Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata.lk
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
මාතර නගරය මැද නව සිර මැදිරියක් ඉදිවෙයි
පුවත්
April 26, 2022
ගෝඨාගෝ ගම මාතර ශාඛාවේ සිර මැදිරියක් නිර්මාණය කර තිබේ. අරගලකරුවන් විසින් නිර්මාණය කර ඇති මෙම සිර මැදිරියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා...
කොටස් වෙළෙඳ පොළ අතරමග නවතා දමයි. අදත් විශාල කඩා වැටීමක්
පුවත්
April 26, 2022
ගනු දෙනු ආරම්භ කර විනාඩි 05ක් වැනි කෙටි කාලයක දී කොළඹ කොටස් වෙළෙද පොළ සියලු දර්ශක කඩාවැටීම හේතුවෙන් අද (26) දිනයේ දී ද කොටස්...
රාජ්‍ය සේවකයන්ගේ දීමනා කප්පාදුව අරඹයි. කරාපිටිය රෝහලෙන් සාක්ෂි
පුවත්
April 26, 2022
රජයේ සේවකයන්ගේ අතිකාල දීමනා, නිවාඩු දින වැටුප් සහ ඇමතුම් දීමනාවලින් ප්‍රතිශතයක් කපා හැරීමට රජය තීරණය කර තිබේ. රජය එළැඹ ඇති තීරණය අනුව කරාපිටිය ශික්ෂණ රෝහලේ...
තෙල් මිල වෙනස් වෙන හැටි මෙන්න
පුවත්
April 26, 2022
තෙල් සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බවත්, තෙල් අළෙවියෙන් දැනටත් රජය පාඩු ලබන බැවින් ඉදිරියේ දී තෙල් මිල යළි සංශෝධනය කිරීමට සිදුවන බවත් අමාත්‍ය...
මේ අර්බුදය නිර්මාණය වූ හැටි, අලි සබ්‍රි කියයි
පුවත්
April 26, 2022
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ බදු සහන ලබාදීම සහ ඩොලරයට සාපේක්ෂව රුපියල අනවශ්‍ය ලෙස පාලනය කිරීමත් වැරදි තීන්දු බවත් ආර්ථික අර්බුදය මෙතරම් උග්‍රවීමට එය...
විදුලි බිල 100%කින් වැඩි වෙයි
පුවත්
April 26, 2022
විදුලි බිල ඉහළ දැමීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කර ඇති ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමි වී තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා ඇත්තේ මූලික...
බෙහෙත් මිල 1290%ක් වැඩියෙන් රජයේ රෝහල්වලට. උග්‍ර බෙහෙත් හිඟයෙන් රෝගීන් අමාරුවේ
පුවත්
April 25, 2022
රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිය දී සෞඛ්‍ය අමාත්‍යාංශය සමාගම් කිහිපයකට අධික මුදල් ගෙවා ඖෂධ මිල දී ගැනීමේ කූඨ ව්‍යාපාරයක නිරතවන්නේ දැයි සැකයක් පවතින...
තොණ්ඩමන්ගේ පක්ෂයත් ආණ්ඩුවට එරෙහි වෙයි
පුවත්
April 25, 2022
විශ්වාසභංග යෝජනාවේ දී වත්මන් ආණ්ඩුවට සහය ලබාදීමේ ස්ථාවරයක සිටි ජීවන් තොණ්ඩමන්ගේ නායකත්වයෙන් යුතු ලංකා කම්කරු කොංග්‍රසය විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබේ. මෙම...
“අගමැතිගේ හඬ පටය සංස්කරණය කරලා හදපු එකක්” – වීරසුමන වීරසිංහ කියයි
පුවත්
April 25, 2022
අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශයක් බව කියමින් “මම ව්‍යායාම කරනවා. තරුණයන් එක්ක දුවන්න උනත් පුළුවන්” කියූ හඬ පටය සංස්කරණය කර සෑදූ එකක් බවත් එය අගමැතිවරයාගේ...
“තව කල් ඕනෑ” ජනාධිපති, මහ නා හිමිවරුන්ගේ දෙපා නමැද ඉල්ලයි
පුවත්
April 25, 2022
දැනට පවතින අර්බුදය විසඳීම සඳහා කාලය ලබා දෙන්න යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහනායක හිමිවරුන්ගේ දෙපා නැම ද ඉල්ලා ඇත. මේ බව සඳහන් වන්නේ ජනාධිපතිවරයා විසින්...
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
පුවත්
April 25, 2022
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටු වාර්තාව මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලැබී ඇතැයි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් නිවේදනයක් නිකුත්කරමින් පවසයි. එම කාර්යය වෙනුවෙන් දැඩි...
“අපි ආවා දුවන්න – ඔයා කොහෙද මහින්ද ?” තරුණයෝ මහින්දගේ අභියෝගය භාරගනී
පුවත්
April 25, 2022
මට තවමත් තරුණය් එක්ක දුවන්න වුණත් පුළුවන්" යැයි සඳහන් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ විසින් හඬ පටයක් නිකුත් කිරීමෙන් පසු ඊයේ (24) රාත්‍රී අරලියගහ මන්දිරයට...
1
...
19
20
21
...
173
Page 20 of 173
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok