Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata
Breaking News
මීගමුව ගැටුමේ සැකකරුවන් හඳුනාගන්න එන්නැයි බන්ධනාගාර නිලධාරීන්ට නොතීසි
වින්ඩ් ෆෝස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
නවෝදයපුරම් නිවාස ව්‍යාපෘතිය පූනගල පවුල් 50කට භාරදෙයි
ග්ලැසියරයක් කඩා වැටී නේපාලය මහා ජල රැල්ලකට යට කළ හැටි
තහවුරු නොකළ චෝදනා අධිකරණයේ විශ්වාසයට හානි කළ හැකියි – නීතිඥ සංගමය
“අවියක් නැති සෙනවියා” සුනිල් මාධව, සිය මෙහෙවර නිමා කරයි
පුවත්
February 24, 2022
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක අභාවප්‍රාප්ත වූයේය. 1948 මැයි මස 12 වැනි දින උපත ලැබූ ඔහු මියයනවිට 78 වැනි වියේ පසුවිය. සුනිල් මාධව මීමන...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොතකමින්, ශ්‍රේෂ්ඨාධිකරණයටත් අපහාස කරන ගාල්ලේ පොලිස් ලොක්කෝ
පුවත්
February 23, 2022
ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණය විසින් නිකුත්කරන ලද නියෝගයක් සහ ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පොලිස්පතිවරයාගේ චක්‍රලේඛයක් ද තිබිය දී ගාල්ලේ...
චමුදිතගේ නිවසට එල්ල වූ ප්‍රහාරය ගැන ප්‍රකාශයක් ගැනීමට පුෂ්පිකා පොලිසියට කැඳවයි
පුවත්
February 23, 2022
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට අසූචි සහ ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා අද (23)...
රන් ආකරයක පිපිරීමකින් 60ට වැඩි පිරිසක් මරුට
පුවත්
February 23, 2022
බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ රත්‍රං ආකරයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 63ක පමණ පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මාධ්‍ය වාර්තා කරන්නේ එම පිපිරීමෙන් පසු මියගිය පුද්ගලයන්ගේ...
“විදෙස් ණය ගත්තේ නෑ” යැයි ජනපති කියූ ප්‍රකාශයක් බොරුවක් ?
FactCheck
February 23, 2022
රට පුරා පාසල් දහසක් ජාතික පාසල් බවට පත්කිරීමේ සමාරම්භක උත්සවය සහභාගී වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ “මගේ පාලන කාලය තුළ දී විදෙස් රටවලින් සතයක් හෝ...
හෙට විදුලිය කැපෙන හැටි මෙන්න
පුවත්
February 22, 2022
කාණ්ඩ හතරක් යටතේ හෙට (23) දිනයේ දී ද දිවයින පුරා පැය හතරහමාරක් විදුලිය විසන්ධ කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසයි. කලාප...
විශේෂ බදු පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන්, කොටස් වෙළෙඳ පොළට තල්ලුවක්
පුවත්
February 22, 2022
විශේෂ වෙළෙඳ බදු හා භාණ්ඩ සේවා පනත් කෙටුම්පත අනුමත කිරීමට නම් පාර්ලිමේන්තුවේ සම්පූර්ණ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකකට වැඩි බහුතරයක් පමණක් ප්‍රමාණවත් නැතැයි ද ඒ සඳහා...
හොර බෙහෙතක් විකුණමින් ජනතාව නොමග යැවූ, කරාපිටියේ දොස්තරගේ වැඩ තහනම්
පුවත්
February 22, 2022
කරාපිටියේ කොරෝනා කරල නමින් ප්‍රසිද්ධියට පත්වූ නීති විරෝධී ඖෂධයක් සාදා අළෙවි කළ කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධනගේ සේවය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට...
නව බදු පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. සම්මත කරනවානම් ජනමත විචාරණයක් අවශ්‍යයි
පුවත්
February 22, 2022
විශේෂ භාණ්ඩ හා සේවා බදුන පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ප්‍රමාණවත් නැතැයි ද එය ජනමත විචාරණයකින් ද සම්මත කළ යුතුයැයි ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට...
දකුණේ ජාතික පාසලක සිසුවියන්ට, අතවර කළ සිද්ධියක් සැඟවීමට උත්සාහයක්
පුවත්
February 22, 2022
බලපිටිය රේවත මහා විද්‍යාලයේ සේවය කරන ගුරුවරයකු නොවන රජයේ නිලධාරියකු පාසල් සිසුවියන් කිහිප දෙනකුට අතවර කිරීමේ සිදුවීමක් විවිධ පුද්ගලයන් විසින් නීතිය හමුවට නොයා වළක්වා...
පොලිස් ගොඩනැගිල්ලෙන් ඇදවැටී පුද්ගලයකු මරුට
පුවත්
February 22, 2022
මරදාන පොලිසියේ ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. තට්ටු 15කින් යුතු එම ගොඩනැගිල්ලේ 10 වැනි තට්ටුවෙන් ඔහු ඇදි වැටී ඇතැයි වාර්තා වේ. මෙලෙස මියගොස්...
දේශපාලන බලයෙන් කොරෝනා මළ සිරුරක් ගෙදර ගෙනියයි. බිරිඳ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක්. සිරුර පුද්ගලික ඉඩමක භූමදානයට
පුවත්
February 22, 2022
කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් සෞඛ්‍ය චක්‍රලේඛවලට පටහැනිව දේශපාලන බලය යොදා නිවසට ගෙන යාමේ පුවතක් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් වාර්තා වේ. කොරෝනා ආසාදිතව තිබිය...
1
...
50
51
52
...
180
Page 51 of 180
Recent articles
මීගමුව ගැටුමේ සැකකරුවන් හඳුනාගන්න එන්නැයි බන්ධනාගාර නිලධාරීන්ට නොතීසි
පුවත්
August 28, 2026
වින්ඩ් ෆෝස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 28, 2026
නවෝදයපුරම් නිවාස ව්‍යාපෘතිය පූනගල පවුල් 50කට භාරදෙයි
පුවත්
August 28, 2026
ග්ලැසියරයක් කඩා වැටී නේපාලය මහා ජල රැල්ලකට යට කළ හැටි
පුවත්
August 28, 2026
තහවුරු නොකළ චෝදනා අධිකරණයේ විශ්වාසයට හානි කළ හැකියි – නීතිඥ සංගමය
පුවත්
August 27, 2026
ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 3ක් සවි කරන්න යයි
පුවත්
August 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok