spot_img

Tag: president

සාමාන්‍ය පෙළ (GCE Ordinary Level) විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු 11 දින මධ්‍යම රාත්‍රී 12.00 සිට සම්පූර්ණයෙන් තහනම් කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. ඒ අනුව, විභාගයට අදාළ නියැදි ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර...
පකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද් නගරයේ ශියා මුස්ලිම් පල්ලියක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බලධාරීන් පවසයි. තවත් 169 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් වාර්තා වේ. මෙම ප්‍රහාරය...

අගමැතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය, ජනපතිට යවයි. නිල ප්‍රකාශය හෙට

අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යැවූ බව අග්‍රාමාත්‍ය නිල මැදුරේ ආරංචිමාර්ග සඳහන් කරයි. අද (08) උදෑසන අනුරාධපුරයේ ජය...

විශ්වාසභංග යෝජනාවලට දින තීරණය කිරීම හෙට

සමගි ජන බලවේගය විසින් කතානායකවරයාට බාර දී ඇති විශ්වාසභංග යෝජනා දෙක විවාදයට ගන්නා දිනය තීරණය කිරීම සදහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක්...

පිරිසක් අරලිගහ මැදුරට කඩා වැදී අගමැති වටකරගනී (වීඩියෝ දර්ශන සහිතයි)

කොළඹ අරලියගහ මන්දිරයට අද (07) පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා නියෝජිත පිරිසක් අගැමති මහින්ද රාජපක්ෂ වටකරගෙන ඔහුට ඉල්ලා අස්නොවන ලෙස බලකිරීම් කළහ. ජාත්‍යන්තර...

අලි සබ්‍රිට තවත් ඇමතිධූර දීලා

මුදල් අමාත්‍ය අලි සබ්‍රිට තවත් අමාත්‍යධූර ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර තිබේ. ඊයේ (04) බදාදා නිකුත් කරන ලදද අංක 2278/13 දරණ අති විශේෂ...

ජනාධිපති ඉවත්කරන හැටි ගැන, ග්වාටමාලාවෙන් ලැබුණු අපූරු ආදර්ශය

ශ්‍රී ලංකාවට සෑම අතින්ම සමාන වූ ග්වාටමාලාවේ සිටි දූෂිත ඒකාධිති පාලකයකු ඉවත්කිරීමට එරට ජනතාව ඉතාමත් සාර්ථක ජන අරගලයක් සිදුකර එම අරමුණ ජයගත් ආකාරය මෙහි...

ගාල්ල GotGo ගම සිට ගාලු මුවදොර GotaGO ගමට පා ගමනක්

ගාල්ල ගෝඨාගෝ ගම සිට කොළඹ ගාලු මුවදොර ගෝඨාගෝ ගම දක්වා අද (01) උදෑසන තරුණයන් දෙදෙනෙක් පා ගමනක් ආරම්භ කළහ. ගාල්ල නගරයේ ගෝඨාගෝ ගම ආරම්භ කර...

රජයේ ආයන බෙදා දෙයි. අලි සබ්‍රිට 83ක්, ජනපතිට 50ක්, අගමැතිට 43ක්

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත්කිරිමට ජනාධිපතිවරයා එකඟ වී ඇතැයි ද ඒ අනුව නව අගමැතිවරයකු සහ සීමිත කැබිනට් මණ්ඩලයක් ඉදිරියේ දී පත්කරන බව ඊයේ (29) පැවැති...

ඉදිරියේ දී සිදුවන දේ ගැන ජනාධිපති කියයි

පාර්ලිමේන්තුව නියේජනය කරන සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ආරාධනා කරන බව ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. මේ වනවිට ස්වාධීනව සිටින පක්ෂ...

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටු වාර්තාව මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලැබී ඇතැයි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් නිවේදනයක් නිකුත්කරමින් පවසයි. එම කාර්යය වෙනුවෙන් දැඩි...

“විසඳුම සර්වපාක්ෂික ආණ්ඩුවක්, මට ඇමතිකම් එපා” – ඩලස් කියයි

සර්ව පාක්ෂික නියෝජනයක් සහිත කැබිනට් මණ්ඩලයක් පත්කිරිම මෙම අර්බුද අවස්ථාවේ වඩාත් සුදුසුම දේ බවත්, තමන් කැබිනට් අමාත්‍යධූරයක් භාර නොගන්නා බවත් හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස්...

GotaGo ගම අරගල බිමට පොලිස් බලඇණියක්ම එයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ස්ථාපිත කර ඇති ගෝඨගෝ ගම අරගල භූමිය අසළට මේ වනවිට පොලිස් බල ඇණියක් පැමිණ ඇතැයි එහි සිටින සම්බන්ධීකාරකවරු කියති. මාර්ගය දිගට...

Litro සමාගමෙන් ගසා කෑ හැටි කියමින්, සභාපතිවරයා ඉල්ලා අස්වෙයි

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තේෂාර ජයසිංහ ජනාධිපිත ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකරමින් එම තනතුරෙන් ඊයේ (14) සිට ඉල්ලා අස්වී තිබේ. ඔහු ජනාධිපතිවරයාට යැවූ ලිපිය මගින්...

Recent articles

spot_img
error: Content is protected !!