Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata.lk
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
කඩදාසි නැතිව විදුලි බිලත් නැති වෙයි
පුවත්
March 19, 2022
බිල්පත් මුද්‍රණය සඳහා අවශ්‍ය කඩදාසි නොමැතිවීම හේතුවෙන් විදුලි බිල්පත් ලබාදීමට නොහැකි වී ඇතැයි විදුලිබල මණ්ඩල සේවකයෝ කියති. කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ගණනාවක මුද්‍රිත බිල්පත් නොමැතිව...
භූමිතෙල් ගැනීමට පෝළිමේ සිටි අයෙක් මියයයි
පුවත්
March 19, 2022
භුමිතෙල් මිල දී ගැනීමේ අපේක්ෂාවෙන් මහනුවර නගරයේ ඉන්ධන පිරවුම්හළක පෝළිමේ දිගු වේලාවක් සිටි පුද්ගලයකු ඇදවැටී මියගොස් ඇතැයි මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ උඩතලවින්නේ...
කරිපිටි ගිනි ගණන් වෙයි
පුවත්
March 18, 2022
කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 800.00 දක්වාත් කිලෝ ග්‍රෑම් 01ක කිරිපිපටි පැකට්ටුවක් රුපියල් 1945.00 දක්වා ද ඉහළ දමා තිබේ. ග්‍රෑම් 400 පැකට්ටුවක් මෙතෙක් අළෙවි කරන...
පාසල් සිසුවකු අපයෝජනය කළ ගුරුවරිය අපේෂිත ඇප ඉල්ලයි
පුවත්
March 18, 2022
පාසල් සිසුවකු ලිංගික අපයෝජනයට යොදා ගත්තේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් තමන් අත්අඩංගුවට ගතහොත් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කොළඹ ප්‍රධාන පාසලක තොරතුරු...
සඳුදාට ඩීසල් අවසන්. නැවට ගෙවන්න ඩොලර් නෑ. බලශක්ති අමාත්‍යාංශය බැංකු පස්සේ යයි
පුවත්
March 18, 2022
ඩීසල් සහ ගුවන් යානා ඉන්ධන සහිත නැවකට ගෙවීම සඳහා අවශ්‍ය ඩොලර් නොමැතිවීම හේතුවෙන් එම තෙල් රැගෙන ආ නෞකාවක් දින 06ක් පුරා කොළඹ වරාය ආසන්නයේ...
සපුගස්කන්ද දින නියමයක් නැතිව වසා දමයි. බොරතෙල් ඇණවුම් කර නෑ
පුවත්
March 18, 2022
බොරතෙල් තොග අවසන්වීම හේතුවෙන් ලබන 20 වැනි දා සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින නියමයක් නොමැතිව වසා දැමීමට සිදුවන බව තෙල් වරාය විදුලි ඒකාබද්ධ වෘත්තීය...
රජයේ රෝහල් අඩපණ වන ලකුණු ?
පුවත්
March 18, 2022
රජයේ රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ, ඉන්ධන සහ ගෑස් නොමැතිවීම හේතුවෙන් රෝහල් සේවා ඉදිරි සතියක කාලයක් ඇතුළත අඩපණවීමේ අවදානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති...
ඉන්ධන හිඟය නිසා ගිනි නිවීමත් නවතී ?
පුවත්
March 18, 2022
ඉන්ධන නොමැතිවීමම හේතුවෙන් කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ කටයුතු ඇණහිටීමේ අවදානමක් හටගෙන ඇතැයි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි. රුපියල් කෝටි 297ක් වැයකර මෙරටට ගෙන්වන ලද ගනි නිවීමේ...
ලංගම බසයක් ගිනි ගනී
පුවත්
March 18, 2022
දඹුල්ල අනුරාධපුර මාර්ගයේ බුලාගල දී ඊයේ (17) රාත්‍රී මගී ප්‍රවාහන බස් රථයක් ගිනිගෙන ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස ගිනිගෙන ඇත්තේ ලංගම බසයකි. බසය ගිනිගන්නා අවස්ථාවේ එහි...
JAT Holdings සම්මානයෙන් පිදුම් ලබයි
පුවත්
March 17, 2022
ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා මෙන්ම මෙරට ප්‍රමුඛතම ජාත්‍යන්තර සමාගමක් වන JAT Holdings PLC, මෙවර SLIM National Sales Congress (NASCO) සම්මාන...
Internet පරිශීලකයන්ට සුබ පණිවිඩයක්. සියලුදෙනා සුරක්ෂිත කිරීමට SafeWebLK ඇරඹෙයි
පුවත්
March 17, 2022
ශ්‍රී ලංකාවේ ඉන්ටනෙට් පරිශීලකයන්ට වඩාත් සුරක්ෂිත ඉන්ටනෙට් සේවා ලබා දීමට ගෝලීය ඉන්ටනෙට් සමාගම් සමඟ සාමූහික එකඟත්වයක් ඇති කර ගැනීම ඉලක්ක කර ගත් SafeWebLK වැඩසටහන...
නැගෙනහිර ගුරු දත්ත පද්ධතියක් එළිදකී. නැරඹිය හැක්කේ නිලධාරීන් කිහිප දෙනකුට පමණයි
පුවත්
March 17, 2022
නැගෙනහිර පළාතේ ගුරුවරුනගේ තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් ආරම්භ කිරීම පසුගිය දා ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ගේ ප්‍රධානත්වයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි. එම දත්ත පද්ධතියේ තොරතුරු...
1
...
43
44
45
...
173
Page 44 of 173
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok