spot_img

Tag: rata.lk

සිංහරාජයේ “මහා වනස්පතිය” දැයෙන් සමුගනී

සිංහරාජ මහා වනාන්තරයේ පළමු මුරකරුවා ලෙස රැකියාව ආරම්භ කළ මාටින් විජේසිංහ (මාටින් අයියා) අද (24) අභාවප්‍රාප්ත වූයේය. මියයන විට 82 වැනි වියේ පසු වූ මාටින්...

ගාල්ලේ පාසලක වංචාවක් නිසා රිමාන්ඩ් කළ කතක් වස බොයි. විදුහල්පතිගේ අපයෝජනයක් ගැනත් අධිකරණයේ දී කියයි

ගාල්ල මහින්ද විද්‍යාලයේ සිදුව ඇතැයි කියන චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාසල් ලිපිකාරිනියක් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් පසු වස පානය කර...

තිස්ස කුට්ටිආරච්චිට කතානායකගෙන් දැඩි අවවාද

කාන්තාවන්ට නිග්‍රහවන ආකාරයෙන් අශෝබන වචන භාවිතා කරමින් කතා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිට කතානායකවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී දැඩි ලෙස අවවාද කළේය. ඔහු කළ කතාව...

ගාමිණී ලොකුගේට කොරෝනා

අමාත්‍ය ගාමිණී ලොකුගේ කොරෝනා ආසාදිතයකු බව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. අමාත්‍යවරයා මේ වනවිට කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියි.

ත්‍රිකුණාමලයේ පාරුවක් පෙරැළී ළමුන් පිරිසක් මරුට

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, කින්නියා හි කරුඤ්ඤංකර්නි ප්‍රදේශයේ පාරුවක් අද (23) උදෑසන පෙරැළීමෙන් ළමයින් ඇතුළු කිහිප දෙනකු මියගොස් 06 දෙනෙක් අතුරුදන්ව ඇති බව පොලිසිය පවසයි. කලපුවක් හරහා...

බාබඩෝස් අගමැතිනිය ශ්‍රී ලංකාවේ නායනයක්ට ඉගැන්වූ පාඩම

ඔමාර් රාජරත්නම් විසිනි ජාත්‍යන්තර සමුළුවල දී ශ්‍රී ලංකාවේ නායකයන් රටේ අවශ්‍යතාවය වෙනුවෙන් ඵලදායී ලෙස පෙනී සිටීමට මෑත කාලීනව බොහෝ විට කටයුතු කළ අවස්ථා අරගල කළ...

2014 දී රසායනික ද්‍රව්‍යවලට පැනවූ තහනමක් ඉවත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක භාවිතා කිරීමට තහනම් කර තිබූ රසායනික ද්‍රව්‍ය කිහිපයක තහනම ඉවත් කරමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ.සුමිත් විසින් අතිවිශේෂ ගැස්ට පත්‍රයක් අද...

“පොහොර සම්බන්ධ රජයේ ප්‍රතිපත්තියේ වෙනසක් නෑ” – ජනපති කියයි

රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැති බවත්, මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින් ම කාබනික පොහොර භාවිතායට යොමු කරන හරිත කෘෂිකර්මාන්තයක් සඳහාම පමණක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද...

භාණ්ඩාගාර බිල්පත් සඳහා දැඩි ඉල්ලුමෙන් කොටස් වෙළෙඳ පොළට ජවයක්

කොළඹ  කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙන 40,728ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,154ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 158කින් ඉහළ...

දෛනික කොරෝනා මරණ යළි ඉහළට

දෛනිකව වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ (21) දිනයේ දී 31ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (22) නිකුත්කළ වාර්තාවක දැක්වේ. මෙලෙස මියගිය...

ගාල්ලේ වැඩිහිටි නිවාසයක 28 දෙනකුට කොරෝනා

උණවටුනේ බොනවිස්ටා වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින 28 දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන් පිරිස ආසාදි බව හඳුනාගෙන ඇත්තේ වැඩිහිටියන් සහ සේවක...

රක්වාන පොලිසියේ 28කට කොරෝනා

රක්වාන පොලිසියේ නිලධාරීන් 28 දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් පොලිසියේ සාමාන්‍ය රාජකාරීවලට ද බාධා එල්ල වී ඇත. රක්වාන මහජන...

Recent articles

spot_img
error: Content is protected !!