spot_img
spot_img

Tag: lanka

කාන්තාවන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැදගත් පණිවිඩයක්

ගැබිනි කාන්තාවන් සඳහා බූස්ටර් එන්නත ලබාදෙන බවත්, එන්නත්කරණය සම්පූර්ණ කරගැනීමෙන් මවට සහ දරුවාට සංකූලතා ඇති නොවන බවත් කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන පවසයි. මාධ්‍ය...

ටියුෂන් පන්තියක කාන්තා වැසිකිළියේ කැමරා සවිකරලා

ගම්පහ නගරයේ උපකාරක පන්ති පවත්වන ආයතනයක ගැහැනු ළමයින්ගේ වැසිකිළියක රහස් කැමරා සිවිකරීමේ සිද්ධියක් සම්බන්ධයේන පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබේ. මේ සම්බන්ධයෙන් උපකාරක...

යුද බිය නිසා ලෝකයේ කොටස් වෙළෙඳ පොළ කඩා වැටේ

රුසියාව යුක්රේනය ආක්‍රමණය කරනු ඇතැයි ඇති වී තිබෙන උණුසුම් තත්වය හේතුවෙන් ලෝකයේ කොටස් වෙළෙඳ පොළ රැසක් මේ වනවිට පහළ වැටෙමින් තිබේ. විශේෂයෙන් ම යුරෝපයේ කොටස්...

රටතුළ කොරෝනා දරුණු අතට. මරණ 17%කිින් වැඩි වෙයි

කොරෝනා ආසාදනය වී ඔක්සිජන් මත යැපෙන රෝගීන් සහ දැඩි සත්කාර අවශ්‍යවන රෝගීන් සංඛ්‍යාව ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇතැයි වෛද්‍ය තාක්ෂණික සේවා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය...

පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලී මරුට

පාසල් දැරියන් දෙදෙනකු ඊයේ (15) සවස කුරුණෑගල විල්බාව වැවේ දිය නෑමට ගොස් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරදු 13ක් හා 14ක් වූ...

සැමියා වෙනුවෙන් බිරිඳ දිවි පුදයි ? මතුගම නිවසකට ප්‍රහාරයක්

මතුගම සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. බාලිකා පාරේ නිවසක සිදුවූ මෙම වෙඩි තැබීමෙන් 38 හැවිරිදි කාන්තාවක්ක මියගොස් ඇති අතර පොලිසිය පවසන්නේ වෙඩි...

ජනාධිපතිවරයා රැවටීමට, ගාල්ලේ ඇස්බැන්දුම් කරන ඉන්ද්‍රජාලිකයෝ සැබෑ ප්‍රශ්න යට ගසති

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 17 වැනි දා ගාල්ලට පැමිණීම නිමිත්තෙන් ගාල්ලේ ඇස්බැන්දුම් රැසක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට ජනතාව චෝදනා කරති. ඊයේ (14) හදිසියේ ම ක්‍රියාත්මක...

ඉන්දියාවෙන් එවූ ඩීසල් භාරගැනීමට ඇමතිවරු වරායට යති

ඉන්දියාවෙන් මෙරටට ලැබුණු ඩීසල් මෙට්‍රික්ක ටොන් 40,000ක් අද (15) බලශක්ති අමාත්‍ය උදය ගම්මම්පිල අමාත්‍යවරයා ඇතුළු පිරිසක් විසින් භාර ගෙන ඇත. මෙරටට අවශ්‍ය ඉන්ධන මිල දී...

අද සිට විදුලිය කැපේ

විදුලි උත්පාදනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොලැබීම සහ ජලාශවල ජල මට්ටම ඉතාමත් පහළ අගයක පැවතීම හේතුවෙන් අද (15) සිට වරින් වර රට පුරා විදුලි කප්පාදුවක්...

විදෙස්ගත ලාංකිකයන් මුදල් එවීම අඩුවීම රටේ ආර්ථිකයට විශාල ලෙස බලපායි

ආසියාතික රටවලින් විදේශ රැකියාවල නිරතව සිටින පුද්ගලයන් විසින් තම රටටවලට එවා ඇති මුදල් ප්‍රමාණයන් සැළකූ විට අඩුම විදේශ විනිමය ප්‍රමාණයක් විදෙස්ගත රැකියාවල නිරතවූවන්ගෙන් ලැබුණු...

චමුදිතගේ නිවසට ගල් හා අසූචි ප්‍රහාරයක්. පැමිණ ඇත්තේ කාරයකින් බව චමුදිත කියයි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට අද (14) අලුයම 2.00ට පමණ  මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඔහු පදිංචි පිළියන්දල  කේම්බ්‍රිජ් කොර්ට් නිාවස සංකීර්ණට කාරයකින් පැමිණි මැර පිරිසක්...

විනිසුරුගේ වරදින් සුපිරි පන්දුවාරය දක්වා ගිය තරඟය ඕස්ට්‍රේලියාව ජයගනී

විනිසුරුවරයාගේ වැරදි තීන්දුවක් හේතුවෙන් ලකුණු සම වූ තරඟයේ ජයග්‍රහණය සුපිරි පන්දුවාරයේ දී ඕස්ට්‍රේලියානුවන් විසින් ජයගැනීම හේතුවෙන් තරඟ 05කින් සමන්විත විස්සයි - 20 තරඟාවලියේ දෙවැනි...

Recent articles

spot_img
error: Content is protected !!