුව, රට බංකොලොත් කළ හැටි මෙන්න
පුවත්
May 25, 2022
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයක් ඇතිවනු ඇතැයි ද ව්‍යාපාරිකයන්ට බදු සහන ලබාදීමෙන් විශාල රාජ්‍ය ආදායමක් අහිමිවීමෙන් රට බංකොලොත් වනු ඇතැයි ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙද්දී වැරදි...
සජිත් අගමැතිකමට කැමැත්තෙන්
පුවත්
May 25, 2022
අගමැති ධූරය බාරගැනීමට තමන් තවමත් සූදානම් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (25) කොළඹ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේය. “මමත් අවුරුදු 20ක්, හම්බන්තොට...
නාමල්ගේ කෝටි 07ක නඩුව සැප්තැම්බරයේ දී
පුවත්
May 25, 2022
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව නැංවීමට බව පවසමින් ලබාගත් කෝටි 07 මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂට එරෙහිව ඉදිරිපත්කර තිබූ පැමිණිල්ල ලබන...
ඉන්දියාවෙන් විදුලිය ගැනීමට යයි
පුවත්
May 25, 2022
ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් විදුලිය ලබා ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බව විදුලිබල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. මේ සඳහා ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර...
රටට වෙන දේ ගැන අගමැති කියූ, භයානක කතාව
පුවත්
May 25, 2022
“අන්තර්කාලීන අයවැයක්” ගෙනවිත් ජනතාවට සහන ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. ඔහු පවසන්නේ රජයේ වැටුප් ගෙවීම් ඇතුළු මූලික අවශ්‍යතා සඳහා රුපියල් ට්‍රිලියනයක්...
Litro ගෑස් රුපියල් 5000 පනී
පුවත්
May 24, 2022
ලිට්‍රෝ සමාගම විසින් බෙදාහරිනු ලබන කිලෝ ග්‍රෑම් 12.5ක් වූ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නැවත ඉහළ දැමීමට රජයෙන් අවසර ඉල්ලා තිබේ. ඒ අනුව එම සිලින්ඩරයක් නව...
මාධ්‍යවේදියකුට, ඉන්ධන ජාවාරම් කරුවෝ පහර දෙති
පුවත්
May 23, 2022
කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන අශෝක චන්ද්‍රසේකරට කිසියම් පිරිසක් විසින් අද (23) පහර දී ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. කුරුණෑගල අනුරාධපුර මාර්ගයේ මිනුවන්ගැටේ...
1
2
3
4
...
156
Page 3 of 156
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok