Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
sri lanka
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
“PCR පරීක්ෂණ නොකරන නිසා ජනතාව ඉන්නේ මුළාවක” – PHI සංගමය
පුවත්
April 18, 2021
ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් අඩුවෙන් වාර්තා වන්නේ අහඹු පීසීආර් පරීක්ෂණ නොකිරීම හේතුවෙන් බව ජනතාව තේරුම්ගත යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති...
මහ රැජින කඳුළු පිරි දෙනෙතින් තම සැමියාට සමු දෙයි
පුවත්
April 18, 2021
බ්‍රිතාන්‍ය මහ රැජින දෙවෙනි එලිසබෙත් තම වල්ලභයා වූ පිලිප් කුමරුට වසර 74කට පසු නිහඬවම සමුදුන්නාය. පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවයේ දී ඇය දේවස්ථානයේ ඉදිරි අසුන්...
විදෙස් රටවලින් පැමිණීම යළි සීමා කිරීමට සිදුවෙයි
පුවත්
April 17, 2021
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් අතරින් කොරෝනා ආසාදිත වූවන් වාර්තාවීම ඉහළ යාම හේතුවෙන් මෙරටට විදේශිකයන් ගෙන්වීම තවදුරටත් කළමණාකරණය කිරීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා අංශයේ...
සුද්දා කඩුගන්නාවේ ගලක් විද්දේ ඇයි ? ඇත්ත කතාව දැනගන්න
පුවත්
April 17, 2021
ශ්‍රී ලංකාවේ මහා මාර්ග තැනීමේ ඉතිහාසය පිළිබඳ සළකා බැලූ විට නිතැතින්ම සිහියට නැගෙන්නේ කඩුගන්නාවයි. මහනුවර රාජධානය අල්ලාගත් බ්‍රිතාන්‍යයන් කොළඹ හා මහනුවර අතර මාර්ගයක් ඉදිකළහ....
හෝමෝ ඉරෙක්ටස්ගේ දඩබිම් නිසා නූතන මානවයා පරිනාමය වූ හැටි
විද්‍යා
April 16, 2021
නූතන මිනිසාට වඩාත් සමීප හැසිරීමක් හා සමාන ශරීර ව්‍යුහක් තිබූ වානර විශේෂය වූ හෝමෝ ඉරෙක්ටස් ජීවත් වූ සහ දඩයම් කළ පරිසර සාධක හේතුවෙන් වත්මන්...
ජනාධිපති දුරකථනයෙන් කියූ කතාව ගැන විජේදාස පොලිස්පතිටත් කියයි
පුවත්
April 16, 2021
වරාය නගර සම්බන්ධ පනත් කෙටුම්පතට විරෝධය දක්වමින් තමන් ඊයේ (16) දැක්වූ අදහස් හේතුවෙන් ජනාධිපිත ගෝඨාභය රාජපක්ෂ තමන්ට කතා කළ බවත් එ් පිළිබඳ තමන් පොලිස්පතිවරයාට...
තුන්වැනි රැල්ල වඩාත් දරුණු වෙයි ?
පුවත්
April 16, 2021
උත්සව කාලයේ දී ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය නොකරන්නේ නම් කොරෝනා තුන්වැනි රැල්ල ඇතිවීම වැළැක්විය නොහැකි වන බවත් එය වඩාත් දරුණු වනු ඇති බවත්...
අවුරුදු උදාවයි රාමසාන් උපවාස ආරම්භයයි එකම දිනයේ දී
පුවත්
April 14, 2021
සිංහල හින්දු අලුත් අවුරුදු උදා වූ අප්‍රේල් 14 අද දිනයේ දී ම මෙරට මුස්ලිම් වැසියන්ගේ රාමසාන් උපවාස කාලය ආරම්භවෙයි. ඉන් පසු නව සඳ දැකීමෙන්...
අධිවේගී මාර්ගයේ නොමනා ගමන් ගිය සියලු දෙනා ඉතිරි 04 දෙනා අත්අඩංගුවට
පුවත්
April 13, 2021
අධිවේගී මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයකින් සිරුරේ කොටස් එළියට දමාගෙන ගිය තරුණයන් 04 දෙනකු අද (13) අළුයම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...
මිනිසා අජඨාකාශය ජයගෙන වසර 60යි. එදා ගගාරින් පිළිගත් මැගිනෝනා කියන කතාව (වීඩියෝ)
පුවත්
April 12, 2021
ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට මිනිසකු අභ්‍යාවකාශයට ගොස් අද 2021 අප්‍රේල් මස 12 වැනි දිනට වසර 60ක් සම්පූර්ණ වෙයි. මේ ඓතිහාසික ගමනේ යෙදුණේ රුසියානු ජාතික...
කොරෝනා එන්නතේ දෙවැනි මාත්‍රාව දීම ප්‍රමාද කළ හැකිදැයි තීරණය අද රැස්වීමක දී
පුවත්
April 12, 2021
කොරෝනා මර්ධනය කිරීම සඳහා ලබාදුන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලාදීම තවදුරටත් පමා කරනවා ද යන්න පිළිබඳ අද (12) සාකච්ඡාවක් පැවැත්වෙන බව සෞඛ්‍ය...
පිළිකා හදන ඇෆ්ලාටොක්සීන් වැඩිපුර ඇත්තේ මිරිස්වල බවට අනාවරණයක්
ප්‍රධාන පුවත
April 11, 2021
ශ්‍රී ලංකාවේ ඇති ආහාර වර්ග අතරින් වැඩිම ඇෆ්ලාටොක්සීන් ප්‍රමාණක් ඇත්තේ මෙරට සෑම පවුලක්ම ආහාර පිළියෙල කිරීමේ දී එකතුකරන වියළි මිරිස්වල බව මහාචාර්ය උපාලි සමරජීව...
1
...
158
159
160
161
Page 159 of 161
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok