Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata
Breaking News
නවෝදයපුරම් නිවාස ව්‍යාපෘතිය පූනගල පවුල් 50කට භාරදෙයි
ග්ලැසියරයක් කඩා වැටී නේපාලය මහා ජල රැල්ලකට යට කළ හැටි
තහවුරු නොකළ චෝදනා අධිකරණයේ විශ්වාසයට හානි කළ හැකියි – නීතිඥ සංගමය
ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 3ක් සවි කරන්න යයි
අද කොටස් වෙළඳපල
යුක්රේන ජනපති ඝාතනයට ගිය චෙච්නියා හමුදාවක් ම විනාශ වෙයි
පුවත්
March 1, 2022
යුක්රේන ජනාධිපතිවරයා ඝාතනය කිරීමට පැමිණි චෙච්නියා විශේෂ බලකා සෙබළු කණ්ඩායමක් යුක්රේන හමුදාව විසින් ඝාතනය කර තිබේ. චෙක් ජනරජයේ නායක රම්සාන් කදිරොව් පසුගිය දා කියා සිටියේ...
යුක්රේන සහ රුසියා ජාතිකයන්ගේ වීසා කාලය දික්කරයි
පුවත්
March 1, 2022
යුක්රේනය සහ රුසියාව අතර ඇතිවී තිබෙන යුදමය තත්වය හේතුවෙන්, එම රටවල් දෙකෙහි සියලු ගුවන් ගමන් නවතා දමා ඇති බැවින් මෙරටට පැමිණ සිටින යුක්රේන සහ...
බෙංගාල බොක්කේ අවපීඩනයක්, ශ්‍රී ලංකාවේ වායු ගෝලයටත් බලපෑම්
පුවත්
March 1, 2022
බෙංගාල බොක්කේ අවපීඩන පැවැති කැළඹිලි සහිත තත්වය මේ වනවිට අවපීඩන කලාපයක් දක්වා වර්ධනය වෙමින් පවතින බව කාලගුණ ජාත්‍යන්තර කාලගුණ අංශ පවසයි. ශ්‍රී ලංකාවට ගිනිකොණ දිගින්...
න්‍යෂ්ටික බලවතකුට එරෙහිව සටන් කරමින් හුදකලා වූ යුක්රේනය
factum
February 28, 2022
ආචාර්ය රංග කලංසූරිය සහ ඔමාර් රාජරත්නම් විසිනි න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ බලවත් රාජ්‍යයක් වන රුසියාව ස්වාධීන සහ සාපේක්ෂව අඩු යුදමය ශක්තියක් ඇති රාජ්‍යයක් වන යුක්රේනයට තවදුරටත්...
දින 05කින් දුම්රිය ධාවනයත් නතර වෙයි ද ?
පුවත්
February 27, 2022
දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය ඉන්ධන නොලැබී ගියහොත් දින 05ක දී දුම්රිය ධාවනය නැවතීමේ අවදානමක් තිබේ. දින 10ක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණයක් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තබා...
දින කිහිපයකට පසු කොටස් වෙළෙඳ පොළ ඉහළට
පුවත්
February 25, 2022
ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඩොලර් අර්බුදය විසඳීම සඳහා සහයෝගය ලබාගනු ඇතැයි ඇති විශ්වාසය මත භාණ්ඩ හා සේවා අපනයන සමාගම් කෙරෙහි ආයෝජකයන්ගේ...
වැල්ලවත්තේ නිවසක අබිරහස් ලෙස මියගිය විදෙස් කතකගේ මළ සිරුරක්
පුවත්
February 25, 2022
වැල්ලවත්තේ මහල් නිවාස සංකීර්ණයක කාමරයක් තුළ මියගොස් සිටි විදෙස් කාන්තාවකගේ මල සිරුරක් හමු වූ බව පොලිසිය පවසයි. කුලී පදනම මත එම නිවාස සංකීර්ණයේ රැඳී සිටි...
රුසියාවේ හමුදා චර්නෝබිල් අල්ලයි. යුක්රේනයේ 137ක් මරුට
පුවත්
February 25, 2022
රුසියානු හමුදාව විසින් එල්ලකරන ලද ප්‍රහාරවලින් යුක්රේන පුද්ගලයන් 137 දෙනකු මියගොස් ඇති බව මේ වනවිට තහවුරු වී ඇති අතර යුක්රේනයේ පිහිටි චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ...
ඉන්දුනීසියාවේ ප්‍රබල භූමිකම්පා දෙකක්
පුවත්
February 25, 2022
ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රාහි බුකිට්ටින්ගි ප්‍රදේශයේ අද (25) උදෑසන 7.05ට සහ 7.09ට භූමිකම්පා දෙකක් සිදුව ඇත. පළමු භූමිකම්පාව උදෑසන 07.05ට සිදු වී ඇති අතර එය රිච්ටර්...
කොටස් වෙළෙඳ පොළ ආයෝජනයට විදේශිකයෝ උනන්දුවෙන්. වෙළෙඳ පොළ පහළ වැටීමේ වාසිය ගනී
පුවත්
February 24, 2022
හොදින් ලාභ ඉපයූ වටිනා සමාගම් ලාභාංශ ප්‍රකාශයට පත්කරද්දී කොටස් වෙළෙද පොළ පහළ යාමේ වාසිය ලබාගැනීම සදහා විදේශීය ආයෝජකයන් විසින් දිගින් දිගටම කොටස් මිල දී...
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර දිවිසැරිය නිමා කරයි
පුවත්
February 24, 2022
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි. ලක්බිම පුවත්පතේ කර්තෘවරයා ලෙස මෙරට මාධ්‍යකලාවට නව ආරක වෙනසක් ඇතිකළ බන්දුල පද්මකුමාර මහතා ස්වර්ණවාහිනිය...
විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් ගෙන්වා ගැනීමට ඇමති බන්දුලගෙන් අලුත් උපායක්
පුවත්
February 24, 2022
ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් මාසයකට ඩොලර් 100 බැගින් මෙරටට ගෙන්වාගැනීමට නව සැළසුමක් සකස්කර ඇතැයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ඊයේ 923) ටීවී දෙරණ...
1
...
49
50
51
...
180
Page 50 of 180
Recent articles
නවෝදයපුරම් නිවාස ව්‍යාපෘතිය පූනගල පවුල් 50කට භාරදෙයි
පුවත්
August 28, 2026
ග්ලැසියරයක් කඩා වැටී නේපාලය මහා ජල රැල්ලකට යට කළ හැටි
පුවත්
August 28, 2026
තහවුරු නොකළ චෝදනා අධිකරණයේ විශ්වාසයට හානි කළ හැකියි – නීතිඥ සංගමය
පුවත්
August 27, 2026
ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 3ක් සවි කරන්න යයි
පුවත්
August 26, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 25, 2026
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට
පුවත්
August 25, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok