Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata.lk
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
සළාක ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමේ යෝජනාවක් ?
පුවත්
December 15, 2021
ඩොලර් හිගය හේතුවෙන් ඇති වී තිබෙන ඉන්ධන ආනයන අර්බුදයට පිළියමක් ලෙස සළාක ක්‍රමයට ඉන්ධන ලබාදීම කෙරෙහි කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වී ඇතැයි රජයේ අභ්‍යන්තර...
ප්‍රමිතියෙන් තොර ගෑස් යළි ශ්‍රී ලංකාවට ?
පුවත්
December 15, 2021
කොළඹ වරායට පැමිණ තිබෙන ගෑස් නෞකාවේ ඇති ගෑස්වල ද ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් ඇති බව පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. ප්‍රමිතියෙන් තොර ගෑස් හේතුවෙන් ශ්‍රී ලංකාව...
විශ්‍රාම වයස සංශෝධනය කරමින් චක්‍රලේඛය නිකුත් කරයි
පුවත්
December 14, 2021
මෙවර අයවැය විධිවිධාන අනුව රාජ්‍ය ව්‍යාපාරයන්හි නිරත සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාවන් සංශෝධනය කිරීමේ චක්‍රලේඛය අද (14) භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල විසින් නිකුත් කර තිබේ. රාජ්‍ය...
කොටස් වෙළඳ පොළට අලුතින් එකතුවන සමූපකාර රක්ෂණ සමාගම
පුවත්
December 14, 2021
කොළම කොටස් වෙළෙඳ පොළෙහි සිදුකරන මූලික කොටස් නිකුතුවක් සඳහා සමූපකාර රක්ෂණ සමාගම (Co-Operative Insurance Company Limited) සූදානම්ව සිටියි. එහි මූලික කොටස් නිකුතුව ලබන දෙසැම්බර් 20...
BOI සභාපති ලෙස පත්කළ රාජා එදිරිසූරිය හඳුනාගනිමු
පුවත්
December 14, 2021
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස රාජා එදිරිසූරිය පත්කර තිබේ. සිවිල් ඉංජිනේරුවරයකු වන ඔහු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස ද කටයුතු කරයි. රාජා එදිරිසූරිය...
වත්කම් බිලියන 700 ඉක්මවූ මෙරට පළමු සමාගම බවට EXPOLANKA පත්වෙයි
පුවත්
December 14, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (14) දිනයේ ගනුදෙනු 58,758ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 8,493ක් බවට පත්විය. දිනය තුළ දී පමණක් සමස්ත කොටස් මිල...
වසර 80,000කට පසු ආ අමුත්තා ශ්‍රී ලංකාවට දිස්වන අයුරු
පුවත්
December 14, 2021
වසර 80,000කට වරක් දැකගත හැකි “ලෙනාඩ් වල්ගාතරුව” දෙසැම්බර් 15 වැනි දා සිට ශ්‍රී ලාංකිකයන්ට දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය...
කිරිපිටි ආනයනය සම්පූර්ණයෙන් ම නවතී ?
පුවත්
December 14, 2021
කිරිපිටි ආනයන නැවැත්වීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන කිරිපිටි ආනයනික සමාගම් පවසයි. ඩොලර් හිඟය හේතුවෙන් විදේශීය සැපයුම්කරුවන්ට ගෙවීම් කිරීමට නොහැකිවීමෙන් මේ වනවිට ආනයනයෙන් 50%ක් ම...
පොලිස් බස් රථයට එල්ල වූ ප්‍රහාරයෙන් දෙදෙනකු මරුට
පුවත්
December 14, 2021
කාෂ්මීරයේ ඉන්දියාව විසින් පාලනය කරන ප්‍රදේශයේදී බස් රථයකට එල්ලවූ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් දෙදෙනකු මියගොස් 14දෙනකු තුවාල ලබා තිබේ. ශ්‍රීනගර් නගරයේ පොලිසි කඳවුරක් ආසන්නයේදී බස් රථයට...
චීන පොහොර නැවට වන්දි ගෙවීමට රජයේ සූදානමක් ?
පුවත්
December 14, 2021
අහිතකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙරටට එවූ චීනයේ චින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම ඉල්ලා ඇති වන්දි මුදල ගෙවීමට ආදළ යෝජනාවක් ඊයේ (13) පැවැති කැබිනට් රැස්වීමට...
දියර පොහොර පුපුරන්නේ ඇයි ?
පුවත්
December 14, 2021
දියර පොහොර පිපිරීමට හේතුව ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ පවසයි. හෙතෙම මේ බව කියා සිටියේ කාබනික දියර පොහොර නිෂ්පාදන...
සිංහරාජ වනයට ගිය කතුන් දෙදෙනා දින දෙකකින් ඇවිත් නෑ
පුවත්
December 14, 2021
එනසාල් කැඩීමට සිංහරාජ වනාන්තරයට ඇතුළු වූ කාන්තාවන් දෙදෙනකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ සූරියකන්ද අලුත්ඉල්ලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 සහ 40 වයස්වල...
1
...
86
87
88
...
173
Page 87 of 173
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok