Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata.lk
Breaking News
හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාවට කැමරා ශිල්පියා අත්අඩංගුවට
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
දිස්ත්‍රික් සෞඛ්‍ය කාර්යාලයේ ගිනුම් අංශයට මුද්‍රා තබයි. කෝටි 05ක මූල්‍ය වංචාවක් ?
පුවත්
December 14, 2021
රුපියල් කෝටි 05ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ රජයේ විගණන දෙපාර්තමේන්තුව විසින් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ගිණුම් අංශයට මුද්‍රා තබා ඇත. විගණන දෙපාර්තමේන්තුවේ...
ආසියා පැසිෆික් අන්තර්ජාල පාලන වැඩමුළුව ශ්‍රී ලංකාවේ දී ඇරඹේ
පුවත්
December 14, 2021
ආසියා පැසිෆික් අන්තර්ජාල පාලන වැඩමුළුව -2021 (APSIG 2021 Sri Lanka) ඊයේ (13) ආරම්භ කෙරිණි. සංචාරක ආකර්ෂණීය රටක් පමණක් නොව ආසියාව තුළ වඩාත් පහසුවෙන් සහ ලාභදායී...
නිදහසින් පසු ශ්‍රී ලංකාවේ, හොඳම විදෙස් ප්‍රතිපත්තිය තිබූ නායකයා කව්ද ?
factum
December 13, 2021
චාන්දනී කිරින්දේ විසිනි ශ්‍රී ලංකාව වැනි කුඩා දූපත් රාජ්‍යයක් නිදහස ලැබීමෙන් පසු, ජාත්‍යන්තර සබඳතාවල කැළඹිලි සහිත ලෝකය පිළිබඳ ඒත්තු ගැන්වීම පහසු කාර්යයක් වී නැහැ. විදේශ...
ජලය පිරි වළකට වැටී පෙරපාසල් දරුවෙක් මියයයි
පුවත්
December 13, 2021
ආරච්චිකට්ටුවේ, අඩිප්පපල, වැලිපෑලැස්ස ප්‍රදේශයේ වතුර පිරී තිබූ වළකට වැටී 05 හැවිරිදි වියේ පසුවන ළදරු පාසල් දරුවකු මියගොස් ඇතැයි ආරච්චිකට්ටුව පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්ත් අඩිප්පල...
මුහුදේ දිය නෑ පාසල් සිසුන් දෙදෙනා නොඑන ගමන් යයි
පුවත්
December 13, 2021
වත්තල ප්‍රීතිපුර ආසන්න මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි වත්තල පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ එඬේරමුල්ල පදිංචි 15 හැවිරිදි සිසුන්...
බෝට්ටු සවාරි ගිය තරුණයන් දෙදෙනකු අතුරුදන්
පුවත්
December 13, 2021
මන්නාරම කලපුවේ බෝට්ටු සවාරියක නිරත වූ දෙදෙනකු දියට වැටී අතුරුදන්ව ඇතැයි මන්නාරම පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ පේදුරුතුඩුවේ පදිංචි වයස අවුරුදු 21ක් හා 27ක් වූ...
ලොව ලොකුම නිල් මැණික බලංගොඩින් හමුවෙයි
පුවත්
December 12, 2021
ශ්‍රී ලංකාවෙන් අති විශාල තනි නිල් මැණිකක් හමුවී ඇතැයි ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. අඩි දෙකකට වඩා උසකින් සහ අඩි දෙකකට වැඩි පළලකින් යුතු...
මාතර විවාහ උත්සවයකට සහභාගී වූ 15කට කොරෝනා
පුවත්
December 10, 2021
නිකවැරටියේ සිට මාතර ප්‍රදේශයේ විවාහ මංගල උත්සයකට ගිය 15 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. මෙම විවාහ උත්සවය සඳහා 20 දෙනකු මාතර...
ආරක්ෂිත බව කියමින් නව ලේබලය යටතේ දුන්
පුවත්
December 10, 2021
හඟුරන්කෙත ප්‍රදේශයේ නිවසක ගෑස් පිපිරීමක් සිදුව ඇති අතර එය නව ලේබලය යටතේ ආරක්ෂිත බව කියමින් නිකුත් කරන ලද ගෑස් සිලින්ඩරයක් බව ද අනාවරණය වී...
ඔමික්‍රෝන් වෙනස් වෙයි. ඕස්ට්‍රේලියාවෙන් තවත් මාදිලියක්
පුවත්
December 10, 2021
කොරෝනා වයිරසයේ විකෘති නව ප්‍රභේදයක් ලෙස හඳුනාගගත් ඔමික්‍රෝන් ප්‍රභේදය තවදුරටත් විකෘති වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තාකර තිබේ. එම නව විකෘතිය හඳුනාගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙනි....
අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසුම අද
පුවත්
December 10, 2021
අයවැය තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (10) පැවැත්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තුව අද උදෑසන 9.30ට රැස්වන අතර සවස 5.00ට මෙම ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ...
EXPOLANKA බිලියන 600 ඉක්වමයි. rata.lk අනාවැකිය තහවුරු වෙයි
පුවත්
December 9, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) ගනුදෙනු 41,530ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,493ක් බවට පත්විය. අද දිනය තුළ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය...
1
...
87
88
89
...
172
Page 88 of 172
Recent articles
හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාවට කැමරා ශිල්පියා අත්අඩංගුවට
පුවත්
October 1, 2026
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 30, 2026
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
පුවත්
September 30, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
September 29, 2026
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
පුවත්
September 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok