spot_img
spot_img

Tag: rata

ගාල්ල ඇතුළු දිස්ත්‍රික්ක 05ක දැඩි අවදානමක්

ගාල්ල, මාතර, හම්බන්තොට, අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල කොරෝනා අවදානමක් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියයි. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල කොරෝනා වසංගතය...

ඩොලර් නැති නිසා බොරතෙල් ගෙන්වීම නැවැත්වූ බව ගම්මම්පිල කියයි

බොරතෙල් ආනයනය කිරීමට වඩා පෙට්‍රල් සහ ඩීසල් සෘජුව ආනයනය කිරීම ඩොලර් කළමනාකරණයේ දී වැදගත් බවත් එය වඩාත් ලාභදායී බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල කියයි. ඔහු...

අධිකරණ රෙජිස්ට්‍රාර් අල්ලස් දැලේ පැටලේ

තෙල්දෙණිය දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය අල්ලස් හා දූෂණ චෝදනා කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණ නියෝගයක් අනුව දේපළ තහනම් කිරීමේ වෙන්දේසියක් කඩිනමින් සිදුකිරි...

එළවළු හිග වෙයි. මිල වැඩිවෙයි

ආර්ථික මධ්‍යස්ථානව වෙත ලැබෙන එළවළු තොගවල විශාල අඩුවක් දක්නට ලැබෙන බව තො‍ඟ වෙළෙඳුන් පවසයි. දඹුල්ල, කැප්පෙපටිපොළ, මීගොඩ, තඹුත්තේගම, නුවරඑළිය, මැනි වෙළෙඳ පොළ හා පෑළි‍යගොඩ ආර්ථික...

කොරෝනා ආසාදිතයන් සහ මරණවල යළි වැඩිවීමක්

මෙරටින් වාර්තාවන දෛනික ‍කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සහ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (13) දිනයේ දි පමණක් කොරෝනා ආසාදිතයන් 716...

සම්පූර්ණ අයවැය වාර්තාව මෙතැනින්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය මගින්,  ගුරු - විදුහල්පති වැටුප් විෂමතා විසඳීම, දුම්වැටි හා සුරාබදු ඉහළ නැංවීම, රාජ්‍ය සේවයෙන්...

2022 අයවැය අද පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැය අද (12) සවස 2.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පවසයි. 2022 වර්ෂය සඳහා වන මෙම...

රටම රෝගී ප්‍රදේශයක් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි

සමස්ත ශ්‍රී ලංකාව කොවිඩ් 19 රෝගී ප්‍රදේශයක් ලෙස නම්කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම ගැසට් නිවේදනය අනුව...

සමාගම්වල මූලික කොටස් නිකුතුවෙන් කොටස් වෙළෙඳ පොළට ශක්තියක්

කොළඹ  කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 56,443ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,883ක් බවට පත්විය. අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි සමස්ත...

ආගමික උත්සවවලට අනතුරු ඇඟවීමක්

විශාල වශයෙන් මහජනතාව ඒකරාශී කරගෙන සිදුකරන ආගමික වැඩසටහන් සංවිධානය කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල්...

අධික ලාභ ලැබූ සමාගම් කොටස් හිමියන්ට ලාභාංශ නිකුත් කරයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (10) දිනයේ ගනුදෙනු 58,090ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,717ක් බවට පත්විය. අද දිනය තුළ දී පමණක් සමස්ත කොටස්...

ද්‍රවශීලතාව අඩු කොටස් මිල ක්ෂණිකව වෙනස්වීමෙන් ආයෝජකයන්ගේ ‍විශ්වසාය බිඳ වැටේ

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 79,620ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 12,215ක් බවට පත්විය. අද දිනය තුළ දී පමණක්, සමස්ත කොටස්...

Recent articles

spot_img
error: Content is protected !!