spot_img
spot_img

Tag: sri lanka

මාතර විවාහ උත්සවයකට සහභාගී වූ 15කට කොරෝනා

නිකවැරටියේ සිට මාතර ප්‍රදේශයේ විවාහ මංගල උත්සයකට ගිය 15 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. මෙම විවාහ උත්සවය සඳහා 20 දෙනකු මාතර...

ඔමික්‍රෝන් වෙනස් වෙයි. ඕස්ට්‍රේලියාවෙන් තවත් මාදිලියක්

කොරෝනා වයිරසයේ විකෘති නව ප්‍රභේදයක් ලෙස හඳුනාගගත් ඔමික්‍රෝන් ප්‍රභේදය තවදුරටත් විකෘති වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තාකර තිබේ. එම නව විකෘතිය හඳුනාගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙනි....

අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසුම අද

අයවැය තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (10) පැවැත්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තුව අද උදෑසන 9.30ට රැස්වන අතර සවස 5.00ට මෙම ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ...

EXPOLANKA බිලියන 600 ඉක්වමයි. rata.lk අනාවැකිය තහවුරු වෙයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) ගනුදෙනු 41,530ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,493ක් බවට පත්විය. අද දිනය තුළ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය...

ගාල්ලේ පාසලක් වෙනුවෙන් දෙමාපියෝ ආයුර්වේද විද්‍යාලයක් අල්ලා ගනිති

ගාල්ල මහමෝදර පිහිටි සී.ඩබ්ලිව්.ඩබිලිව්. කන්නන්ගර විද්‍යාල භූමියේ ඉදිකර තිබූ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලකට අද (08) ඇතුළු වූ දෙමාපියන් පිරිසක් එහි තිබූ උපකරණ...

“ආගමේ නාමයෙන් ප්‍රචණ්ඩත්වය පතුරුවන්නන්ට කිසිදු සමාවක් නෑ” – ඉම්රාන් ඛාන්

ඉස්ලාමීය හෝ මුහම්මද් තුමාණන්ගේ නාමයෙන් ප්‍රචණ්ඩත්වයට යොමුවන කිසිම අයකුට රජය සමාව නොදෙන බව අගමැති ඉම්රාන් ඛාන් ඊයේ (07) ප්‍රකාශ කළේය. ඉස්ලාමාබාද් හි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී...

ශ්‍රී ලංකා ඉතිහාසයේ බිලියන 600 ඉක්මවූ පළමු සමාගම බවට Expolanka පත්වෙයි ?

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 44,682ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,019ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 53කින් ඉහළ...

පිරිපහදු කිරීම පාඩුයැයි කියමින් වසා දැමූ සපුගස්කන්ද යළි විවෘතකරයි

තාවකාලිකව වසා දැමූ සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (07) ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ පවසයි. තෙල් පිරිපහදුවේ කටයුතු පසුගිය නොවැම්බර් 15 වැනි දින නවතා...

රාජා කොල්ලුරේ දිවියෙන් සමුගනී

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගියේය. මියයන විට 83 හැවිරිදි වියේ පසුවූ රාජා...

දෛනික පිරිවැටුම ඉහළයාමෙන් කොටස් වෙළඳ පොළ තැරැව්කාර සමාගම්වලට අධික ලාභ

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනුදෙනු 40,045ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,735ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 46කින් ඉහළ ගිය...

“ගෑස් පිපිරුම් නවත්වන්න නම්, ගෑස් ගඳ අවශ්‍යයි” – ගෑස් අනතුරු විශේෂඥ කමිටුවේ නිර්දේශය

ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනය කර ඒ පිළිබඳ විසඳුම් සෙවීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ලබාදුන් තොරතුරු පාදක කරගනිමින් ජනාධිපති මාධ්‍ය...

අවුන් සාන් සුචීට සිර දඬුවම්

මියන්මාරයේ බලයෙන් පහ කෙරුණු  නායිකා අවුන් සාන් සුකීට වසර 04ක සිරඳඩුවමක් විශේෂ අධිකරණයක් මගින් නියම කර තිබේ. මේ වනවිට ඇයට එරෙහිව නඩු කිහිපයක් පනවා ඇති...

Recent articles

spot_img
error: Content is protected !!