Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
mahinda
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
ගෝඨාගෝගම අරගලකරුවෝ අගමැති මහින්දට පිළිතුරු ලිපියක් යවයි (ඔබට ද ලිපිය කියවිය හැකියි)
පුවත්
April 13, 2022
ආණ්ඩුවට විරෝධය දක්වමින් අඛණ්ඩ උද්ඝෝෂණයේ යෙදී සිටින ජනතාව විසින් අගමැති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යවා තිබේ. අගමැතිවරයා අරගලයේ නිරත තරුණයන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවට...
අරගල භූමියෙන් විශේෂ ප්‍රකාශයක් “මේ ඉල්ලීම් ඉටු නොකර වෙන කතා එපා”
පුවත්
April 13, 2022
අගමැතිවරයා හෝ රජයේ කිසිදු පාර්ශවකරුවෙක් සමඟ තමන්ට කිසිම ආකාරයක සාකච්ඡාවක් අනවශ්‍ය බවත්, දැනටමත් රටේ සියලු ජනතාව හමුවේ ඉදිරිපත්කර ඇති ප්‍රධාන ඉල්ලීම් 05 වහාම ක්‍රියාත්මක...
“රාජපක්ෂලාට කඩේ යාම ගැන පශ්චාත්තාප වෙනවා” – ආචාර්ය රෝහණ වීරසිංහ
පුවත්
April 12, 2022
කාලයක් රාජපක්ෂවරුන්ට කඩේ යාම ගැන මට ඇත්තේ විශාල පශ්චාත්තාපයක් යැය ප්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ පවසයි. ඔහු මේ ප්‍රකාශ කර ඇත්තේ facebook සටහනක් තබමිනි. එම...
“පවුල් පාලනයකට ඉඩ දෙන්න එපා” – සංගක්කාර
පුවත්
April 12, 2022
පවුල් පාලනයට, දූෂණයට හෝ ඥාති සංග්‍රහයට යළි ඉඩ නොතැබිය යුතු බව ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පවසයි. ඔහු මේ බව කියා සිටියේ සමාජ...
ශ්‍රීලනිප තවත් මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට සහය දෙයි
පුවත්
April 12, 2022
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බව පැවසුව ද එම පක්ෂය ප්‍රියංකර ජයරත්න තවදුරටත් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳ පොළ විවිධාංගීකරණ...
ස්වාධීන යැයි කියූ ශ්‍රීලනිප මන්ත්‍රී ශාන්ත බණ්ඩාර ආණ්ඩුවට මුක්කු ගසයි
පුවත්
April 11, 2022
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර පත්කර ඇත. කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි ශෂින්ද්‍ර රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ශ්‍රී...
අගමැති මහින්ද ජාතිය අමතා කළ කතාව සම්පූර්ණයෙන් ම
පුවත්
April 11, 2022
අගමැති මහින්ද රාජපක්ෂ අද (11) රාත්‍රී 7.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකළේය. එම කතාව සම්පූර්ණයෙන් ම පහතින් දැක්වේ. "මිත්‍රවරුනි, අපේ රටේ ඉතා ම තීරණාත්මක මොහොතක ඔබ...
ජනාධිපති හා ස්වාධීන වූ මන්ත්‍රීවරු 41 අතර විශේෂ හමුවක් ?
පුවත්
April 10, 2022
පවතින අර්බුදකාරී තත්වය හමුවේ මේ වනවිට ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ කර ඇති මන්ත්‍රීවරු 41 දෙනා සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
තෙල් නැවෙනුත් කොමිස් ගන්න හැටි, බැසිල් හෙළිකරයි
පුවත්
April 10, 2022
මෙරටට ගෙන එන තෙල් නැව්වලින් කොමිස් ගන්නා පිරිසක් සිටින බව බැසිල් රාජපක්ෂ විසින් අගමැති මහින්ද රාජපක්ෂ ඉදිරියේ හෙළිදරව් කර තිබේ. ඔහු මෙම හෙළිදරව්ව කර ඇත්තේ...
“අපි ඔක්කොම එකයි ෂර්. මුන් අපිව බෙදුවා”
පුවත්
April 9, 2022
ගාලු මුවදොර පිටියේ දී අද (09) උදෑසන සිට මේ දක්වා ම උද්ඝෝෂණයේ නිරතව සිටින ජනතාව අතර මුස්ලිම් ලබ්ධිකයෝ සවස සිය රාමසාන් උපවාසය අතහරින අවස්ථාව...
ගාලු මුවදොර ජනතාවගෙන් පිරෙයි. කැරළි මර්ධනයත් සීරුවෙන්
පුවත්
April 9, 2022
රට පත්ව ඇති අර්බුදය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස පවසමින් ආණ්ඩුවට විරෝධය පළකිරීම සඳහා අති විශාල පිරිසක් මේ වනවිට කොළඹ ගාලු මුවදොර...
ශ්‍රී ලංකාවට මොකද වුණේ ? සෑම ශ්‍රී ලාංකිකයකු ම කියවිය යුතු ලිපියක්
පුවත්
April 9, 2022
ආගමික සහ ජාතිවාදී ස්වරූපයක් ගත් ඉතාමත් ආකර්ශනීය මැතිවරණ ව්‍යාපාරයකින් පසු ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ දේශපාලන බලය අල්ලාගත්තේ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවමිනි. ජනාධිපති ධූරයට ගෝඨාභය...
1
...
4
5
6
...
11
Page 5 of 11
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok