spot_img
spot_img

Tag: lanka

ඩීසල් ලීටරය රුපියල් 13.50 යි

මේ ඡායාරූපය අපට ලැබුණේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබිය දී ය. මේ කාන්තාව වෑන් රථයකට ඩීසල් පුරවද්දී ඩීසල් ලීටරයක මිල රුපියල් 13.50ක් ලෙස...

රියදුරු බලපත්‍ර ලබාදීම නවතී ?

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය සුහුරු කාඩ්පත් අවසන්වීම හේතුවෙන් පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා රියදුරු බලපත්‍ර නිකුත්කිරීමට නොහැකි වී ඇතැයි මෝටර් රථ...

අධිවේගී මාර්ගයේ දී ලොරි දෙකක් ගැටී පුද්ගලයකු මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේ දී අද (11) අලුයම ලොරි රථ දෙකක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි අධිවේගී මාර්ග පොලිිසය සඳහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ...

ඩොලරය, රුපියල් 275.00 දක්වා ඉහළට

ඇමෙරිකානු ඩොලරයක් අද (11) වන විට රුපියල් 275.00ක් දක්වා ඉහළ ගොස් තිබේ. මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 230.00ක් බව ප්‍රකාශ කළ ද...

කෑගල්ලේ එකම ක්‍රීඩා පාසල සංවර්ධනයට පියවර ගනී

තෝලංගමුව ඩඩ්ලි සේනානානයක මධ්‍ය මහා විද්‍යාලයේ සංවර්ධන කටයුතු සොයා බැලීම පසුගිය දා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි එකම ක්‍රීඩා පාසලවන...

ගාල්ල බස්නැවතුමේ දී බසයක ගැටී පුද්ගලයකු මරුට

ගාල්ල ප්‍රධාන බස්නැවතුම්පොළ භූමියේ වේගයෙන් ධාවනය වූ බසයක ගැටීමෙන් අද (10) පෙරවරුවේ පුද්ගලයකු මියගිය බව ගාල්ල මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ක...

ශ්‍රී ලංකාවේ ධීවරයන් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

හලාවත සිට ධීවර කටයුතු සඳහා ගොස් ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝනය කළ ශ්‍රී ලාංකීය ධීවරයන් පිරිිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය වෙරළ ආරක්ෂක...

ගාල්ලේ ඇළක මළ සිරුරක් පාවෙයි

ගාල්ල නගරය බස්නැවතුම සහ දුම්රිය ස්ථානය අතරින් ගලා බසින ඇළ මාර්ගයේ මියගිය පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් පාවෙමින් තිබෙන බ‍ව පොලිසිය කියයි. අද (10) උදෑසන මෙම...

නැවතත් ගෑස් පෝළිම්. මිල දී ගැනීමට ඩොලර් නැතැයි සමාගම කියයි

ගෑස් තොග අවසන් වී ඇති බැවින් රට පුරා ගෑස් හිගයක් ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි. පසුගිය අඟහරුවාදා ගෑස් මෙට්‍රික් ටොන්න 3,600ක සඳහා මුදල් ගෙවා ලබාගෙන...

මැතිනියගේ ජීවිත කතාව, ඡායාරූපමය පොතකින් ප්‍රකාශයට පත්කරයි

රටක අග්‍රාමාත්‍යධූරයට පත් වූ ලොව ප්‍රථම කාන්තාව වූ සිරිමා බණ්ඩාරනාකගේ ජීවිතයේ සහ දිර්ඝ දේශපාලන සේවයේ මතක සටහන් ඇතුළත් දුර්ලභ ඡායාරූප රැසක් අඩංගු SIRIMAVO: Steering...

අත්‍යාවශ්‍ය ආහාර හිඟ වෙයි ? කන්ටේනර් 2,500ක් වරායේ හිරවෙලා

අත්‍යාවශ්‍ය ආහාර ගෙන්වූ බහාළුම් 2,500කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට මුදල් ගෙවාගත නොහැකිව කොළඹ වරායේ ගොඩගැසී ඇතැයි ආහාර ආනයනකරුවන්ගේ සංගමය පවසයි. බැංකු විසින් ඩොලර් ‍නිකුත් නොකිරීම...

“ඇති තරමට බොන්න දෙන්නම්. බය වෙන්න එපා” – සුරාබදු දෙපාර්තමේන්තුව කියයි

මත්පැන් නිෂ්පාදනය මාර්තු 22 සිට නතරවන බවට පළවන පුවත් සාවද්‍ය යැයි සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. විදුල් කප්පාදුව සහ ඩීසල් නොමැතිවීම හේතුවෙන් එතනෝල් නිෂ්පාදනයට...

Recent articles

spot_img
error: Content is protected !!