spot_img

Tag: rata.lk

දින 05කින් දුම්රිය ධාවනයත් නතර වෙයි ද ?

දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය ඉන්ධන නොලැබී ගියහොත් දින 05ක දී දුම්රිය ධාවනය නැවතීමේ අවදානමක් තිබේ. දින 10ක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණයක් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තබා...

යුක්රේන යුද්ධයට විරෝධය දක්වමින් ගාල්ලේ උද්ඝෝෂණයක්

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් මියගිය විදේශිකයන් සැමරීම අද (26) ගාල්ල කොටුවේ පැරණි ඕලන්ද දේවස්ථානය අසළ දී සිදුකෙරිණි. යුක්රේන ජාතිකයන් විශාල පිරිසක් මේ සඳහා...

දින කිහිපයකට පසු කොටස් වෙළෙඳ පොළ ඉහළට

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඩොලර් අර්බුදය විසඳීම සඳහා සහයෝගය ලබාගනු ඇතැයි ඇති විශ්වාසය මත භාණ්ඩ හා සේවා අපනයන සමාගම් කෙරෙහි ආයෝජකයන්ගේ...

වැල්ලවත්තේ නිවසක අබිරහස් ලෙස මියගිය විදෙස් කතකගේ මළ සිරුරක්

වැල්ලවත්තේ මහල් නිවාස සංකීර්ණයක කාමරයක් තුළ මියගොස් සිටි විදෙස් කාන්තාවකගේ මල සිරුරක් හමු වූ බව පොලිසිය පවසයි. කුලී පදනම මත එම නිවාස සංකීර්ණයේ රැඳී සිටි...

ඉන්දුනීසියාවේ ප්‍රබල භූමිකම්පා දෙකක්

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රාහි බුකිට්ටින්ගි ප්‍රදේශයේ අද (25) උදෑසන 7.05ට සහ 7.09ට  භූමිකම්පා දෙකක් සිදුව ඇත. පළමු භූමිකම්පාව උදෑසන 07.05ට සිදු වී ඇති අතර එය රිච්ටර්...

කොටස් වෙළෙඳ පොළ ආයෝජනයට විදේශිකයෝ උනන්දුවෙන්. වෙළෙඳ පොළ පහළ වැටීමේ වාසිය ගනී

හොදින් ලාභ ඉපයූ වටිනා සමාගම් ලාභාංශ ප්‍රකාශයට පත්කරද්දී කොටස් වෙළෙද පොළ පහළ යාමේ වාසිය ලබාගැනීම සදහා විදේශීය ආයෝජකයන් විසින් දිගින් දිගටම කොටස් මිල දී...

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර දිවිසැරිය නිමා කරයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි. ලක්බිම පුවත්පතේ කර්තෘවරයා ලෙස මෙරට මාධ්‍යකලාවට නව ආරක වෙනසක් ඇතිකළ බන්දුල පද්මකුමාර මහතා ස්වර්ණවාහිනිය...

විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් ගෙන්වා ගැනීමට ඇමති බන්දුලගෙන් අලුත් උපායක්

ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් මාසයකට ඩොලර් 100 බැගින් මෙරටට ගෙන්වාගැනීමට නව සැළසුමක් සකස්කර ඇතැයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ඊයේ 923) ටීවී දෙරණ...

“අවියක් නැති සෙනවියා” සුනිල් මාධව, සිය මෙහෙවර නිමා කරයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක අභාවප්‍රාප්ත වූයේය. 1948 මැයි මස 12 වැනි දින උපත ලැබූ ඔහු මියයනවිට 78 වැනි වියේ පසුවිය. සුනිල් මාධව මීමන...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොතකමින්, ශ්‍රේෂ්ඨාධිකරණයටත් අපහාස කරන ගාල්ලේ පොලිස් ලොක්කෝ

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණය විසින් නිකුත්කරන ලද නියෝගයක් සහ ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පොලිස්පතිවරයාගේ චක්‍රලේඛයක් ද තිබිය දී ගාල්ලේ...

චමුදිතගේ නිවසට එල්ල වූ ප්‍රහාරය ගැන ප්‍රකාශයක් ගැනීමට පුෂ්පිකා පොලිසියට කැඳවයි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට අසූචි සහ ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා අද (23)...

රන් ආකරයක පිපිරීමකින් 60ට වැඩි පිරිසක් මරුට

බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ රත්‍රං ආකරයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 63ක පමණ පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මාධ්‍ය වාර්තා කරන්නේ එම පිපිරීමෙන් පසු මියගිය පුද්ගලයන්ගේ...

Recent articles

spot_img
error: Content is protected !!