Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata.lk
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
අත්‍යාවශ්‍ය ආහාර හිඟ වෙයි ? කන්ටේනර් 2,500ක් වරායේ හිරවෙලා
පුවත්
March 9, 2022
අත්‍යාවශ්‍ය ආහාර ගෙන්වූ බහාළුම් 2,500කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට මුදල් ගෙවාගත නොහැකිව කොළඹ වරායේ ගොඩගැසී ඇතැයි ආහාර ආනයනකරුවන්ගේ සංගමය පවසයි. බැංකු විසින් ඩොලර් නිකුත් නොකිරීම...
“ඇති තරමට බොන්න දෙන්නම්. බය වෙන්න එපා” – සුරාබදු දෙපාර්තමේන්තුව කියයි
පුවත්
March 8, 2022
මත්පැන් නිෂ්පාදනය මාර්තු 22 සිට නතරවන බවට පළවන පුවත් සාවද්‍ය යැයි සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. විදුල් කප්පාදුව සහ ඩීසල් නොමැතිවීම හේතුවෙන් එතනෝල් නිෂ්පාදනයට...
රාජ්‍ය ඇමතිවරයෙක් ඉල්ලා අස්වෙයි
පුවත්
March 8, 2022
රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය අමාත්‍යධූරයෙන් ඉවත්වන බව ප්‍රකාශ කර තිබේ. හිටපු අමාත්‍ය විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණෙන් කළුතර දිස්ත්‍රික්කයට තරඟ කළ ඔහු...
ත්‍රිකුණාමලයේ වෙඩි තැබීමක්. දෙදෙනෙක් රෝහලේ, තිදෙනෙක් අත්අඩංගුවේ
පුවත්
March 8, 2022
ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ මහාමාරු නවඋත්තු සුනාමි ගම්මානයේ දී ඊයේ (07) රාත්‍රී වෙඩි තැබීමක් සිදුව ඇති බවත් ඒ සම්බන්ධයේන සැකපිට තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත්...
ගසකට නැග සෙල්ෆි ගැසූ දරුවා දියේ ගිලී මියයයි
පුවත්
March 8, 2022
ඉපලෝගම කුංචිකුලමේ දී 13 හැවරිදි දරුවකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ජය ගඟ ඉවුරේ ඇති ගසකට නැග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේ දී එම දරුවා...
ඩොලරයට සාපේක්ෂව රුපියල 230ක් දක්වා අවප්‍රමාණ කරයි
පුවත්
March 7, 2022
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණ කර ඇත. මහ බැංකුව ප්‍රකාශ කරන්නේ ඒ අනුව විදේශ...
කොටස් වෙළෙඳ පොළ පහළ යද්දී, විදේශීය ආයෝජකයන්ගේ දැඩි උනන්දුවක්
පුවත්
March 7, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) ගනුදෙනු 31,302ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් 3,515ක් ලෙස වාර්තා විය. ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 283කින් පහළ...
ගාල්ල නගරයේ ජෙනරේටරයක් ගිනිගෙන, වෙළෙඳ සැල් දෙකකට හානි
පුවත්
March 7, 2022
ගාල්ල ප්‍රධාන බස්නැවතුම් පොළ අසළ "සේලක" ගොඩනැගිල්ලේ ජංගම දුරකථන අළෙවි සැළක ක්‍රියාත්මක කර තිබූ විදුලි ජනක යන්ත්‍රයකට ගිනි ඇවිලීමෙන් එම වෙළෙඳ සැළට සහ යාබද...
ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සුඛෝපභෝගී සංචාරක නැව් සේවාවක්
පුවත්
March 7, 2022
ඉන්දියාවේ Cordelia සංචාකර නැව් සමාගම ශ්‍රී ලංකාව දක්වා නැව් සේවාවක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු පවසයි. ඉන්දියාවේ සහ...
තෙල් සංස්ථාව කෝටි 05ක ජනතා සල්ලි CCTV සඳහා අපතේ යවලා
පුවත්
March 7, 2022
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ගොඩනැගිල්ලට CCTV කැමරා සවිකිරීම සඳහා රුපියල් කෝටි 05ක මුදලක් වැය කර තිබේ. එම ගොඩනැගිල්ලේ මීට පෙර සවිකරන ලද ආරක්ෂක කැමරා...
නැදුන්ගමුවේ රාජා හස්ථියා මියයයි. ඉන්දියාවෙන් ගෙන ආ ඇතාගේ ඔබ නොදන්නා තොරතුරු
පුවත්
March 7, 2022
මහනුවර ඇසළ මහා පෙරහැරේ කරඬුව වැඩමවූ “නැදුන්ගමුවේ රාජා” හස්ථියා අද (07) අළුයම මියගියේය. 2006 වර්ෂයේ සිට 2021 දක්වාම දළදා කරඬුව වැඩම කරවන ලද්දේ නැදුන්ගමුවේ...
ප්‍රචණ්ඩත්වය, ජාත්‍යන්තර සබඳතාවල ස්ථිර අංගයකි
factum
March 7, 2022
ලක්නා පරනමාන්න විසිනි රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ලෝකය කණ්ඩායම් දෙකකට බෙදුණා. රුසියානු ප්‍රහාර යුක්‍රේනයේ ස්වෛරීත්වය මුළුමනින්ම ආක්‍රමණය කිරීමක් ලෙස හඳුනා ගත් අය සහ විකට...
1
...
46
47
48
...
173
Page 47 of 173
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok