spot_img

Tag: rata.lk

රමේෂ් පතිරණගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ

හිටපු අමාත්‍ය කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණගේ නිවස ඉදිරිපිට අද (04) දහවල් උද්ඝෝෂණයක් පැවැත්විණි. 300ක පමණ පිරිසක් පැමිණ එම නිවස ඉදිරිපිට රජයට එරෙහිව සටන් පාඨ...

ගාල්ල නගරයේ පාර වසා දැවැන්ත උද්ඝෝෂණයක්

ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට අද (04) රැස් වූ අති විශාල ජනකායක් රජයට එරෙහිව පැය කිහිපයක උද්ඝෝෂණයක නිරතවූහ. මෙම උද්ඝෝෂණය නිසා කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය ද...

කොලපතේ ලියාගෙන, හුළු අතු දල්වාගෙන ගාල්ලේ කළ උද්ඝෝෂණය

ගාල්ල, වක්වැල්ලේ මොල්ලිගොඩවත්ත මංසන්ධියේ දී උක්වත්ත හා මොල්ලිගොඩවත්ත ගම්වාසීන් එක්ව උද්ඝෝෂණයක් පවත්වනු ලැබීය. විදුලිය කප්පාදුව, ඉන්ධන නොමැතිවීම, ගෑස් නොමැතිවීම හා ජීවන වියදම ඉහළයාම යන කරුණුවලට...

“අගමැති ධූරය මට එපා. ජාතික එකඟතාවකින් ප්‍රශ්න විසඳමු” – රනිල් කියයි

පවතින ගැටලුවට විසඳුම ජාතික එකඟතාවක් මිස තමන් අගමැති ධූරය භාර ගැනීම නොවේ යැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංංහ පවසයි. ඔහු මේ බව...

අගමැති මහින්ද ඉල්ලා අස්වෙයි ? නව රජයක් පිහිටුවීමට සූදානම්

සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉවත්වීමට සූදානම් බව ඉතාමත් විශ්වාසදායක දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ යටතේ පිහිටුවනු...

“භාරකාර ආණ්ඩුවක් නැත්නම් අපි යනවා” – ශ්‍රීලනිප කියයි

පවතින අර්බුදයෙන් මිදීම සඳහා භාරකාර ආණ්ඩුවක් පත් නොකරන්නේ නම් ආණ්ඩු පක්ෂයට සහයෝගය දැක්වීමෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිඛිතව...

අන්තර්වාර රජයකට, ජනපති හා අගමැති කැමති වූ බව විමල් කියයි

පවතින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අන්තර්වාර සර්වපාක්ෂික ආණ්ඩුවක් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ දෙදෙනාම එකඟ වූ බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී...

ජනතා විරෝධයට බියෙන්, මන්ත්‍රීවරු ගන්නා ක්‍රියාමාර්ග මෙන්න

ජනතාව වීදි බැස විරෝධය දැක්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් තම වාහනවල ඉදිරිපස සවිකර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලාංඡන ගලවා ඉවත්කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග තහවුරු...

#GoHomeGota හැදූ අනුරුද්ධ බණ්ඩාර ගැන, ඔබ නොදත් අපූරු තොරතුරු

ඔහු මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් සේම කොළඹ විශ්ව විද්‍යාලයේ ආදී විද්‍යාර්ථියෙක් බව හා #GotaGoHome2022 පේජයේ ඇඩ්මින්වරයා බවද අප දන්නා කාරණයක්.  අනුරුද්ධ යනු මධ්‍යම පලාත්...

#GoHomeGota නිර්මාණය කළ තරුණයාට ඇප. පැතුම් කර්නර් ප්‍රධාන සැකකරු යැයි පොලිසිය කියයි

පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද අනුරුද්ධ බණ්ඩාර නමැති සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයාට අද (03) අලුයම ඇප ලබා දීමට මෝදර මහේස්ත්‍රාත් කටයුතු කළේය. ඒ අනුව ඔහු රුපියල්...

ඇඳිරිනීතිය නිසා උසස් පෙළ සිසුන් අමාරුවේ

රට පුරා ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් අද (03) පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාග ප්‍රායෝගිකක පරීක්ෂණ නොපැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පාසල් සිසුන්ට සහ ගුරුවරුන්ට අධ්‍යාපන අමාතයාංශයෙන් විශේෂ නිවේදනයක්

සියළුම පාසල්වල ප්‍රාථමක අංශ සිසුන් සහ වාර විභාග අවසන්ව ඇති පාසල්වල සිසු සිසුවියන් සඳහා නිවාඩු ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ දැනුම් දී ඇත. ඒ අනුව...

Recent articles

spot_img
error: Content is protected !!