Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
lanka
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
කුලියාපිටිය රැඳවුම් නිවාසයේ දැරියන් 36කට කොරෝනා
පුවත්
November 24, 2021
කුලියාපිටිය රැඳවුම් ළමා නිවාසයේ දැරියන් 46 දෙනකු අතරින් 36 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම රැඳවුම් නිවාසය කුලියාපිටිය අධිකරණය මගින් පාලනය වන්නකි. එහි...
මාර්තු වන විට කොරෝනා මරණ ඉහළට
පුවත්
November 24, 2021
මාර්තු මාසය වන විට යුරෝපයේ සහ ආසියාවේ සමහර ප්‍රදේශවල තවත් පුද්ගලයින් 700,000ක් කොරෝනා හේතුවෙන් මිය යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ....
යෞවනයෝ ගිනුම් ඇරඹීමෙන් කොටස් වෙළෙඳ පොළ වර්ධනයට සුවිසල් දායකත්වයක් සපයති
පුවත්
November 23, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 48,346ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,617ක් බවට පත්විය. අද දිනයේ දී පමණක් සමස්ත කොටස් මිල...
ගාමිණී ලොකුගේට කොරෝනා
පුවත්
November 23, 2021
අමාත්‍ය ගාමිණී ලොකුගේ කොරෝනා ආසාදිතයකු බව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. අමාත්‍යවරයා මේ වනවිට කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියි.
2014 දී රසායනික ද්‍රව්‍යවලට පැනවූ තහනමක් ඉවත් කරයි
පුවත්
November 22, 2021
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක භාවිතා කිරීමට තහනම් කර තිබූ රසායනික ද්‍රව්‍ය කිහිපයක තහනම ඉවත් කරමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ.සුමිත් විසින් අතිවිශේෂ ගැස්ට පත්‍රයක් අද...
“පොහොර සම්බන්ධ රජයේ ප්‍රතිපත්තියේ වෙනසක් නෑ” – ජනපති කියයි
පුවත්
November 22, 2021
රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැති බවත්, මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින් ම කාබනික පොහොර භාවිතායට යොමු කරන හරිත කෘෂිකර්මාන්තයක් සඳහාම පමණක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද...
භාණ්ඩාගාර බිල්පත් සඳහා දැඩි ඉල්ලුමෙන් කොටස් වෙළෙඳ පොළට ජවයක්
පුවත්
November 22, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙන 40,728ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,154ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 158කින් ඉහළ...
දෛනික කොරෝනා මරණ යළි ඉහළට
පුවත්
November 22, 2021
දෛනිකව වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ (21) දිනයේ දී 31ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (22) නිකුත්කළ වාර්තාවක දැක්වේ. මෙලෙස මියගිය...
ගාල්ලේ වැඩිහිටි නිවාසයක 28 දෙනකුට කොරෝනා
පුවත්
November 22, 2021
උණවටුනේ බොනවිස්ටා වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින 28 දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන් පිරිස ආසාදි බව හඳුනාගෙන ඇත්තේ වැඩිහිටියන් සහ සේවක...
රක්වාන පොලිසියේ 28කට කොරෝනා
පුවත්
November 22, 2021
රක්වාන පොලිසියේ නිලධාරීන් 28 දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් පොලිසියේ සාමාන්‍ය රාජකාරීවලට ද බාධා එල්ල වී ඇත. රක්වාන මහජන...
එක්සපෝ ලංකා සමාගම ලොව හොඳම සමාගම් අතරට එක්වෙයි
පුවත්
November 20, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (19) දිනයේ ගනුදෙනු 63,548ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 9,393ක් බවට පත්විය. දිනය තුළ දී සමස්ත කොටස් මිල දර්ශකය...
කිසිදා අත්අඩංගුවට ගත නොහැකි වූ, රෝහණ විජේවීරගේ විශ්වාසවන්ත ම සේවකයා
පුවත්
November 20, 2021
රටම ගිනි ඇවිළෙමින් තිබිණි. තැන තැන දැවී යන මළ සිරුරුය තවත් තැනක රජයේ ගොඩනැගිලි ගිනි බත්වී ඇත. ඇතැම් තැනක වැට කඩුල්ලක ඇමුණූ කපා දැමූ මිනිස් හිසකි. යුද හමුදා...
1
...
79
80
81
...
156
Page 80 of 156
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok