spot_img

Tag: rata.lk

වයෝවෘද්ධ පියකුට අමානුෂික ලෙස පහරදුන් තරුණයා සොයා පොලිස් පරීක්ෂණ (සංවේදී වීඩි‍යෝ සහිතයි)

ඇල්පිටිය, කුරුඳුගහ හැතැප්ම ප්‍රදේශයේ දී 63 හැවිරිදි තිදරු පියකුට අමානුෂිික ලෙස පහරදුන් තරුණයකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. ප්‍රහාරයට ලක්වූ වයෝවෘද්ධ පුද්ගලයා මේ වනවිට ඇල්පටිය රෝහලේ...

ඔමික්‍රෝන් පැතිරෙන දිස්ත්‍රික්ක මෙන්න

ශ්‍රී ලංකාවේ ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරෙමින් පවතින බවත් කොළඹ, ගම්පහ සහ අනුරාධපුර දිස්ත්‍රික්කය අවදානම් විය හැකි බවත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. පසුගිය සති දෙකක කාලයේ...

විදෙස් රටවල ඉගෙන ගන්නා ශ්‍රී ලාංකික දරුවන් අමාරුවේ

විදෙස් රටවල අධ්‍යාපනය ලබමින් සිටින දරුවන්ට අවශ්‍ය පාඨමාලා ගාස්තු ගෙවීමට සහ වෙනත් අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් මුදල් යැවීමට නොහැකිවීමෙන් එම දරුවන් ද දෙමාපියෝ ද දැඩි...

යතුරුපැදි අනතුරකින් යුවළක් මරුට

බණ්ඩාරගම, වැල්මිල්ල ප්‍රදේශයේ දී යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් තරුණයකු සහ තරුණියක මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්‍ේත බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටින 21 හැවිරිදි තරුණයකු...

ඔමික්‍රෝන් සමඟ එන “ෆ්ලෝරෝනා” පළමු රෝගියා වාර්තා වෙයි

ලෝකය පුරා ඔමික්‍රෝන් ව්‍යාප්තිය වේගවත් වීමත් සමඟම කොරෝනා ආසාදිතයන් අතර ඉන්ෆ්ලුවන්සා තත්වයක් ද පැතිරයන බව වාර්තා වී තිබේ. මේ අතර කොරෝනා සමඟ ඉන්ෆ්ලුවන්සා ‍ද ඇතිවීමෙන්...

විදේශ විනිමය ගෙන ආ හැකි, ගුවන් හමුදාවේ පැරෂුට් පුහුණු පාසල

ගොඩබිම ඇවිදයන දෙපාවකු වූ මිනිස් සත්වයාට ආරම්භයේ සිටම සිහිනයක් තිබිණී. ඒ කුරුල්ලකු මෙන් ගුවනේ පියඹා යාමයි. ඒ සඳහා මිනිස් වර්ගයා නොගත් උත්සාහයක් නැත. රයිට් සහෝදරයන්...

පොහොර සමාගම්වලට කෝටි 150ක් වැඩිපුර ගෙවලා. විගණකාධිපති තහවරු කරයි

සහනාධාර යටතේ පොහොර ලබාදීමට මෙරටට පොහොර ආනයනය කළ සමාගම් සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලය රුපියල් කෝටි 50ක මුදලක් වැඩිපුර ගෙවා ඇතැයි රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව...

rata.lk අනාවරණය නිවැරදියි. ඉන්දියාවෙන් ගෙන්වූ දුම්රිය එන්ජින් ධාවනයෙන් ඉවත්කරලා. කෝටි ගණනක මුදල් වතුරේ

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද රුපියල් කෝටි දුම්රිය එන්ජින් මෙරට දී ප්‍රයෝජනයට ගත නොහැකි බවත්, ඒ සඳහා වැය කළ රුපියල් කෝටි 700ක් නාස්තිකාර වියදමක්...

රිච්මන්ඩ් ක්‍රීඩකයෝ දකුණේ ජයකෙහෙළි නංවති

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කළ සත් සාමාජික රග්බි තරඟාවලියෙය් දකුණු පළාත් ශූරතාව දිනාගැනීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම ඊයේ (31) සමත්විය. මෙම තරඟාවලියේ දකුණු...

“ත්‍රස්ත මර්දන පනතට වහාම සංශෝධන අවශ්‍යයි” – නීතිඥ සංගමය රජයට කියයි

ත්‍රස්ත මර්දන පනත යටතේ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධයක් නැති පුද්ගයකු වුව ද අත්අඩංගුවට ගැනීමට විධායකයට බලය පැවරෙන වගන්ති අහෝසි කළ යුතුයැයි රජයට යෝජනා කළ බව...

කැබිනට් ඇමතිවරු 06ක් ඇතුළු ආණ්ඩුවේ මුල් පුටු රැසක් පෙරැළෙයි

කැබිනට් අමාත්‍යධූර 06ක් වෙනස් කරමින් කැබිනට් සංශෝධනයක් ඉදිරි දින කිහිපයේ දී සිදුවනු අතැයි රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මීට අමතරව රාජ්‍ය අමාත්‍යධූර කිහිපයක් සහ රජයේ...

TRC ලොක්කා ඉල්ලා අස්වෙයි ?

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට පත්කර සිටි ඕෂධ සේනානායක ඉල්ලා අස්වීමට කටයුතු කර තිබේ. ඔහු පවසන්නේ තම ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් බවයි....

Recent articles

spot_img
error: Content is protected !!