Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata.lk
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
කොග්ගල සියලු සේවක සේවිකාවෝ පාරට බසිති. ඉතිහාසයේ ප්‍රථම වැඩවර්ජනය
පුවත්
April 28, 2022
කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ සියලු සේවක සේවිකාවෝ අද (28) වැඩ වර්ජනයට එක්ව නිදහස් වෙළෙඳ කලාපය ඉදිරිපිට දැවැන්ත රැළියක් පවත්වමින් සිටිති. නිදහස් වෙළඳ කලාප ආරම්භ වූ...
ආණ්ඩුවේ මන්ත්‍රීවරු 10ක්, සර්ව පාක්ෂික පාලනයක් සඳහා විපක්ෂයේ සහය ඉල්ලයි
පුවත්
April 28, 2022
ආර්ථික සහ දේශපාලනික අර්බුදයෙන් අත්මිදීම සඳහා සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයක් පිහිටුවීමට සහය ලබාදෙන ලෙස ආණ්ඩුපක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු 10 දෙනකු විපක්ෂයේ දේශපාලන නායකයන්ගෙන් ලිඛිත ඉල්ලීමක්...
හෙට දිනයේ බස් ධාවනය සිදුවන හැටි
පුවත්
April 27, 2022
ආණ්ඩුවට විරෝධය දක්වමින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පුද්ගලික අංශය විසින් හෙට (28) දිනයේ ප්‍රකාශයට පත්කර ඇති වැඩවර්ජනය හමුවේ බස් රථ ධාවනය පිළිබඳ විවිධ මත...
සතොස හිස්
පුවත්
April 27, 2022
රටපුරා සතොස වෙළෙඳ සැල්වල සහල්, සීනි, පරිප්පු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් නොමැති බව පාරිභෝගිකයෝ චෝදනා කරති. ඉන්දියාවෙන් ලැබුණු කැකුළු සහල් තොග සතොස...
රඹුක්කන සිද්ධියේ පොලිස් ලොක්කාගේ දුරකථනයේ කුළුණු වාර්තාවක් කැඳවයි
පුවත්
April 27, 2022
රඹුක්කන නගරයේ උද්ඝෝෂණයේ නිරත වූ පුද්ගලයන් විසුරුවාහැරීම සඳහා වෙඩි තැබීමට අණ ලබාදුන් බව පැවසෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ජංගම දුරකථනයට එදින ලැබුණු ඇමතුම් පිළිබඳ වාර්තාවක්...
අගමැති මැදුරෙන්, කන් පැලෙන්න පිරිත් දාලා. රටේ නීති අමු අමුවේ උල්ලංඝනය කරයි
පුවත්
April 27, 2022
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය නිල නිවසවන අරලියගහ මන්දිරයේ නීති විරෝධී ආකාරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් ඝෝෂාකාරී හඬක් නිකුත් කරන බවත් එය මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයට පවා...
යාචකයාගේ පිහි පහරින්, පුද්ගලයෙක් මරුට
පුවත්
April 27, 2022
බත්තරමුල්ලේ සුපිරි වෙළෙඳ සැළක් අසළ සිටි යාචකයකු විසින් පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ මාළඹේ, පොතුඅරාව පදිචි 57...
සුදර්ශනී, ජනතාවගෙන් සමාව ඉල්ලයි. ජනපති අගමැති ඉල්ලා අස්විය යුතුයැයි කියයි
පුවත්
April 27, 2022
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ අගමැති මහින්ද රාජපක්ෂ දෙදෙනාම සිය ධූරයන්ගෙන් ඉවත් වී නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතුයැයි හිටපු අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි. මේ වනවිට...
රටේ රාජ්‍ය සේවය ම කොට උඩ. සල්ලි නැතිව ඉදිකිරීම්, සුබ සාධන, සාමාන්‍ය කාර්යාල වැඩ නවතී
පුවත්
April 26, 2022
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බරපතල මූල්‍ය අර්බුදය හේතුවෙන් රජයේ සියලු වියදම් පාලනය කිරීමට මුදල් අමාත්‍යාංශය සියලු රාජ්‍ය ආයතන වෙත විශේෂ දැනුම් දීමක් කර...
හිටපු පළාත් මන්ත්‍රීලා, මහින්ද ම ඉල්ලයි. “බය වෙන්න එපා මම යන්නේ නෑ” මහින්ද කියයි
පුවත්
April 26, 2022
මේ වනවිට මහජනතාවගේ නියෝජිතයන් නොවන හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංසදය විසින් “මා ඉල්ලා අස් නොවිය යුතුයැයි යෝජනා කළ බැවින් ඉල්ලා වෙන්නේ නැහැ” යැයි අග්‍රාමාත්‍ය...
රජය ගෑස් මිල වැඩි කරයි
පුවත්
April 26, 2022
රජය සතු සමාගමක් වන Litro සමාගම අද (26) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,860.00ක් දක්වා ඉහළ දමා තිබේ. මීට...
ඒකාබද්ධ වැඩවර්ජනයක් 28 වැනි දා. පාදෙණියයි, මුරුත්තෙට්ටුවේ හිමියි එය මඟහරී
පුවත්
April 26, 2022
ආණ්ඩුවට විරෝධය දක්වමින් ලබන 28 වැනි දා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පුද්ගලික හා වතු ආශ්‍රිත සියළු ම වෘත්තීය සමිති ඒකාබද්ධ වැඩ වර්ජනයක යෙදීමට තිරණය කර...
1
...
18
19
20
...
173
Page 19 of 173
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok