spot_img

Tag: sri lanka

හෝමාගම රෝහලත් ඉඩ නැති වෙයි ?

මෙරට කොරෝනා වසංගතය ආරම්භක වකවානුවේ දී ම කොරෝනා රෝගීන් සඳහාම වෙන්කළ හෝමාගම මූලික රෝහල උපරිම ධාරිතාව ආසන්නයට පැමිණ ඇති බව එහි වෛද්‍ය අධිිකාරී විශේෂඥ...

නෙළුව නගරය වසා දමයි

නෙළුව නගරය හා ඒ අවට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් අද (08) මධ්‍යම රාත්‍රියෙන් පසු 11 වැනි දා දක්වා දින දෙකකට...

සෞඛ්‍ය සේවා සඳහා යුද හමුදාව කැඳවීමේ සූදානමක්

වසංගත තත්වය තවදුරටත් වැඩිවුවහොත් ප්‍රතිකාර කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්, සෞඛ්‍ය අංශයේ විශ්‍රාමික නිලදාරීන් සහ පුද්ගලික අංයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල යොදාගැනීමට පියවර ගන්නා බව...

රටපුරාම ඩෙල්ටා. සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

වඩාත් විනාශකාරී කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ දහස් ගණනක් රටපුරා සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්  පවසයි. මේ වනවිට...

දකුණේ තත්වය වඩාත් දරුණුයි. ආසාදිතයන් වාර්තාවීම දෙගුණයක් වෙයි

දකුණු පළාතේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම ගත වූ දින 05 දී දෙගුණයකින් වැඩි වී තිබේ. පසුගිය ජූලි 29 සිට අගෝස්තු 02 වැනි දා දක්වා දකුණු පළාතෙන්...

කොරෝනා මරණ 5,000 ඉක්මවයි

කොරෝනා හේතුවෙන් පුද්ගලයන් 98 දෙනකු ඊයේ (06) මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (07) තහවරු කළේය. මෙය දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා...

වසංගතය දරුණුයි. දරුවන් පරෙස්සම් කරගන්න වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ දරුවන් කොරෝනා ආසාදනයට ගොදුරුවීමේ අවදානමේ උපරිමයට පැමිණ ඇති බැවින් දරුවන් අනවශ්‍ය ගමන් බිමන් රැගෙන යාමෙන් වළකින ලෙස විශේෂඥ ළමා රෝග වෛද්‍යවරු සියලු...

පුද්ගලික රෝහල් පි‍රිලා. රෝගීන් භාර ගැනීමට ඉඩ නෑ

පුද්ගලික රෝහල් බොහොමයක් කොරෝනා ආසාදිතයන් භාර ගැනීම නවතා දමා ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මීට හේතුවී ඇත්තේ ඒවායේ උපරිම ධාරිතාව ද ඉක්මවින් කොරෝනා රෝගීන්...

කොරෝනා මරණ 98ක් වාර්තා වෙයි

කොරෝනා ආසාදනය වී ඊයේ (05) දිනයේ දී මෙරට පුද්ගලයන් 98 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (06) තහවරු කළේය. මෙම මරණ සංඛ්‍යාව දිනක්...

ගාල්ලේ ආසාදිතයන් 2,562ක්

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතව තවමත් ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 2,562ක් බව සෞඛ්‍ය අංශ නිකුත්කළ වාර්තාවක දැක්වේ. මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව...

ක‍ොරෝනා තිබිය දී ලාභ ඉපයූ සමාගම්වල කොටස් මිල ඉහළට

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ සම්පූර්ණ පිරිවැටුම රුපියල් බිලියන 4.1ක් ලෙස වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක...

පානදුර රෝහලේ මළ සිරුරු ගොඩ ගැසේ

පානදුර මූලික රෝහලේ කොරෝනා මළ සිරුරු 22ක් ගොාඩගැසී ඇතැයි රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි. ඊට අමතරව තවත් මළ සිරුරු 24ක් ද එහි ගොඩගැසී තිබේ. ඒ අතර...

Recent articles

spot_img
error: Content is protected !!